මහින්දට චන්දේ නොදෙන ඔක්කොම බලපල්ලා ...

propa

Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    මහින්ද පැරදුනොත් විතරක් යුධ අධිකරනයට යන්න, ඒ මොකෝ? ජනධිපතිට විරුද්ධව නඩු අහන්න බැරි අපේ රටේ අධිකරන වල විතරයි, ජාත්යන්තර යුධ අධිකරනයට ඕනනම් හෙට උනත් ගෙන්නන්න පුලුවන්
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,674
    5,516
    113
    මෛත්‍රියෙන් මුළුලොව බැබළේවා !
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ආ එහෙමද එතකොට දෙරන ටිවි, හිරු ටිවි බ්ලොක් කරන්න ඇත්තෙත් සිරසම වෙන්න ඕනේ නෙද ? ලැජ්ජයි ඔයි තමුසේ මෙහෙම රෙදි නැතුව කඩේ යන එක දැකලා.

    Hiru block kale kavadada ?
     

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    එල මච්න්.. මහින්දයා මැරෙනකම් අපි උව ජනාධිපති කරමු... :ඩ්
    අනේ යකො යුධ අදිකරන මොන පයන්නක්ද?
    යකො මොලෙන් ඡන්දේ දීපන්..
    උබ කිව්වා වගේ උ කපටී තමයි.. ඉලග පාර ගේමට එන්නේ උබට අපිට තරු විසිවෙන්න.. අවුරුදු 8 කට..
    එදාට උබට තේරෙයි මන් කැවෙ food city පුන්නක්කු කියලා..
    btw උබනම් හොදට ගොට්ට අල්ලන පාටයි..
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,674
    5,516
    113
    10805856_1575184642713559_4887306813308509902_n.jpg
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    4. රෙදි නැතුව කඩෙ යනවා කියන්නෙ ඔකට තමා කියන්න එපා . මන් කිවුවේ මගේ මතය . ඔයාගේ මතය මට වෙනස් වෙන්න පුළුවන් .
    5 . උබ කොච්චර කිව්වත් මරාට චන්දේ දෙන්නෙ නෑ.... කී පාරක් කියන්නද ගිහින් බුදිය ගනින්කො වද දෙන්නෙ නැතුව.. කියන්න එපා දෙන නොදෙන එක උබේ වැඩක් මන් කරේ මගේ මතය ප්‍රකාශ කිරීමක් .

    I Agree
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Puthata badaginiwela wage ke gahanne. Gihin carpet tikak kaapan sanwardane ekka. Ethakota ooka erila yai. Mahinda yudde dinna kiyala minissunta mehema arinna denna behene. Ara thotiyata thoppiya dunna eka wage pora den weda karanne. Aapahu chande denna api pisso wenna oona.

    P.S: Hebeeta yudde dinapu Fonseka hire daanakota umba koheda machan hitiye? Ee kaale umbata me wage posts daanna literacy ekak thibbe nedda.
    ? Adugaane den umbata liyanna kiyanna hari puluwan eka gena sathutui.
     

    Big Show

    Junior member
  • Aug 5, 2012
    315
    15
    18
    ඌ හිරේදායි කියල උබ ජිවිත කාලෙම උට චන්දෙ දිදී හිටපන්..
     

    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    Apith ehemai

    පවු බන්. එක්සත් ජාතික පක්ෂේ එවුන් දාන දාන පොදු අපේක්ෂකයාට කඩේ යන්න ඕනේ.:rofl::rofl: කලින් SF දැන් MS. :rofl::rofl: මටනං දුකේ බැහැ. :baffled::baffled:
    අපිනන් එදත් කැපුවත් නිල්. අදත් කැපුවත් නිල්.:cool::cool:
    එකේ වෙනසක් නැහැ. මේ පාරත් MRටම තමයි දෙන්නේ. :yes::yes:

    apith ehemai