මහින්දට නාම යෝජනා නෑ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකට කියන්න දේවල් අහන්න දේවල් ගොඩක් තියනවා.
    කලින් කි හේතුව නිසා මම ඒක නවත්තනවා. :)

    උඹේ ප්රශ්න පත්තරේ නිසා තමා මම උත්තර දුන්නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ ඇස් දෙක බැඳගෙන මහින්ද පස්සේ යද්දි සංවාද කරලා පලක් නැහැ බන්.. මේකේ උඹ එක්ක තර්ක කරන කව්රුත් මහින්ද එපා රනිල් ඕන කියන එවුන් නෙවෙයි.. අපි ඉල්ලන්නේ රටට බුද්ධිමත් නායකත්වයක්.. උඹ ඉල්ලන්නේ මහින්ද.. අපි යන පාරේ නෙවෙයි උඹ යන්නේ.. ඉතින්න් සංවාද කරලා පලක් නැහැ..එකෙක් රනිල්ට සමලිංගික අයිතිය ඉල්ලනවා.. උඹ මහින්ද ඉල්ලනවා.. එත් අපි ඉල්ලන්නේ රට ගොඩ දාන්න පුළුවන් බුද්ධිමත් දුරදර්ශී නායකත්වයක්.. ඉතින් උඹල එක්ක වාද කරල පලක් තියේවිද??? උඹල ඉල්ලන්නේ දර්ශනයක් නෙවෙයි පුද්ගලයෙක්..අපි ඉල්ලන්නේ පුද්ගලයෙක් නෙවෙයි.. බුද්ධිමත් දර්ශනයක්.. අපිට ඒ දර්ශනය ඇතුලේ කුමන පුද්ගලයෙක් හිටියත් කමක් නැහැ.. පුද්ගලිකව මයිත්‍රීපාල සිරිසේන මහින්දට වඩා යම් පැහැදිලි දර්ශනයක් ඇති මහින්දට වඩා බුද්ධියක් ඇති මනුස්සයෙක් විදිහට මම දකිනවා..
    ලංකාවේ වර්තමාන දේශපාලනයේ බොහොම සුළු පිරිසක් තමයි රට වෙනුවෙන් දර්ශනයක් තියෙන උදවිය ඉන්නේ. අනික් උන් සියල්ලම බලය සහ මුදල් සොයාගෙන ආපු එවුන් විතරයි.. මම එහෙම කියන්නේ ඔය කරලියේ කතා වෙන දේශපාලකයින් මම පුද්ගලිකව ලඟින්ම අහල දැකල තියෙන නිසා.. උඹල හිතන් ඉන්න ජාතිකත්වයක් උන් ඇතුලේ තියෙනවද කියල බලන්නනම් ටිකක් ලඟින් ඇසුරු කරලා බලන්න වෙනව..

    මචන් වැරදියට තේරැන් ගන්න එපා. අපි උනත් ඉල්ලන්නේ රටට බුද්ධිමත්නායකත්වයක් තමයි. හැබැයි අපි උඹල වගේ මහින්ද බුද්ධිමත් නැහැ ඒ නිසා වෙන කෙනෙක් ඕනි කියන්නෙ නැහැ. අපි මහින්දව ඔ්නි කියන්නෙ නිකන් අහසින් කඩාපාත් උන උන් විදියට නෙමේ. අපිත් අව්රැදු ගානක් මේ රටේ ජීවත් උන මිනිස්සු විදියට.

    උඹල කියනවා අපි ඉල්ලන්‍ෙ දර්ශනයක් නෙමේ පුද්ගල‍යකේ කියල. නැහැ ඒක වැරදී මචන් අපිත් ඉලලන්නේ දර්ශනයක් තමයි. මහින්ද චින්තනය කියන්නෙ ඒ දර්ශනයටයි. හැබැයි ඒකෙන් කියන්නෙ නැහැ මම මේකෙ තියන ඔක්කොටම කැමතී කියල. මහින්ද කියන්නෙ කියපු හුගක් දේවල් කරපු මිනිහෙක් නැතතන් අඩුම ගානේ කියපුවා කරන්න වත් උත්සහා ගත්ත කෙනෙක්. ඒකයි අපි ප්රායෝගික දේශපාලනයේ ප්රා‍ෙයෝගික දේශපාලකයෙක් තෝරන් තියෙන්නෙ.

    අනිත් කාරණාව උඹ සිරිසේනට යම් පැහැදිලි දර්ශනයක් ඇති මහින්දට වඩා බුද්ධියක් ඇති මනුස්සයෙක් විදිහට දකින්නෙ කොහොමද කියන එකයි. ඒක පොඩ්ඩක් පැහැදිලි කලා නන් වටිනවා. මොකද මම නන් සිරිසේනව එහෙම ලොකු දර්ශනයක් ඇති පුද්ගලයෙක් විදියට දකින්‍නෙ නැති නිසා. ඒ සිරිසේනගෙ පහුගිය දේශපාලන භාවිතාවත් එක්ක.

    උඹලගේ කරපිටින් ගිහින් මහින්ද නාමලයව රටේ රජ කරලා මැරිලා ගිය දවසට උඹලට වෙන්නේ අතින් කාල ගිහින් ගෝල්ෆේස් එක හරියේ පාර දෙපැත්තට වෙලා කාර් රේස් වලට හුරේ දාන්න තමයි..උඹල ඒකත් කරයි ඉතින් සාදු සාදු කියාගෙන ගිහින් ... අනේ උඹල වගේ වහල්ලු ජාතියක්..උඹලට ඕන මහින්ද රජ කරන්න.. ඒත් මහින්දට ඕන නාමලයව රජ කරන්න..:lol::lol::lol::lol:අපිට ඕන රට සහ රටේ ජනතාව රජ කරන්න... ඉතින් එහෙම බැලුවාම උඹෙයි අපෙයි අරමුණු දෙකක්.. ඒ හින්ද සංවාද කරලා පලක් නැහැ..

    මහින්දට නාමල්ව රජ කරන්න බැහැනේ එහෙම. ඒකට චන්දෙ ඉල්ලන්න වෙනවනේ. උඹ හිතන්නෙ රටේ මිනිස්සු මෝඩයෝ කියලද? එහෙම දෙක‍ේ කොලේට ‍ද‍ාන එක වැරදිී මචන් රටේ චන්ද දායකයන්ව. උන් උඹලගෙ පැත්තට චන්දෙ දුන‍් නැති හේතුව හොයල බලපන්. එතකොට අවබෝධයක් ගන්න පුලුවන් මචන්.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මචන් වැරදියට තේරැන් ගන්න එපා. අපි උනත් ඉල්ලන්නේ රටට බුද්ධිමත්නායකත්වයක් තමයි. හැබැයි අපි උඹල වගේ මහින්ද බුද්ධිමත් නැහැ ඒ නිසා වෙන කෙනෙක් ඕනි කියන්නෙ නැහැ. අපි මහින්දව ඔ්නි කියන්නෙ නිකන් අහසින් කඩාපාත් උන උන් විදියට නෙමේ. අපිත් අව්රැදු ගානක් මේ රටේ ජීවත් උන මිනිස්සු විදියට.

    උඹල කියනවා අපි ඉල්ලන්‍ෙ දර්ශනයක් නෙමේ පුද්ගල‍යකේ කියල. නැහැ ඒක වැරදී මචන් අපිත් ඉලලන්නේ දර්ශනයක් තමයි. මහින්ද චින්තනය කියන්නෙ ඒ දර්ශනයටයි. හැබැයි ඒකෙන් කියන්නෙ නැහැ මම මේකෙ තියන ඔක්කොටම කැමතී කියල. මහින්ද කියන්නෙ කියපු හුගක් දේවල් කරපු මිනිහෙක් නැතතන් අඩුම ගානේ කියපුවා කරන්න වත් උත්සහා ගත්ත කෙනෙක්. ඒකයි අපි ප්රායෝගික දේශපාලනයේ ප්රා‍ෙයෝගික දේශපාලකයෙක් තෝරන් තියෙන්නෙ.

    අනිත් කාරණාව උඹ සිරිසේනට යම් පැහැදිලි දර්ශනයක් ඇති මහින්දට වඩා බුද්ධියක් ඇති මනුස්සයෙක් විදිහට දකින්නෙ කොහොමද කියන එකයි. ඒක පොඩ්ඩක් පැහැදිලි කලා නන් වටිනවා. මොකද මම නන් සිරිසේනව එහෙම ලොකු දර්ශනයක් ඇති පුද්ගලයෙක් විදියට දකින්‍නෙ නැති නිසා. ඒ සිරිසේනගෙ පහුගිය දේශපාලන භාවිතාවත් එක්ක.

    මහින්දට නාමල්ව රජ කරන්න බැහැනේ එහෙම. ඒකට චන්දෙ ඉල්ලන්න වෙනවනේ. උඹ හිතන්නෙ රටේ මිනිස්සු මෝඩයෝ කියලද? එහෙම දෙක‍ේ කොලේට ‍ද‍ාන එක වැරදිී මචන් රටේ චන්ද දායකයන්ව. උන් උඹලගෙ පැත්තට චන්දෙ දුන‍් නැති හේතුව හොයල බලපන්. එතකොට අවබෝධයක් ගන්න පුලුවන් මචන්.

    mama hituwe diwale witarai mahindage media unit eke inne kiyala..dan baluwama tawa tawa aya innawa...:lol::lol::lol::lol::lol: