මචං තව ගූ ගැවුන රෙදි පොට්ටනියක් තියනව හොදල දියන්කොSF ට තිබූ ජනප්රසාදය නිසාම ඔහුට වහ වැටුන බංකොළොත් දේශපාලුවෝ ඔහුට ලණු ගිල්ලවා ඔහු කරළියට ගෙන ඒමට තැත් කරද්දී (UNP ය කලින්ම කිව්වා සරත් කෙනෙක් ගැන) පවතින රජය හා නායකත්වය ආරක්ෂා වීමට පියවර ගැනීම දේශපාලනයේදී සුලභ හා සාධාරණ සෙයකි.

