මහින්දට චන්දේ නොදෙන ඔක්කොම බලපල්ලා ...

Bakkun

Member
Aug 3, 2016
26
5
3
Nugegoda
@Ruwan ඔය කතා වැඩක් නෑ බන්, ලංකාවටත් පුකේ ඇරලා, ලංකාවේ උන්ටත් පුකේ අරින දවසට හැමෝටම රිදෙයි, හමෝම කියනවා වගේ මහින්දය දුෂිතයි තමයි. එක මොකා අවමත් එහෙමයි. නමුත් ලංකාවේ තිබ්බ කැරිකම නැති උනා ඒ කලේ. දැන් ඉන්නේ පොන්නයොනේ, වංචාව විතරයි, රටට වැඩකට ඇති දෙයක් කරලා නෑ.
දින 100 න් අලුත් රටක් කිවේ. අම්මගේ හුත්ත තමා. මට මොකා රජ උනත් කමක් නෑ, ලංකාව හැදෙනවා නම්.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒදා කියපු හැම එකක්ම හරි ගිහින් නේද කො දැන් සිරාටම චන්දෙ දෙනව කියපු ලක්ශ 62 මීහරක් රැල.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒදා කියපු හැම එකක්ම හරි ගිහින් නේද කො දැන් සිරාටම චන්දෙ දෙනව කියපු ලක්ශ 62 මීහරක් රැල.

    ලක්ෂ ඇට දෙක :D:D
    ආය චන්දෙ ගහන උන් erozan ගෙන් අහලම චන්දෙ ගහපල්ලා
    නැත්තම් කනක් ඇහිලා ඉන්න නෑ :lol::lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    @Ruwan ඔය කතා වැඩක් නෑ බන්, ලංකාවටත් පුකේ ඇරලා, ලංකාවේ උන්ටත් පුකේ අරින දවසට හැමෝටම රිදෙයි, හමෝම කියනවා වගේ මහින්දය දුෂිතයි තමයි. එක මොකා අවමත් එහෙමයි. නමුත් ලංකාවේ තිබ්බ කැරිකම නැති උනා ඒ කලේ. දැන් ඉන්නේ පොන්නයොනේ, වංචාව විතරයි, රටට වැඩකට ඇති දෙයක් කරලා නෑ.
    දින 100 න් අලුත් රටක් කිවේ. අම්මගේ හුත්ත තමා. මට මොකා රජ උනත් කමක් නෑ, ලංකාව හැදෙනවා නම්.
    :angry::yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මේ සැරේ ජනාධිපති පැරදුනොත් අල් ජසිරා එකෙන් කොටි ලොක්කෝ කියලා මහින්දව යුධ අධිකරණෙට ගෙනියනවලු...
    ආරක්ෂක ලේකම් ඇතුළු සියලු හමුදාවටත් යන්න වෙනවා ෂුවර්..
    මේවා බොරු නෙවි ඈ අල් ජසිරා එකේ බලපන්.

    :lol::lol::lol:
    අරන් ගියාද?
    :lol::lol::lol:

    ඒත් ආපු හැම එකාම දුෂණය වංචාව කරලා තමා අද ඔය මාලිගා ගහලා වාහන 4 ක් 5 ක් අරගෙන ඉන්නේ...
    ඒ අතින් බැලුවම ජනාධිපති විදියට මහින්ද කරලා තියෙන්නේ දාහෙන් පංගුවක්....

    :yes::yes::yes:
    සහතික ඇත්ත මචන්
    හැබැයි අරු හොරා කාවේ පොඩ්ඩයි ගාන්න උබල ලජ්ජා වෙන්න ඕනා
    හොරා නම් හොරා
    පක්ෂ පාට අනුව
    පොද්දද ලොකුවටද ඒක අදාල නෑ :no:



    උඹලගේ ඔය අන්ධ වෙලා තියෙන ඇස් ඇරගනින්...
    කොන්ද පණ නැති රනිල් කියන පොන්නයව අගමැති කරවලා විධායකය අහෝසි කරනවලු...
    මේ රටේ රනිල් අගමැති උනොත් රටට වෙන්න තියන දේ ආයේ කියන්න ඕනේ නැහැ නේ ?
    ඔය මොකා ජනාධිපති උනත් නාස්තිය දුෂණය අනිවාර්යයි...

    :yes::yes::yes:
    සහතික ඇත්ත


    උඹලට අවුරුදු 5 කට කලින් යුද්ධේ පරද්දවපු එක අමතක උනාට මට අමතක නෑ..
    ඔය අද කෑ ගහන උන් යු ටියුබ් එකට ගිහින් බලපන් යුද්ධ කාලේ වීඩියෝස්...
    අද කරුණා අම්මාන්ලා පිල්ලෙයාන්ලා ඇමතිල කරන් ඉන්නවා තමා...
    ඒත් උඹලට තේරෙන්නේ නෑ මහින්ද උන්ව තියාගෙන ඉන්නේ මොකටද කියලා....

    යුද්දේ කරා
    හැමදාම ඒක මාර්කට් කරන්න බෑ බං
    යුද්දේ කරපු නායකයා කියන ඒක පිළිගත්තේ නැත්තම් අපි මහා ගුණමකුවෝ
    ඒක කියලා රැට හැමදාම දෙන්න ඕනද?
    අද පිල්ලියාන්ලා නම් නෑ
    එත් ආණ්ඩුව වටිලත් නෑ


    වැඩි කාලයක් යන්න කලින් මහින්දගේ සෙට් එකක් පිල්ලෙයාන්ටයි කරුණා අම්මන්ටයි ගේම දුන්නේ නැත්නම් ඉජු ඉජු කියපන් ඈ...

    ඉජු ඉජු
    පක්ෂේ තනතුරක් නම් දුන්නා :lol::lol::lol:


    තොපිට මතකද , නුගේගොඩ ගුවන් පාලම් ඔය මෙච්චර කල් හිටපු එකෙක්වත් හැදුවේ නෑ ...
    ඉස්සර ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න නුගේගොඩ ට්‍රැෆික් එකේ බඩගින්නේ ඉන්නවා පැයකට කිට්ටු වෙන්න ...
    ඒ කාලේ පිට කොටුවේ ඇවිදින්න පුලුවන්ද ?
    කප්පම් කාරයි , මැරයෝ හැමතැනම .
    මුඩුක්ක්කු කඩපේලි පාර දෙපැත්තේ ..
    එත් අද පොඩ්ඩක් කොලම ගිහින් බලපං කෝ ..
    වනාතමුල්ලට ඒ දවස් වල බල්ලෙක්ටවත් යන්න බෑ ..
    එත් අද ?

    අද ඒවා වෙන්නේ නැති ඒක ගැන සිරාම අවුල්
    එත් ආණ්ඩුවක් කියන්නේ ඕවා කරන අය
    ඒවා උදවු උපකාර නෙමෙයි :no:

    මු දකුණ දියුණු කරා තමා ...ඒ ඌ දකුණේ එකෙක් නිසා..
    කොළඹට විතරද හැමදාම කැකිරි ඕනි? දකුණ කොළඹ කරන එකේ වැරැද්ද මොකද්ද ?
    යකෝ අද බස් ස්ටෑන්ඩ් කියක් නම් නිකන් සිංගප්පුරු බිල්ඩින් එකක් වගේ තියෙනවද ?
    පාරේ යද්දී ඇස් ඇරලා බලපන්...

    දකුණ විතරක් තිබ්බම ඇත්ද?
    උබ දකුණේද?:no::no:



    තොගේ තාත්තා ජනාධිපති උනොත් තෝ තාත්තට කියලා ලම්බෝගිනි එකක් ගන්නේ නැද්ද කියපන්කො?
    යකෝ ඒ ඉන්නෙත් කොල්ලෝ...
    අපේ සල්ලි ගහලා ගන්න එක ඇත්ත...
    අපි එතනට ගියත් ඕකම තමයි ..

    හොරා කව නම් කෑවා මචන්
    ආය එකේ සදරනයක් නෑ
    උබල වගේ උන් හින්ද තමා රටටම හෙන ගැහුවේ
    පක්ෂ පාට නෙමෙයි බං රැට ගැන හිතපන්
    හොරා කනවා නම් මෛත්‍රී උනත් එකයි මහින්ද උනත් එකයි
    අඩුවෙන් කෑවා ජනාදිපති උනාම එහෙමයි උබේ ලමයට්ජ් අරහෙමයි ගාල පොල්ලේ කතා ඕන නැනේ
    හොරා කව නම් කෑවා
    රට ගැන හිතහන් ඔය මොකා බලයට ආවත් කමක් නෑ
    දුෂණය නාස්තිය අඩු කරලා
    රැට දියුණු කරලා අපේ ජිවිතේ සාර්ථක කරන එකෙක්
    එ කෙනාගේ නම මුහුණුවර බලන අතේ ගහන්න නෙමෙයි
    කරන වද විතරයි ඕනා
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :lol::lol::lol:
    අරන් ගියාද?
    :lol::lol::lol:



    :yes::yes::yes:
    සහතික ඇත්ත මචන්
    හැබැයි අරු හොරා කාවේ පොඩ්ඩයි ගාන්න උබල ලජ්ජා වෙන්න ඕනා
    හොරා නම් හොරා
    පක්ෂ පාට අනුව
    පොද්දද ලොකුවටද ඒක අදාල නෑ :no:





    :yes::yes::yes:
    සහතික ඇත්ත




    යුද්දේ කරා
    හැමදාම ඒක මාර්කට් කරන්න බෑ බං
    යුද්දේ කරපු නායකයා කියන ඒක පිළිගත්තේ නැත්තම් අපි මහා ගුණමකුවෝ
    ඒක කියලා රැට හැමදාම දෙන්න ඕනද?
    අද පිල්ලියාන්ලා නම් නෑ
    එත් ආණ්ඩුව වටිලත් නෑ




    ඉජු ඉජු
    පක්ෂේ තනතුරක් නම් දුන්නා :lol::lol::lol:




    අද ඒවා වෙන්නේ නැති ඒක ගැන සිරාම අවුල්
    එත් ආණ්ඩුවක් කියන්නේ ඕවා කරන අය
    ඒවා උදවු උපකාර නෙමෙයි :no:



    දකුණ විතරක් තිබ්බම ඇත්ද?
    උබ දකුණේද?:no::no:





    හොරා කව නම් කෑවා මචන්
    ආය එකේ සදරනයක් නෑ
    උබල වගේ උන් හින්ද තමා රටටම හෙන ගැහුවේ
    පක්ෂ පාට නෙමෙයි බං රැට ගැන හිතපන්
    හොරා කනවා නම් මෛත්‍රී උනත් එකයි මහින්ද උනත් එකයි
    අඩුවෙන් කෑවා ජනාදිපති උනාම එහෙමයි උබේ ලමයට්ජ් අරහෙමයි ගාල පොල්ලේ කතා ඕන නැනේ
    හොරා කව නම් කෑවා
    රට ගැන හිතහන් ඔය මොකා බලයට ආවත් කමක් නෑ
    දුෂණය නාස්තිය අඩු කරලා
    රැට දියුණු කරලා අපේ ජිවිතේ සාර්ථක කරන එකෙක්
    එ කෙනාගේ නම මුහුණුවර බලන අතේ ගහන්න නෙමෙයි
    කරන වද විතරයි ඕනා
    :nerd:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොnන පබයට ඡන්ද දුන්න එවුන් ඔක්කොම මකබෑවිලා හැදි ගෑවිලාම පල.!!
     

    Nikon Boy

    Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    මහින්ද කියන මනුශ්ශයා යුද්දෙ ඉවර කරන්න ඉස්සලා හොදයි නමුත් යුද්දෙයි චන්දෙයි ඉවර උනට පස්සෙ අමනුශ්යෙක් උනා එක හින්දා මෙ පර චන්දෙ දෙන්නෙ නැ
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    දැන් සැපද.......:rofl:
    SwqZqX


    :eek:

    හොය හොයා බම්ප් කරනවා මුන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    කවුද මේ පිළිවෙලට තියෙන ත්‍රෙඩ් අවුස්සන්නේ