මහින්දට චන්දේ නොදෙන ඔක්කොම බලපල්ලා ...

Solutions

Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    මේ පාර නම් මහින්දට චන්දෙ දෙන්නේ නෑ ..
    මයිත්‍රී ට ජය වේවා .

    කී පාරක් කියන්නද ගිහින් බුදිය ගනින්කො වද දෙන්නෙ නැතුව.. කියන්න එපා දෙන නොදෙන එක උබේ වැඩක්. :growl::growl::growl:
     

    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    ට්‍රිලියන ගානක් වියදම් කරලා රොකට් එකක් යවපු
    පාරවල් 10ක් හදන්න යන සල්ලි වියදම් කරලා එක පාරක් හදපු
    බිලියන ගණන් වියදම් කරලා ඉතිහාසයේ අසාර්ථකම ප්‍රොජෙක්ට් කරපු
    රුසියන් ගොන් බඩු ගෙනල්ල දළදා මාලිගාව ලග නටවපු
    මාද්‍ය වෙදින්ව ගාතනය කරපු
    වතුර ටිකක් ඉල්ලපු මිනිස්සුන්ට උණ්ඩයෙන් පිළිතුරු දුන්න
    නිතිය බල්ලට දාලා අපරාදකරුවෝ රකින
    මහින්දට ආයි දෙමු ලොවෙත් අනිවා

    tho ehenam anith peththata dila ayeth LTTE ekak hadapanko. ita passe muna _uke obagena hengila hitapan.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද කතා ටිකක් තියෙනව උත්තරත් තියෙනව හැලි දිග වැඩි ලියන්ඩ ගියාම එපා වෙනව ඒක හින්ද නොලිය ඉන්නව,
     

    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    nikan moda katha nokiya idapan ban..
    lankawe inne ara mahinda lokka uda thiyan inna jathiye konde badapu chinnu nemei..
    naITN eke kiyanawa wage kohen hari hoyaganna opadupa tikak kiyala ahinsaka minissunge molawal kuruwal karanna epa..
    katada chande denna ona kiyana eka thama thamange aithiyak..
    ranil wickramasinghe kiyanne mr been wage modayek kiyala hithan inne mole pashchath bage pihitala thiyana ubala wage amu modayo..
    ranil wikramasinghe kiyanne Harvard university eke politics gana lectures dipu MIT eke membership eka thiyana porak..
    boru kiyala hithanawanam mewa balapalla http://web.mit.edu/cis/press_release_wickremesinghe_ranil.html

    dan mage rep kapapan :D

    ඔය කියන තරම් වැඩ්ඩෙක්නම් ඇයි හැමදාම පැරදෙන්නේ? ඒකට උත්තරේ දීපන්කො පන්ඩිතකම් කියවන්න කලින්. :P:P:P
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඔය කියන තරම් වැඩ්ඩෙක්නම් ඇයි හැමදාම පැරදෙන්නේ? ඒකට උත්තරේ දීපන්කො පන්ඩිතකම් කියවන්න කලින්. :P:P:P

    paradune ethumage ubalage lokkalage wage boruwa kapatikama nathinisa..
    mahathma deshapalanaya gana abamal renuwak danne nathi wadi hariyak chanda dayakaya mahinda wage palakayinge mass hypnotism ekata ahuwela sini bola walata rawatila hamadama chande denawa..
    eth minissu ekka hamadama oya sellam danna ba kiyalath mathaka thiyaganna
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    කෙල්ලගෙ ෆාදර් තට්ටයෙක්ද?? :confused:
    තට්ටයෙක් නම්, ලමයි හම්බුනොත් ලමයි තට්ටයො වෙන්න පුලුවන්! :shocked:
    තට්ටයෝ වුනොත් ලමයි අනාතයි! :dull:
    ළමයි තට්ටේ ආවම තොට බනින්නෙ, අයි තෝ තට්ටෙයෙක්ගේ දුවෙක් දාගත්තේ කියලා. :angry:
    බලපන් අපි දැන් තට්ටයෝ, පාරේ යන්න බෑ, හැමොම විහිලු කරනව... අයියෝ අපි දැන් අනාතයි!!! :sorry: :no:

    තට්ට ලමයි ටික මන්නේ අරන් තෝව කපයි උන්ව අනාත කරාට! :dull:
    තෝව මරල පාරේ යන උන්ට විහිලු කර හැම එකාම මන්නෙන් කොටල දායි...:frown:
    අන්තිමට ඔක්කොම ලෝක තට්ටයෝ කැලඹෙයි....:shocked: තට්ට Terrorists කියල හැදෙයි, ISIS ටත් වඩා අනාතයි! :shocked:

    තට්ට Terrorists කොන්ඩේ තියෙන ලොකේ හැම එකාම මරල කයි. :growl: අන්තිමට ලොකේ තට්ටයෝ විතරයි! :dull:

    මේ ඔක්කොම උනේ ඇයි??
    ...
    ....
    .....
    ......

    තෝ තට්ටයෙක්ගේ කෙල්ලෙක් දාගත්ත නිසා!!! :angry:

    :lol::lol::lol: Scurvy Pls. :lol::lol::lol:
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Meke inna pissu huyannalata owa kiyala wadak na ban...meke inne un godak danne gedara minissu dena deyak kala mekata avilla lorry talks denna vitharai..!!!!! ELA POST 1k...!!!! aparade ban thawath yudde thiyenne thibune ahenam munta hikawela kagahana hati balanna thibuna...!!! yako 30 years thibuna war 1 ewara karanna leadership 1 dunna manussyawa 5years walin amathaka karanna tharam jara jathiyak wela ape samaharak un...!!!!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මහින්දගේ වැරදි තියෙනවා ගොඩක් , පාලනය කරන ගොඩක් තැන්වල ඉන්න පොරගේ නෑයෝ බලය අයුතු ලෙස පාවිච්චි කරනවා , නාස්තිය , දූශනය , කුඩුකාරයෝ , ඔක්කොම ඔය අස්සේ ඉන්නේ. ඒත් මහින්ද දිනනවා 54% වැඩි මිසක් අඩු නෑ.
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     

    John Snow

    Junior member
  • Nov 7, 2014
    114
    4
    18
    මන් නම් කියන්නේ මහින්දත් එපා මයිත්‍රීත් එපා රනිලුත් එපා

    ඔය කියන සිරිසේන කියන මහත්තයා බලේට ආවොත් ඌම පාර කපලා දේවි රනිල් එක්ක මහින්දව යුධ අධිකරණෙට ගෙනියන්න...
    තොපිට අද රටේ නිදහසේ කතා කරන්න අයිතිය දුන්න ඒ මනුස්සයව යුධ අධිකරණෙට ගෙනියන්න විදියට පාර කැපුවොත් උඹලට නම් වැහි නැති හෙන ගහලා මැරිලා යන්නේ මචන් පාරේ ...




    උබට තාම 21 නේ.
    දැනට මහින්ද ජනාදිපති වෙලා අවුරුදු10.
    මහින්ද ජනාදිපති වෙනකොට උබට 11

    උබ චන්දේ දියන් අවුලක් නැහැ.


    :lol::lol::lol::lol:
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..:shocked::shocked: