ඔක මොකක්ද බන් හරිම සරල දෙයක්නෙමහින්ද රාජපක්ෂට යලි තරඟ කිරීමට ව්‍යවස්ථා සංශෝධන ප්‍රමාණවත් නොවේ.ඒ වගේම ජනමත විචාරනයකින් අනුමත විය යුතුයි


මේ ඒක නෙමේ දන් නැති හින්ද අහන්නෙ දැන් ඔක ප්‍රසිද්ද කරන්නෙ කවද්ද?ක්‍රිකට් මැච් එකක් පැරදුනා වගේ කට්ටිය ඉන්නේ ටෙම්ප්ල් ට්‍රීස් වල



ජනමත විචාරණයක් තිබ්බොත් අනිවා මරා .. .මොනරාගල මනාප වලින් 3න් වෙනියට හිටපු ශෂින්ද්‍ර එකට ආපු එකේ ඕවා පොඩි වැඩ බන්.. රටට හෙන ගැහුවත් මු ජනදිපතිකම අතහරින්නේ නැහැ.. බලන් ඉන්න තමයි අපිට වෙන්නේ..
රටට හෙන ගැහුවත් මු ජනදිපතිකම අතහරින්නේ නැහැ.. බලන් ඉන්න තමයි අපිට වෙන්නේ..






ඕකා තුන්පාර නෙමෙයි පස්පාරක් ඡන්දෙ ඉල්ලුවත් මං ඡන්දෙ දෙන්නෙ නැහැ.. ඕකට නෙමෙයි කිසිම කෙනෙක්ට ඡන්දෙ දෙන්නෙ නැහැ.. මනාපයක් ලබන්න තරම් දෙයක් කිසිම දේශපාලකයෙක් ලංකාවට යහපතක් කරලා නැහැ.. ඒ වගේම කරන්නෙත් නැහැ.. ඡන්දෙන් අනිවාර්යෙන්ම මහින්ද දිනනවා.. ඒකෙන් පස්සෙ උඹලට ආශ්චර්යය බලාගන්න පුළුවන්.. ඒ වගේම ඒ දිහා බලලා සතුටු වෙන්නත් පුළුවන්.. දවසට එක වේලක් කාලා..








