ආ එහෙමද එතකොට දෙරන ටිවි, හිරු ටිවි බ්ලොක් කරන්න ඇත්තෙත් සිරසම වෙන්න ඕනේ නෙද ? ලැජ්ජයි ඔයි තමුසේ මෙහෙම රෙදි නැතුව කඩේ යන එක දැකලා.
4. රෙදි නැතුව කඩෙ යනවා කියන්නෙ ඔකට තමා කියන්න එපා . මන් කිවුවේ මගේ මතය . ඔයාගේ මතය මට වෙනස් වෙන්න පුළුවන් .
5 . උබ කොච්චර කිව්වත් මරාට චන්දේ දෙන්නෙ නෑ.... කී පාරක් කියන්නද ගිහින් බුදිය ගනින්කො වද දෙන්නෙ නැතුව.. කියන්න එපා දෙන නොදෙන එක උබේ වැඩක් මන් කරේ මගේ මතය ප්‍රකාශ කිරීමක් .
මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..

මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..

පවු බන්. එක්සත් ජාතික පක්ෂේ එවුන් දාන දාන පොදු අපේක්ෂකයාට කඩේ යන්න ඕනේ.කලින් SF දැන් MS.
මටනං දුකේ බැහැ.
අපිනන් එදත් කැපුවත් නිල්. අදත් කැපුවත් නිල්.
එකේ වෙනසක් නැහැ. මේ පාරත් MRටම තමයි දෙන්නේ.![]()