මහින්දට නාම යෝජනා නෑ

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මහින්දට නාම යෝජනා නෑ

    1434613853_9695111_hirunews_M-R.jpg

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීන්දුකර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවා. ඒ අද (18) දහවල් පැවති මාධ්‍ය හමුවක දී .

    අවස්ථා දෙකකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට පැමිණි බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. පළමු අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය ධුරය ඉල්ලා තිබේ. දෙවන අවස්ථාවේ දී ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමට ඉල්ලා තිබේ.
    කෙසේ වෙතත් ඉලලීම් 2ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතික්ෂේප කළ බව මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළා. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයාගේ සිහින සැබෑ නොවන බවයි.

    Hiru
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    ගහගන්න කියපන් පුකේ ඩෝ
    රාජිතට එන්නෙ වෙන්නෙත් යූඑන්පියෙන් තමා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොහොම හිටපු මනුස්සයෙක්ද? ඉස්සර කපුටෙක්වත් ඔලුව උඩින් යන්න බෑ. අද නිකන් අවලංගු කාසියක් වෙලා. :dull::dull:

    :yes::yes: Thamangei wate inna buruwo tikagei waradi nisa thama
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :yes::yes: Thamangei wate inna buruwo tikagei waradi nisa thama

    තාමත් ඔය බූරුවෝ ටික මේකේ ඉන්න බයියෝ වහල්ලු බලන්නේ ජාතිවාදේ අවුස්සලා මහින්දගේ මල මිනිය මාකට් කරන්න. මිනිස්සු රැවටුන කාලේ ඉවරයි :yes::yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තාමත් ඔය බූරුවෝ ටික මේකේ ඉන්න බයියෝ වහල්ලු බලන්නේ ජාතිවාදේ අවුස්සලා මහින්දගේ මල මිනිය මාකට් කරන්න. මිනිස්සු රැවටුන කාලේ ඉවරයි :yes::yes::yes::yes:

    Sonna wansha balla, gembanpila, waasudewa wage deshapaalana anaathayo balanne mahindage kare ellila goda yanna... pau moda minissu unge katha walata rawatenawane :angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Sonna wansha balla, gembanpila, waasudewa wage deshapaalana anaathayo balanne mahindage kare ellila goda yanna... pau moda minissu unge katha walata rawatenawane :angry:

    මහින්ද දන්නවා උන් නිසා තමයි මහින්ද ඔච්චර බලයක් තියාගෙනත් පැරදුනේ කියලා. ඉතින් බලේ නැති වෙලාවේ මුන් කොහේ ඇවිත් මහින්දව දිනවන්නද? ඒක මහින්ද හොඳට දන්න නිසා තමයි මුන්ගේ ස්ටේජ් වලට නැග්ගේ නැත්තේ. :D:D:D:D
     
    :yes:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මහින්ද දන්නවා උන් නිසා තමයි මහින්ද ඔච්චර බලයක් තියාගෙනත් පැරදුනේ කියලා. ඉතින් බලේ නැති වෙලාවේ මුන් කොහේ ඇවිත් මහින්දව දිනවන්නද? ඒක මහින්ද හොඳට දන්න නිසා තමයි මුන්ගේ ස්ටේජ් වලට නැග්ගේ නැත්තේ. :D:D:D:D

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මේක අහපු අපේ ටොයියා..

    funny-older-guy-crying.png

    තාමත් ඔය බූරුවෝ ටික මේකේ ඉන්න බයියෝ වහල්ලු බලන්නේ ජාතිවාදේ අවුස්සලා මහින්දගේ මල මිනිය මාකට් කරන්න. මිනිස්සු රැවටුන කාලේ ඉවරයි :yes::yes::yes::yes:

    Sonna wansha balla, gembanpila, waasudewa wage deshapaalana anaathayo balanne mahindage kare ellila goda yanna... pau moda minissu unge katha walata rawatenawane :angry:

    හා හා මාර ආතල් එකක් නේද ගන්නේ ? ෆොටෝශෝප්ද නැතිනම් වෙබ් එකෙන් හොයා ගත්තද? ගොඩක් මහන්සි වෙන්න ඇති නේද.

    මලමිනියකට දුන්නත් සැපයි යකෝ තොපේ මහා උන් වගේ පොන්සි රැලකට චන්දෙ දීල මේ රට අරාජික කරනවට වඩා.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මහින්ද දන්නවා උන් නිසා තමයි මහින්ද ඔච්චර බලයක් තියාගෙනත් පැරදුනේ කියලා. ඉතින් බලේ නැති වෙලාවේ මුන් කොහේ ඇවිත් මහින්දව දිනවන්නද? ඒක මහින්ද හොඳට දන්න නිසා තමයි මුන්ගේ ස්ටේජ් වලට නැග්ගේ නැත්තේ. :D:D:D:D

    දැන් උඹලගේ ඔය රනිල් ස්ටේජ් කීයක් නම් නගින්න ඇතිද මැතිවරණ 27ක් පරදින කම් ඇ . අන්තිමට සිරා වා මාකට් කරලා නේ බන් දින්නේ... රනිල තනියම ඉල්ලලා කී වතාවක් පැරදුනද? මහින්ද එක වතාවයි පැරදුනේ .හිටං ගේ පිටින් ගිහින් පින් අගමැති කන් අරන් ලජ්ජා නැද්ද බන් උඹලට ඔය වගේ පොන්සි නායකයෙක් වෙනුවෙන් කඩේ යන්න . දැන් පේනවා නේද රනිල් වෙනුවට පඹයෙක් දැම්මනම් මීට කලින් දිනන්න තිබ්බ වග..
     
    • Like
    Reactions: dilshanjvc

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    රාජිත කියන්නේ වගකීමක් නැති කැබිනට් ප්‍රකාශකයෙක්
     
    • Like
    Reactions: toiya

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    දැන් උඹලගේ ඔය රනිල් ස්ටේජ් කීයක් නම් නගින්න ඇතිද මැතිවරණ 27ක් පරදින කම් ඇ . අන්තිමට සිරා වා මාකට් කරලා නේ බන් දින්නේ... රනිල තනියම ඉල්ලලා කී වතාවක් පැරදුනද? මහින්ද එක වතාවයි පැරදුනේ .හිටං ගේ පිටින් ගිහින් පින් අගමැති කන් අරන් ලජ්ජා නැද්ද බන් උඹලට ඔය වගේ පොන්සි නායකයෙක් වෙනුවෙන් කඩේ යන්න . දැන් පේනවා නේද රනිල් වෙනුවට පඹයෙක් දැම්මනම් මීට කලින් දිනන්න තිබ්බ වග..

    Ranila gana kathawak methana nane ban.. u kohomath anaathaya... methana prashne thiyenne Nidahas pakshe.. uba adaala deta katha karapan...ubalath ara sonna wanshage dewal purudu welane... kibuhumak giyath jaathyanthara kumanthranayak...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    දැන් උඹලගේ ඔය රනිල් ස්ටේජ් කීයක් නම් නගින්න ඇතිද මැතිවරණ 27ක් පරදින කම් ඇ . අන්තිමට සිරා වා මාකට් කරලා නේ බන් දින්නේ... රනිල තනියම ඉල්ලලා කී වතාවක් පැරදුනද? මහින්ද එක වතාවයි පැරදුනේ .හිටං ගේ පිටින් ගිහින් පින් අගමැති කන් අරන් ලජ්ජා නැද්ද බන් උඹලට ඔය වගේ පොන්සි නායකයෙක් වෙනුවෙන් කඩේ යන්න . දැන් පේනවා නේද රනිල් වෙනුවට පඹයෙක් දැම්මනම් මීට කලින් දිනන්න තිබ්බ වග..

    අපෝ කිසිම ලැජ්ජාවක් නෑ බන් මොනාට ලැජ්ජා වෙන්නද ලොකුම හොරා ගෙදර යවපු එකට පට්ට සන්තෝසයක් තියෙන්නේ. උඹට දුකයි නං බෙල්ලේ වැල දාගනින් මෙතන අඬන්නේ නැතුව. :D:D:D:D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්දට හොරකම් කරා කියල කොච්චර චෝදනා කලත් පොර කරපු වැඩ ඉතිහාසයෙ හිටපු කිසිම ජනපතිවරයෙකුට කරන්න බැරිවුනා. දැන් ඉන්න පොන්සි රැලට නම් කරනව තියා හිතන්නවත් බැරිවෙයි
    11412330_1127188133963636_1348166363510511399_n.jpg
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මහින්ද මහත්තයා කොටු පවුර උඩින් ඇවිත් යුනිකෝ වගේ පාත් වෙලා ස්ටේජ් එකට නැඟලා පොඩි සද්දයක් දාන්නයි බලාගෙන හිටියේ. නමුත් කොටු පවුරට නැඟලා ස්ටේජ් එක දිහා බැලුවාම මහල්ලෙක් (වාසුදේව), ලෙඩෙක් (විමලේ) හා මළකඳක් (දිනේස්) දැකලා සසර කළ කිරුණා. ඊට පස්සෙ පැවිදි රූපයක් දකින්න තමයි ටාර් ගාලා තව පන්සලකට ගියේ. (හැබැයි එතන හිටපු පාක්ෂිකයො නම් කිව්වෙ හිටපු ගමන් කක්කාබරක් හැදිලා බොගක් දාන්න ගියා කියලා. පොඩි ගඳකුත් ආවලු.)