මහින්දට චන්දේ නොදෙන ඔක්කොම බලපල්ලා ...

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ethakota machan 3 weni parath dinnai kiyamu. e dura kaleth awasan unata passe mokada karanne?
    ai illanawa? ehema naththam ethakotath yuda adikaraneta geniyanna puluwanda?

    Ethakota aulak ne ban, 75 pennata passe yuda adikaraneta geni yanne nelu.:P:P
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    යකෝ උබ ඔය උඩින් කියල තියෙන දේවල් කරන්න ඔන තමි යකෝ අපෙ බදු සල්ලි වලින් ආතල් අරන් විතරක් මදි.උබට වඩා හොදට අපි දන්න ටික දන්නව.අපරඩෙ උබ නාස්ති කරපු කාලෙ මේක ටයිප් කරන්න.
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ :angry::angry::angry::angry::angry:
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    යකෝ උබ ඔය උඩින් කියල තියෙන දේවල් කරන්න ඔන තමි යකෝ අපෙ බදු සල්ලි වලින් ආතල් අරන් විතරක් මදි.උබට වඩා හොදට අපි දන්න ටික දන්නව.අපරඩෙ උබ නාස්ති කරපු කාලෙ මේක ටයිප් කරන්න.

    :nerd:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගොඩක් කියවන්න වෙලා නෑ, ඒත් එක ලයින් එකකට ඇහැ ගියා ඒකෙන් උබේ පවුල් පසුබිම සහ මානසිකත්වට වැටහුනා.
    "තොගේ තාත්තා ජනාධිපති උනොත් තෝ තාත්තට කියලා ලම්බෝගිනි එකක් ගන්නේ නැද්ද කියපන්කො?
    යකෝ ඒ ඉන්නෙත් කොල්ලෝ...
    අපේ සල්ලි ගහලා ගන්න එක ඇත්ත...
    අපි එතනට ගියත් ඕකම තමයි .."

    උබ ඔහොම උනාට අනිත් උනුත් ඔහොමයි කියල හිතන්න එපා මචන්. හීනෙන්වත් ඔහොම දේවල් කරන්නේ නැති වැදගත් මිනිස්සු ලෝකේ ඉන්නව. හොදම දේ දියුණු බටහිර රටක ජනාදිපති කෙනෙක්ගේ පවුලක් බලපන්.
    උබ හිතන විදිහට උනුත් හිතුව නම් කවදාවත් ඒ රටවල් දියුණු වෙන්නේ නෑ
    තාත්ත ජනාදිපත් උනා කියන්නේ වරමක් හම්බුනා කියන එක නෙමේ
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella

    අනිවා මචන්.මූ කියන විදිහට මරාට ඕනි දෙයක් කරන්න දීල අපි ඉන්න ඕනි කටයි පුකයි වහගෙන.වෙන එව්වොත් ගසා කෑවා තමයි.ඒත් මෙහෙම ගසා කෑමක්නම් දැක්කෙ නෑ.
    මේවා අපේ සල්ලි.මොනවා උනත් මේ වගේ උන්ට උත්තර දෙන්න ගිහින් ලේ පුච්ච ගන්න හොද නෑ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් තේරෙනව නේද මේ කියන දේවල් කොච්චර ඇත්තද කියල ?????
    තේරෙයි හැබැයි කල්යයි කිව්වේ ඔන්න ඕකයි....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295

    මහින්දව ජාත්‍යන්තර යුධ අධිකරණයට අරන් ගිහින් විදුලි පුටුවේ තිබ්බ නේද මචං :(:(:(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්දව ජාත්‍යන්තර යුධ අධිකරණයට අරන් ගිහින් විදුලි පුටුවේ තිබ්බ නේද මචං :(:(:(

    ඒක විතරයි නොකලේ... ඒත් අනිත් පාවාදීම් ඔක්කොම ලස්සනට කරල තියෙන්නෙ ඔය... යුන්පි බත් බැලයින්ට නොපෙනෙන ගොඩක් පාවාදීම් දැනටමත් කරල ඉවරයි... හොදම හරිය තව ඉදිරියට...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ඒක විතරයි නොකලේ... ඒත් අනිත් පාවාදීම් ඔක්කොම ලස්සනට කරල තියෙන්නෙ ඔය... යුන්පි බත් බැලයින්ට නොපෙනෙන ගොඩක් පාවාදීම් දැනටමත් කරල ඉවරයි... හොදම හරිය තව ඉදිරියට...

    ඒක කොරනවා කියලනේ මේ මහින්දගේ බත් බැලයා නහයෙන් අඬලා තියෙන්නේ :rofl: කෝ අවුරුද්දකුත් ගියා මහින්දයා ඔය හොඳට ඉන්නේ :lol:

    13.1.gif
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඇයි බං උබලා මේ හැමදාම චාටර් ඩයල් එකක් අල්ලං ෆෝම් කරන්නේ..
    වැඩක් නැත්තං නිදාගනින්කෝ..
    :angry::angry::angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒක කොරනවා කියලනේ මේ මහින්දගේ බත් බැලයා නහයෙන් අඬලා තියෙන්නේ :rofl: කෝ අවුරුද්දකුත් ගියා මහින්දයා ඔය හොඳට ඉන්නේ :lol:

    යකෝ මුලු ලෝකෙම පුදුම උනා ලංකාවෙ යුද්දෙ ඉවර උනාම. කොන්ද කෙලින් තියන් ගත්ත තීරණ හින්ද.. ඒක පිලිගනින්.. එහෙව් යුද්දයක් දිනවපු කොල්ලො ඉන්න රටක මිලිටරි මැනේජ්මන්ට් සුද්දට දෙන එක පාවාදීමක් නොවෙයිද?.. දැන් කියනව සීපා අත්සන් කරන් නැතිලු... ඒත් ඉන්දියාව කියනව බලෙන් හරි මේක අත්සන් කරනවලු.. සිංහලුන්ට ආඩම්බරද මේ වගේ නායකයො ගැන.. ජීවිතේ පරදුවට තියල කොටි කටට ගියපු රණවිරැවෝ කීයක් නම් මේ වෙනකොට හිරබත් කනවද? තව කී දෙනෙකුට පරීක්ෂණද? ඒත් 400- 500 දෙනෙකුට එකතැන කුඩුවෙන්න වැඩදීපු කොටි වැඩ්ඩන්ට පොදු සමාව... තව විපක්ෂ නායකකම ප්‍රබාකරන් එකම නායකයා කියල හිතපු දැනටත් ඒ මතේම ඉන්න එකෙකුට... කියනවනම් තව දාහක් දේ.. ඇස් කන් තියෙන උන්ට මේ පාවාදීම් පෙනෙයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔකුන්ට කියල වැඩක් නැ යාලුව ඔකුන් ආගම ජාතිය සුද්ද්ට පාවල දුන්න බල්ලන්ගෙන් පැවත එන එවුන්, උන්ගෙ මුත්තල සුද්දට && දුන්න, මුන් දෙමලට && දෙනව, ඔව ජාන වල වැරදි බන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    යකෝ මුලු ලෝකෙම පුදුම උනා ලංකාවෙ යුද්දෙ ඉවර උනාම. කොන්ද කෙලින් තියන් ගත්ත තීරණ හින්ද.. ඒක පිලිගනින්.. එහෙව් යුද්දයක් දිනවපු කොල්ලො ඉන්න රටක මිලිටරි මැනේජ්මන්ට් සුද්දට දෙන එක පාවාදීමක් නොවෙයිද?.. දැන් කියනව සීපා අත්සන් කරන් නැතිලු... ඒත් ඉන්දියාව කියනව බලෙන් හරි මේක අත්සන් කරනවලු.. සිංහලුන්ට ආඩම්බරද මේ වගේ නායකයො ගැන.. ජීවිතේ පරදුවට තියල කොටි කටට ගියපු රණවිරැවෝ කීයක් නම් මේ වෙනකොට හිරබත් කනවද? තව කී දෙනෙකුට පරීක්ෂණද? ඒත් 400- 500 දෙනෙකුට එකතැන කුඩුවෙන්න වැඩදීපු කොටි වැඩ්ඩන්ට පොදු සමාව... තව විපක්ෂ නායකකම ප්‍රබාකරන් එකම නායකයා කියල හිතපු දැනටත් ඒ මතේම ඉන්න එකෙකුට... කියනවනම් තව දාහක් දේ.. ඇස් කන් තියෙන උන්ට මේ පාවාදීම් පෙනෙයි...

    කෝ ඉතින් බන් මේකා කියල තියෙන්නේ මහින්දයව විදුලි පුටුවේ තියන කතාවක්නේ කෝ මිනිහට කිසිම අවුලක් නෑනේ බං :rofl: ඔය කටයි පු*යි වහගෙන බස්සා වගේ පාර්ලිමේන්තුවේ ඉන්නේ :lol:

    ප/ලි : කිරියෙම පජාත වෙලා චන්දෙ කාලේ එළකිරි එන්න බැරුව හැංගිලා හිටපු අපතයොන්ව ගණන් ගන්නේ නැහැ උන්ව කෝට් කරන්නෙත් නැහැ :lol: ජාතකේ වැරදි වලට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද :yes: