මහින්දට චන්දේ නොදෙන ඔක්කොම බලපල්ලා ...

smthilanka

Member
Feb 7, 2014
213
12
0
s1859776.gif
 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මට නම් තම හිතාගන්න බැ බන් කාටද චන්දෙ දෙන්නේ කියල !
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    කොහොම කිවුවත් මරාට චන්දෙ දෙන්නෙ නෑ
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    උබ කොච්චර කිව්වත් මරාට චන්දේ දෙන්නෙ නෑ.... කී පාරක් කියන්නද ගිහින් බුදිය ගනින්කො වද දෙන්නෙ නැතුව.. :yes::yes:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    මහින්දයව බොරුවට යුද අදිකරනයකට ගෙනියනවා කියද්දි තමයි තොපිට අමාරුව.
    සරත් ෆොන්සේකා මහත්තයව හිරේ දාද්දි වචනයක් කිවේ නෑ.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    චන්දෙ කාලෙට අපෙ රටේ තෙල් නිදි මතුවෙනව,ගෑස් නිදි මතුවෙනව,කොටි ආයෙ යුද්දෙ පටන්ගන්න හදනව,යුධ අධිකරනෙ පටන් අරන් මහින්දව එල්ලන්න හදනව,රනවිරුවො එල්ලන්න හදනව(සරත් ෆොන්සෙකා ඇරෙන්න :lol::lol::lol:)එ අස්සෙන් මෙ වගේ හරක් උම්බෑ කියනව.කව්ද බන් ගනන් ගන්නෙ.
    mekatanam ridei OP ta.
     

    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    paradune ethumage ubalage lokkalage wage boruwa kapatikama nathinisa..
    mahathma deshapalanaya gana abamal renuwak danne nathi wadi hariyak chanda dayakaya mahinda wage palakayinge mass hypnotism ekata ahuwela sini bola walata rawatila hamadama chande denawa..
    eth minissu ekka hamadama oya sellam danna ba kiyalath mathaka thiyaganna

    boru kapatikam naththam me para dinawala balapanko. ita passe bolalata balagathahaki me ratata mokada wenne kiyala.
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ඔබ හිතනවාද ඔබව මරනයෙන් බෙරාගත්ත කියලා ඔහුට අයිතියක් තියෙනවා ඔබව ඔනැ ඔනැ වෙලාවට දුශනය කරන්න අපයොජයන කරන්න කියල?

    :yes::yes::yes:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    හැමදාම යුද්දේ විකුණන්න බෑ මහරජානෙනි
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් මෙ උබලට තියෙන්නෙ ෆොබියවක් , ඔක ලෙඩක් ,එක දිගට විජතික කුමන්ත්‍රනයි , ඇමෙරිකන් විරොදයයි ,කොටි ඩයස් බොරාවයි , එන් ජි ඔ , යුද්දෙ දිනුම් කියල අහල අහල අහල , එ කියවන උන් ටික හැර හැම එකාම , හැම දෙශපලනික පක්ශයක්ම , හැම දෙශපලනික මතවාදයක්ම ,හැම විරොදතවයක්ම , පෙන්නෙ විජතික බලවෙගයක් / අධිරාජ්ය වාදි කුමන්ත්‍රනයක් /කොටි /ඇමරිකන් / එන් ජි ඔ හැටියට

    ඔය ලෙඩෙ හින්ද තමුන්ගෙ අම්ම දුශනය කරල ගියත් දෙශප්‍රෙමිත්වය වෙනුවෙන් ඉවසන්න පුරුදු වෙනව , ඔය ලෙඩෙ සනිප කරගනින් , තමන්ගෙ ජිවිත වල ඔය දෙශප්‍රෙමි ටොක් ඩුන්න උන් කරපු ඇත්ත විනාස අර විපක්ශ වු පලියට දෙශද්‍රොහි කියල හන්වඩු ගහපු උන් කරනවයි කිව්ව එවටත් වැඩිය වැඩියි කියල තෙරෙනව ,එතකොට "අනෙ මට බැ බයයි වගෙ මොන කරයිද මන්ද තව අරින්ඩ මෙහෙම හොදා" වගෙ ගතිය හරියනව
    :lol:
     
