මහින්දට ජන්දේ දෙන්න එපා..

error 404

Member
Jan 11, 2015
411
33
0
රවීට ජන්දේ දෙන්න එපා..
රවී එන්නම හදන්නේ පාතාලය ඉස්සරහට දාගෙන..
මහින්ද අමතක කරන්න එපා.. රවී රටට අවශ්‍ය නෑ..
අපිට අවශ්‍ය නිදහස් රටක්...


+++++++++++
බ්ලුමැන්ඩල් වෙඩි තැබීම පාතාල කල්ලි අතරයි - මහින්දගේ සම්බන්ධයක් නෑ
August 1, 2015 06:23 pm

බ්ලුමැන්ඩල් ප්‍ර දේශයේ ඊයේ(31) දිනයේදී සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම පාතාල කණ්ඩායම් දෙකක් අතර සිදුවු සිදුවීමක් බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු අපේක්ෂක සුජීව සේරසිංහ මහතා පවසයි.

එම වෙඩි තැබීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් නැති බවද අවිස්සාවේල්ල ප්‍ර දේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් බ්ලුමැන්ඩල් ප්‍ර දේශයේ සිදුවු එම සිදුවීම සම්බන්ධයෙන් පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිසි ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවත්, තමාගේ, අගමැතිවරයාගේ සහ සජිත් ප්‍රේමදාස යන අයගේ අත් වල දැලි නොමැති බවත් ඒ මහතා එම අවස්ථාවේදි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
 
Last edited:

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    රවීට ජන්දේ දෙන්න එපා..
    රවී එන්නම හදන්නේ පාතාලය ඉස්සරහට දාගෙන..
    ඊයේ රවී මහත්තයට වෙඩි තිබ්බේ මේවා අයි ඕනේ නෑ
    මහින්ද අමතක කරන්න එපා.. රවී රටට අවශ්‍ය නෑ..
    අපිට අවශ්‍ය නිදහස් රටක්...

    :eek::eek::eek::confused::confused::confused:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විජයකලා දිනවමු
    රනිල් දිනවමු
    ඊලම දිනවමු