Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට නාම යෝජනා නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්ධය ඉවර කරපු පලියට කියවෙනවද රටේ ස්තාවරත්වය සදාකල්ම ආරක්ශා වෙනව කියල. නෑ එහෙම වෙන්නෙ නැහැ. මොකද කාලෙන් කාලෙට රට ඉස්සරහාට එක එක අභියෝග එනවා. ඒවාට මුහුණ දීල තමයි රටේ ස්තාවරත්වය තියා ගන්න ඔිනි. මහින්ද එකපාරක් රට ඉස්සරහා තිබුන මහා අභියෝගය බාරඅරගෙන රටේ ස්තාවරත්වය රැක ගත්තු නිසා තමයි මහින්දට ඕනම වෙලාවක රට ස්තාවරව තියා ගන්න පුලුවන් කියල මම හිතන්නෙ.

හරි ඔබතුමා දකින විදියට ජාතික ප්‍රශනය නිරාකරණව කරන්න අපි ගන්න ඕනි හෝ අපි ගත යුතුව තිබුන පිලියම් මොනවද කියල මට කියනවද? එහෙම උනාම ඔබතුමාගේ දැක්ම මට අවබෝධ කර ගන්න පුලුවන්.

මහින්ද උතුරේ චන්ද තියලා, උතුරට දුම්රිය පාර හදලා, උතුරැ අධිවේගය හදලා කරන්න ගියේ දෙමල ජනතාව වර්ගවාදයෙන් මුදවා ගන්න උත්සහ කරපු එක තමයි. තාමත් උතුරේ මාධ්‍ය නිදහසක් නැහැ. උතුරේ තාමත් පලවෙන්නෙ දෙමළ ඊළමට සහය දෙන පත්තර විතරයි. විකල්ප මත වලට උතුරේ ඉඩක් නැහැ. මහින්ද උත්සහ කලේ අවුරැදු 30 හුදකලා වෙලා තිබ්බ උතුර දකුණ එක්ක සම්බන්ධ කරලා දකුනේ මතවාදත් උතුරට ලන් කරන්න උත්සහ කරපු එක. අවාසනාවට යහපාලනය ඒක අවබෝධකරගෙන නැහැ. උන් හිතන් ඉන්නෙ ඩයස්පෝරා එක එක්ක ඩීල් දාලා උතුරේ ප්‍රස්නයට විසදන්න පුලුව්න් කියලයි.

උඹ කියන යුද්ධයක් දිනපු පමණින් වර්ගවාදය අවසන් වෙන්නේ නැහැ කියන කතාව ඇත්ත. ඒවගේම අපි තේරැන් ගන්න ඔිනි අතින් කාරණාව මිනිස්සුන්ගෙ මතවාද වෙනස් වෙනන්ත් කාලයක් යනවා කියන එක. ඒ නිසා යුද්දෙ දිනපු ගමන් හමුදා කදවුරැ අයින් කරලා අල්ල්පු කොටි නිදහස් කරලා දෙමළ මිනිස්සු සතුටින් තියන්න පුලුවන් කියල හිතනවාට වඩා මිත්‍යාවක් තවත් නැහැ.

ලාභයෙන් බාගයකට පේරේත වෙලා ලැබෙන සම්පූර්ණ ලාබයම නැති කරන්න වැඩ කරන්න කියලද උඹ මෙතන දේශනා කරන්නෙ? මුලින්ම කරන්න ඕනි හොරකන් කරන සේවකයා තියාගන්න අතව්ශ්ය වෙන හේතුව නැති කරලා දාන එක. ඊට පස්සෙ පුලුවන් අර නැතිවෙන ලාබය ආයෙ ලබාගන්න.

එහෙම නැතුව එකපාරම නැතිවෙන කොටස ලබාගන්න ගියොත් වෙන්නෙ කඩෙත් වහලා දාලා ගෙදර යන්න වෙන එක. තීරණය ඔබ සතුය.

[QUOTE="GuneBhai, post: 18533122, member: 385820"] [SIZE="4"][B]යුද්ධය ඉවර කරපු පලියට කියවෙනවද රටේ ස්තාවරත්වය සදාකල්ම ආරක්ශා වෙනව කියල. නෑ එහෙම වෙන්නෙ නැහැ. මොකද කාලෙන් කාලෙට රට ඉස්සරහාට එක එක අභියෝග එනවා. ඒවාට මුහුණ දීල තමයි රටේ ස්තාවරත්වය තියා ගන්න ඔිනි. මහින්ද එකපාරක් රට ඉස්සරහා තිබුන මහා අභියෝගය බාරඅරගෙන රටේ ස්තාවරත්වය රැක ගත්තු නිසා තමයි මහින්දට ඕනම වෙලාවක රට ස්තාවරව තියා ගන්න පුලුවන් කියල මම හිතන්නෙ. හරි ඔබතුමා දකින විදියට ජාතික ප්‍රශනය නිරාකරණව කරන්න අපි ගන්න ඕනි හෝ අපි ගත යුතුව තිබුන පිලියම් මොනවද කියල මට කියනවද? එහෙම උනාම ඔබතුමාගේ දැක්ම මට අවබෝධ කර ගන්න පුලුවන්. [/B][/SIZE] [SIZE="4"][B]මහින්ද උතුරේ චන්ද තියලා, උතුරට දුම්රිය පාර හදලා, උතුරැ අධිවේගය හදලා කරන්න ගියේ දෙමල ජනතාව වර්ගවාදයෙන් මුදවා ගන්න උත්සහ කරපු එක තමයි. තාමත් උතුරේ මාධ්‍ය නිදහසක් නැහැ. උතුරේ තාමත් පලවෙන්නෙ දෙමළ ඊළමට සහය දෙන පත්තර විතරයි. විකල්ප මත වලට උතුරේ ඉඩක් නැහැ. මහින්ද උත්සහ කලේ අවුරැදු 30 හුදකලා වෙලා තිබ්බ උතුර දකුණ එක්ක සම්බන්ධ කරලා දකුනේ මතවාදත් උතුරට ලන් කරන්න උත්සහ කරපු එක. අවාසනාවට යහපාලනය ඒක අවබෝධකරගෙන නැහැ. උන් හිතන් ඉන්නෙ ඩයස්පෝරා එක එක්ක ඩීල් දාලා උතුරේ ප්‍රස්නයට විසදන්න පුලුව්න් කියලයි. උඹ කියන යුද්ධයක් දිනපු පමණින් වර්ගවාදය අවසන් වෙන්නේ නැහැ කියන කතාව ඇත්ත. ඒවගේම අපි තේරැන් ගන්න ඔිනි අතින් කාරණාව මිනිස්සුන්ගෙ මතවාද වෙනස් වෙනන්ත් කාලයක් යනවා කියන එක. ඒ නිසා යුද්දෙ දිනපු ගමන් හමුදා කදවුරැ අයින් කරලා අල්ල්පු කොටි නිදහස් කරලා දෙමළ මිනිස්සු සතුටින් තියන්න පුලුවන් කියල හිතනවාට වඩා මිත්‍යාවක් තවත් නැහැ.[/B][/SIZE] [SIZE="4"]ලාභයෙන් බාගයකට පේරේත වෙලා ලැබෙන සම්පූර්ණ ලාබයම නැති කරන්න වැඩ කරන්න කියලද උඹ මෙතන දේශනා කරන්නෙ? මුලින්ම කරන්න ඕනි හොරකන් කරන සේවකයා තියාගන්න අතව්ශ්ය වෙන හේතුව නැති කරලා දාන එක. ඊට පස්සෙ පුලුවන් අර නැතිවෙන ලාබය ආයෙ ලබාගන්න. එහෙම නැතුව එකපාරම නැතිවෙන කොටස ලබාගන්න ගියොත් වෙන්නෙ කඩෙත් වහලා දාලා ගෙදර යන්න වෙන එක. තීරණය ඔබ සතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom