api nam hahindata denawa
මේ පාර නම් මහින්දට චන්දෙ දෙන්නේ නෑ ..
මයිත්‍රී ට ජය වේවා .



ට්‍රිලියන ගානක් වියදම් කරලා රොකට් එකක් යවපු
පාරවල් 10ක් හදන්න යන සල්ලි වියදම් කරලා එක පාරක් හදපු
බිලියන ගණන් වියදම් කරලා ඉතිහාසයේ අසාර්ථකම ප්‍රොජෙක්ට් කරපු
රුසියන් ගොන් බඩු ගෙනල්ල දළදා මාලිගාව ලග නටවපු
මාද්‍ය වෙදින්ව ගාතනය කරපු
වතුර ටිකක් ඉල්ලපු මිනිස්සුන්ට උණ්ඩයෙන් පිළිතුරු දුන්න
නිතිය බල්ලට දාලා අපරාදකරුවෝ රකින
මහින්දට ආයි දෙමු ලොවෙත් අනිවා
nikan moda katha nokiya idapan ban..
lankawe inne ara mahinda lokka uda thiyan inna jathiye konde badapu chinnu nemei..
naITN eke kiyanawa wage kohen hari hoyaganna opadupa tikak kiyala ahinsaka minissunge molawal kuruwal karanna epa..
katada chande denna ona kiyana eka thama thamange aithiyak..
ranil wickramasinghe kiyanne mr been wage modayek kiyala hithan inne mole pashchath bage pihitala thiyana ubala wage amu modayo..
ranil wikramasinghe kiyanne Harvard university eke politics gana lectures dipu MIT eke membership eka thiyana porak..
boru kiyala hithanawanam mewa balapalla http://web.mit.edu/cis/press_release_wickremesinghe_ranil.html
dan mage rep kapapan![]()


ඔය කියන තරම් වැඩ්ඩෙක්නම් ඇයි හැමදාම පැරදෙන්නේ? ඒකට උත්තරේ දීපන්කො පන්ඩිතකම් කියවන්න කලින්.![]()
කෙල්ලගෙ ෆාදර් තට්ටයෙක්ද??
තට්ටයෙක් නම්, ලමයි හම්බුනොත් ලමයි තට්ටයො වෙන්න පුලුවන්!
තට්ටයෝ වුනොත් ලමයි අනාතයි!
ළමයි තට්ටේ ආවම තොට බනින්නෙ, අයි තෝ තට්ටෙයෙක්ගේ දුවෙක් දාගත්තේ කියලා.
බලපන් අපි දැන් තට්ටයෝ, පාරේ යන්න බෑ, හැමොම විහිලු කරනව... අයියෝ අපි දැන් අනාතයි!!!![]()
තට්ට ලමයි ටික මන්නේ අරන් තෝව කපයි උන්ව අනාත කරාට!![]()
තෝව මරල පාරේ යන උන්ට විහිලු කර හැම එකාම මන්නෙන් කොටල දායි...![]()
අන්තිමට ඔක්කොම ලෝක තට්ටයෝ කැලඹෙයි....තට්ට Terrorists කියල හැදෙයි, ISIS ටත් වඩා අනාතයි!
තට්ට Terrorists කොන්ඩේ තියෙන ලොකේ හැම එකාම මරල කයි.අන්තිමට ලොකේ තට්ටයෝ විතරයි!
![]()
මේ ඔක්කොම උනේ ඇයි??
...
....
.....
......
තෝ තට්ටයෙක්ගේ කෙල්ලෙක් දාගත්ත නිසා!!!![]()


Scurvy Pls. 


මන් නම් කියන්නේ මහින්දත් එපා මයිත්‍රීත් එපා රනිලුත් එපා
ඔය කියන සිරිසේන කියන මහත්තයා බලේට ආවොත් ඌම පාර කපලා දේවි රනිල් එක්ක මහින්දව යුධ අධිකරණෙට ගෙනියන්න...
තොපිට අද රටේ නිදහසේ කතා කරන්න අයිතිය දුන්න ඒ මනුස්සයව යුධ අධිකරණෙට ගෙනියන්න විදියට පාර කැපුවොත් උඹලට නම් වැහි නැති හෙන ගහලා මැරිලා යන්නේ මචන් පාරේ ...
උබට තාම 21 නේ.
දැනට මහින්ද ජනාදිපති වෙලා අවුරුදු10.
මහින්ද ජනාදිපති වෙනකොට උබට 11
උබ චන්දේ දියන් අවුලක් නැහැ.



