මහින්දට ජය රට පෙරට

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    රජයේ ආයාතන වලින් කිසිදු දේපලක් කිසිදු ආකාරයක මුදලක් අරගෙන නැහැ
    පුළුවන් නම් පෙන්නන

    ඕව් ඒක ඇත්ත. ඒතකොට තියෙන සල්ලි හම්බකරපු විදික ඔප්පුකරල පෙන්නපන්කො ගනන් හිලව් ඇතුව.
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    ඕව් ඒක ඇත්ත. ඒතකොට තියෙන සල්ලි හම්බකරපු විදික ඔප්පුකරල පෙන්නපන්කො ගනන් හිලව් ඇතුව.
    අපි හම්බකලේ සල්ලි නෙවෙයි මිනිස්සු
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අපි හම්බකලේ සල්ලි නෙවෙයි මිනිස්සු

    එකත් හරි... කැසිල්ලට වෙන්ඩැති ඇවිල්ල අතින් වියදම් කරල ලස්සන කරන්නෙ... වාසනාවන්...!
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    SUQjmNn.png

    පොදු අපේක්ෂකයෙකුට සහය දැක්වීම සදහා ශ්‍රී ලංකා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට සිටි පිරිසක් චන්ද්‍රිකා විසින් අද මාධ්‍ය හමුවේදී කළ කතාවට කලකිරී නැවතත් ජනාධිපති
    මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ඉදිරිපත් වී තිබෙනවා

    එමෙන්ම පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් පාක්ෂිකයින් නොසතුටෙන් සිටින බවද පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට එක්වූ එක්සත් ජාතික පක්ෂ පිරිසක් අතර ගාල්ලේදී නොසන්සුන් තාවයක් හටගෙන තිබේ

    චන්ද්‍රිකා විසින් කරන ලද ආරාධනය තමා ප්‍රතික්ෂේප කරන බවත් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සිටින්නෙ මහින්ද රාජපක්ෂ මහතා සමග බව ඇමති ෆිලික්ස් පෙරේරා මහතා සදහන් කරනවා

    ලාංකීය කලාකරුවෝ විශාල පිරිසක්ද මහින්ද ජනපතිතුමාට සහය දක්වා දීප ව්‍යාප්ත වැඩ පිළිවෙලකට එක්වී තිබෙන බව ඊයේ නුගේගොඩදී ඔවුන් විසින් සංවිධානය කර තිබු වැඩසටහනකදී සපත කෙරුනා

    රටට ආදරය කරන තරුණ පිරිස් දිනෙන් දින නිල් බලකාය වැඩ පිළිවෙල හා එක්වීමද
    බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී තිබෙනවා

    එක්වන්න අප හා එක්වන්න
    facebook/slbluebrigade
    twitter/slbluebrigade
    youtube.com/NilBalakaya

    UJNhYJz.png

    WebTeamNilBalakaya
    නිල් බලකාය ප්‍රකාශක - උදේනි

    umbe post eka athi mama my3 ta chande denna bnz...:P
    ubala karanne mahindawa apita epa karana eka singithi atha deela..!! lol
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    නිල් බලකාය කිසිදු මහජන මුදලක් යොදාගෙන දේවල් කරල නැහැ
    එන්න පුළුවන් නම් පෙන්නන්න කරුණු සහිතව
    ඇත්ත නම් අපි පිලිගන්නවා වැරැද්ද
    හදනවා වැරැද්ද
    අපි රටට ආදරේ කරන පිරිසක්
    රටේ දේ රකින පිරිසක්
    ඉදිරියෙන් ඉදිරියටම යන පිරිසක්

    ඈ බං උලමො.
    බොලා පාරවල්වල හිගාකාලද සල්ලි එක්කහු කරන්නෙ milliona ගනන ඕවට වියදම් කරන්න.
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ඈ බං උලමො.
    බොලා පාරවල්වල හිගාකාලද සල්ලි එක්කහු කරන්නෙ milliona ගනන ඕවට වියදම් කරන්න.

    so true! advertisement walatama dawasata 1 core wage last presidential 1n thathata hetak sanwidanayen wiyadan kala! baby school walin out una gaman wage kohenda salli. harshada silwa proove kala rajaye depala election 1 ta use karapuwa uwa election 1th. danuth use karanawa!
     
    Nov 21, 2014
    14
    1
    0
    කවුද මේ නන්දන ගුණතිලක කියන්නේ
    දේශපාලන හිකනලෙක් මංගල සමරවීර වගේ

    deshapalana hikanallu honday ban miissunge salli horakam karana umbalage lokkage puththunta wada.... me rate kalin janadpathila horakam kala wage dahas gunayak nil balukaye lokka danata awurudu 30 k wath nathi namal hoyala athi....

    oya youtube link eke kiyana ekakwath waradi da da kiyal kiyala kiyanna puluwanda ?
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    deshapalana hikanallu honday ban miissunge salli horakam karana umbalage lokkage puththunta wada.... me rate kalin janadpathila horakam kala wage dahas gunayak nil balukaye lokka danata awurudu 30 k wath nathi namal hoyala athi....

    oya youtube link eke kiyana ekakwath waradi da da kiyal kiyala kiyanna puluwanda ?
    සුපිරිසිදු නායකත්වය
    අදටත් හෙටටත්
    අපිටත් රටටත්
    මහින්ද රාජපක්ෂ
    දිනූ දේශයේ අපේ ජනපති
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ශ‍්‍රීලනිපයෙන් ගෙන එන බව කියූ මන්ත‍්‍රිවරු 45 තවම නාවේ මන්දැයි එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට බැණ වැදී ඇතැයි වාර්තා වෙයි.
    තමන් මෛත‍්‍රීපාල සිරිසේනට පොදු අපේක්‍ෂක කම ලබා දෙන්නට එකඟ වූයේ දැන් එජාපයේ සිටින මන්ත‍්‍රි පිරිසට වඩා වැඩි ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් ගෙන එන බවට පොරොන්දු වූ නිසා යයිද පවසා ඇති ඒ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවටද ගෙන එන බව කී ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් 20 කොහේදැයි ප‍්‍රශ්ණ කර තිබේ.
    එම මාධ්‍ය හමුවටද චන්ද්‍රිකා විසින් වාඩි කරවන බවට සහතික කල බල කණු කොහේදැයි විමසා ඇති වික‍්‍රමසිංහ මහතා මේ පෙන්දන් වෙනුවෙන් තමන් ජනාධිපති අපේක්‍ෂක ධුරය මෛත‍්‍රීපාල වැනි කැඳයෙකුට ලබාදීම ගැන කණගාටු වන බවද කියා තිබේ.
    තමන් ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා ලෙස තරඟ වැදුනහොත් දෙමළ සන්ධානයේ සහ ජවිපෙ සහාය ලබා නොදෙන තැනට කටයුතු කරවනු ලැබුවේ හිටපු ජනාධිපතිනිය විසින් යයිද වික‍්‍රමසිංහ මහතා චෝදනා කර ඇත
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43

    ob_17c710_michael-jordan-lol.gif