මහින්දට තුන් පාරක් බෑ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දට තුන් පාරක් බෑ

ජනපතිට පුළුවන්ද බැරිද? :තීන්දුව අරලියගහ මැඳුරට
2014 නොවැම්බර් මස 10 16:44:00 | . , තිලිණි ද සිල්වා

මහින්ද රාජපක්ෂ ජනපතිට තෙවැනිවරටත් තරග කළ හැකිද නැද්ද පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද සවස අරලියගහ මන්දිරයට යැවීය.
පක්ෂව හා විපක්ෂව ලිඛිත දේශන 38 ක් ගොනු කැර තිබිණි.මොහාන් පීරිස් අගවිනිසුරු ,කේ ශ්‍රී පවාන්,චන්ද්‍රා ඒකනායක,ප්‍රියසාත් ඩෙප් ,ඊවා වනසුන්දර,රෝහීණි මාරසිංහ,බුවනෙක අළුවිහාරේ ,සිසිර ද ආබෘ,සරත් ද ආබෘ හා ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දස දෙනා හමුවේ මහින්ද රාජපක්ෂ ජනපති විසින් ඉදිරිපත් කැරුණු ප්‍රශ්නය සලකා බැලිණි.
විනිසුරු මඩුල්ලට නොසිටියේ විදෙස්ගත වු සලීම් මර්ෂුක් විනිසුරු පමණි.
අගමැති දිමු ජයරත්න ,ගෝමීන් දයාසිරි ,ක්ෂණිකා හිරිඹුරේගම,ජේ සී වැලිඅමුණ,මහාචාර්ය සුදන්ත ලියනගේ,මහාචාර්ය සම්පත් බණ්ඩාර අමරතුංග ,ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු,සුනිල් වටගල ,මාධ්‍යවේදී කේ.ඩබ්ලිව් ජනරංජන, ආචාර්ය එන් එල් කේ කරුණාරත්න ලිඛිත දේශන කළ 38 දෙනා අතර වුහ
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
what happen?
checkmate.gif
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
වැඩි සද්ද බද්දයක් නැත්තෙ වැඩේ අල වෙලා වගේ.
උඹ කියපු විදියට ජනමත විචාරණයකින් ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න වුනොත් දැං තත්වෙ හැටියට ඒක මහින්දගෙ අවසානෙ තමා :)
 
පැටියා;17362374 said:
වැඩි සද්ද බද්දයක් නැත්තෙ වැඩේ අල වෙලා වගේ.
උඹ කියපු විදියට ජනමත විචාරණයකින් ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න වුනොත් දැං තත්වෙ හැටියට ඒක මහින්දගෙ අවසානෙ තමා :)

මරා දිනල ඇති බොල.කැවුම් කිරි බත් සදන්න ඔය වෙලා ගන්නෙ:dull:
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පැටියා;17362374 said:
වැඩි සද්ද බද්දයක් නැත්තෙ වැඩේ අල වෙලා වගේ.
උඹ කියපු විදියට ජනමත විචාරණයකින් ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න වුනොත් දැං තත්වෙ හැටියට ඒක මහින්දගෙ අවසානෙ තමා :)

ඔව් මේක ඇඩ්වයිස් එකක් විදිහට දීලා තියෙන්නේ 18 වෙනි සංශෝධනය ප්‍රමාණවත් නෑ කියලා.තීන්දුවක් නෙවෙයි.ඕනිනම් යන්න පුලුවන්.
 
waligamaya

Well-known member
  • මටනම් විශ්වස කරන්න බෑ. මහින්දය අතින් අරන් පු#$% තියා ගත්තවගේ වැඩක් කරයි කියලා. මිනිහට අයිත් ගැරෙන්න බැ. මොන මගුලෙන් හරි වැඩේ කරගනියි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකා තුන්පාර නෙමෙයි පස්පාරක් ඡන්දෙ ඉල්ලුවත් මං ඡන්දෙ දෙන්නෙ නැහැ.. ඕකට නෙමෙයි කිසිම කෙනෙක්ට ඡන්දෙ දෙන්නෙ නැහැ.. මනාපයක් ලබන්න තරම් දෙයක් කිසිම දේශපාලකයෙක් ලංකාවට යහපතක් කරලා නැහැ.. ඒ වගේම කරන්නෙත් නැහැ.. ඡන්දෙන් අනිවාර්යෙන්ම මහින්ද දිනනවා.. ඒකෙන් පස්සෙ උඹලට ආශ්චර්යය බලාගන්න පුළුවන්.. ඒ වගේම ඒ දිහා බලලා සතුටු වෙන්නත් පුළුවන්.. දවසට එක වේලක් කාලා..;)
     
    • Like
    Reactions: Apparently Kid

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පොදු අපේක්ෂකයා අර්ජුන රණතුංග .ඔන්න තව නිවුස් එකක්
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඔව් මේක ඇඩ්වයිස් එකක් විදිහට දීලා තියෙන්නේ 18 වෙනි සංශෝධනය ප්‍රමාණවත් නෑ කියලා.තීන්දුවක් නෙවෙයි.ඕනිනම් යන්න පුලුවන්.

    sirada ban !!! :confused: matanam keeyatavath sure naa mara ge court eka ubata baa kiyai kiyala :no: :no: :no: :no: :oo:

    jitcrunch.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො තාම තින්දුව මොකක්ද කියල එලියට ආවෙ නැනෙ,:rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඕකා තුන්පාර නෙමෙයි පස්පාරක් ඡන්දෙ ඉල්ලුවත් මං ඡන්දෙ දෙන්නෙ නැහැ.. ඕකට නෙමෙයි කිසිම කෙනෙක්ට ඡන්දෙ දෙන්නෙ නැහැ.. මනාපයක් ලබන්න තරම් දෙයක් කිසිම දේශපාලකයෙක් ලංකාවට යහපතක් කරලා නැහැ.. ඒ වගේම කරන්නෙත් නැහැ.. ඡන්දෙන් අනිවාර්යෙන්ම මහින්ද දිනනවා.. ඒකෙන් පස්සෙ උඹලට ආශ්චර්යය බලාගන්න පුළුවන්.. ඒ වගේම ඒ දිහා බලලා සතුටු වෙන්නත් පුළුවන්.. දවසට එක වේලක් කාලා..;)

    :lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කො තාම තින්දුව මොකක්ද කියල එලියට ආවෙ නැනෙ,:rolleyes:

    මහින්ද රාජපක්ෂට යලි තරඟ කිරීමට ව්‍යවස්ථා සංශෝධන ප්‍රමාණවත් නොවේ.ඒ වගේම ජනමත විචාරනයකින් අනුමත විය යුතුයි
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අරලිය ගහ මන්දිරයේ ඉතාම දුක්බර සහ කෝපවුන ඉමෝෂන්ස් තියෙන්නේ මේ වෙනවිට.