    • Like
    Reactions: Dr. NAC

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මහින්ද රාජපක්ෂගේ මේ අතිවිශාල දුෂණය භිෂණය වපුරන පවුල් පාලනේට මේ ශ්‍රී ලංකාවේ කිසිම දුප්පත් මිනිහෙක් කැමති නෑ... කරන තරමක් කරන්නේ පට්ට හොරකම් විතරයි. මහින්ද ඇතුළු ඌගේ පවුලේ රාජපක්ෂ කියන කාලකන්ණි හැත්ත ඔක්කොම එකතුවෙලා ශ්‍රී ලංකාව නැති කරනවා.. දුප්පත් මිනිස්සුගේ බඩට පයින් ගහපු රාජපක්ෂයට අනේ හෙණ හතම වැදියන්... ඕකට කඩේ යන කුඩු කාරයන්ට, මැරවරයන්ට, පාතාලයන්ට,කැසිනෝ කාරයන්ට, කැලා පාලුවන්ට,එතනෝල් කාරයන්ට,නිදන් හොරුන්ට, සුදු වැන් වල මිනිස්සු ගෙනිහින් මරල දාන සක්කිලියන්ට, සංවර්ධනය කියල සල්ලි ගසාකන පාදඩ කාලකන්ණි බල්ලෝ හැම එකාටම හෙණ හතම ගහපන් දෙවියනේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මචන් මෙ උබලට තියෙන්නෙ ෆොබියවක් , ඔක ලෙඩක් ,එක දිගට විජතික කුමන්ත්‍රනයි , ඇමෙරිකන් විරොදයයි ,කොටි ඩයස් බොරාවයි , එන් ජි ඔ , යුද්දෙ දිනුම් කියල අහල අහල අහල , එ කියවන උන් ටික හැර හැම එකාම , හැම දෙශපලනික පක්ශයක්ම , හැම දෙශපලනික මතවාදයක්ම ,හැම විරොදතවයක්ම , පෙන්නෙ විජතික බලවෙගයක් / අධිරාජ්ය වාදි කුමන්ත්‍රනයක් /කොටි /ඇමරිකන් / එන් ජි ඔ හැටියට

    ඔය ලෙඩෙ හින්ද තමුන්ගෙ අම්ම දුශනය කරල ගියත් දෙශප්‍රෙමිත්වය වෙනුවෙන් ඉවසන්න පුරුදු වෙනව , ඔය ලෙඩෙ සනිප කරගනින් , තමන්ගෙ ජිවිත වල ඔය දෙශප්‍රෙමි ටොක් ඩුන්න උන් කරපු ඇත්ත විනාස අර විපක්ශ වු පලියට දෙශද්‍රොහි කියල හන්වඩු ගහපු උන් කරනවයි කිව්ව එවටත් වැඩිය වැඩියි කියල තෙරෙනව ,එතකොට "අනෙ මට බැ බයයි වගෙ මොන කරයිද මන්ද තව අරින්ඩ මෙහෙම හොදා" වගෙ ගතිය හරියනව
    :lol:

    10391007_608409102620254_814898438237752352_n.jpg
     

    suneth hettiarachchi

    Active member
  • Jul 14, 2011
    617
    98
    43
    ape gedara
    හරි අපි මේ පාරත් මහින්දට දීල දිනෙවුව කියමුකෝ.. එතකොට ඊලග පාරත් අපි දෙන්න ඕන මහින්දටමද? නැට්ටම් යුද අධිකරණයට ගෙනියනවනේ.. අඩෝ අපිට වෙන එකෙක්ට චන්දෙ දෙන්න වෙන් නැනේ උබ කියන විදියට :lol: