Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට නාම යෝජනා නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කැරකෙන්නේ එකම තැන. උඹයි මමයි ඇතුළු ගොඩක් මිනිස්සු මේ ගැන කතා කරලා ඇති ඕනේ තරම්.

මට මේ ගැන විස්තර කරන්න බෑ බං කියලා කියලා කලින් මාස වල පිටු ගණන් කතා කරලා එපා වෙලා තියෙන්නේ.

මහින්ද 2010 වෙනකම් කල කාර්ය ප්රසංසනීයයි කියලා පැත්තකින් තියමු.

2005-2010 කාලයේ වැරදි කළා නං එකත් අමතක කරලා දාමු. ok.

2010 - 2014 කාලයේ වෙච්චි රටේ බරපතල ආර්ථික, ප්රජාතන්ත්රවාදී පරිහානිය උඹලා මොන හේතුවකට ද සදර්නිකරණය කරන්නේ?

තේරුමක් නෑ බං ඕවා උඹ එක්ක කතා කරලා. මම අදහස් වලින් උඹ කවුද කියලා දන්නවා නේ.

යහපත් දේශපාලකයන් අනාගතේ පත් කරගන්න අරමුණෙන් තමා අපි කතිරයක් ගැහුවේ.

මහින්දට ගහපු එවුන් ගෙන් ඇහුවම කියන්නේ "මහින්ද ඕනේ" කියලා විතරයි.

ඇයි මහින්ද ඕනේ කියල ඇහුවත් උඹලා කියන්නේ බයිලා නේ බං?

රනිල් + මෛත්රී ට පින්සිද්ද වෙන්න නේ බං මහින්ද අද එලියට වෙලා බෝධි පුජා තියන්නේ?

රනිල් = මෛත්රී = මහින්ද වුනා නං අද මහින්ද ඇතුළු ඔක්කොම එවුන් හිරේ දාලා නේ?

දැන් උඹ කියයි මොන වැරැද්දට ද හිරේ දාන්නේ කියලා.

මිනිහෙක් බලේට අවට පස්සේ හේතු ද හදන්න බැරි?

මහින්ද සරත් ෆොන්සේකාව දැම්ම වගේම දාන්න තිබ්බා.

එහෙම කළා නං, මයිත්රී+රනිල් ත් මහින්ද වගේ ඒකාධිපති වාදයක් පටන් ගත්තා නම්,

උඹලා අද කෑ ගහයි ද?

ජන මාධ්ය මහින්ද ප්රමෝට් කරයි ද?

මහින්දට චන්දෙ දීපු මිනිස්සු රැස්වීම තියයි ද? (1 පාරක් ක් තියයි ඕනේ නං )

ඒ වගේ අද රටේ කොච්චර වෙනසක් වෙලා තියනවද?

රනිල් හෝ මයිත්රිට එකාදිපති කමක් ගන්න නෙවේ අපි චන්දෙ දුන්නේ.

උඹලා පතන්නේ ඒකාධිපති වාදයක්.

කමක් නෑ තෝරාගෙන ඉන්නේ යහපන් මිනිහෙක් නං.

එකයි උඹලගෙයි අපෙයි වෙනස.

හැම දේම මාස 6න් කරන්න පුළුවන් නං මහින්ද මොකටද අවුරුදු 10 හිටියේ?

උඹලා මාස 6 කට බලාපොරොත්තු වෙන දේවල් වලට සාපේක්ෂව මහින්ද මොනාද අවුරුදු 10 කට කලේ?

යහපත් ජාත්යන්තර සම්බන්ධතා නැතිව මේ රටට කවදාවත් ගොඩ එන්න බෑ බෑ බෑමයි.

උඹලා එකටත් හූ කියන එකනේ කරන්නේ!

උඹලා කොච්චර මෝඩ ද බං?

උඹලා ට තියන එකම විසඳුම මහින්ද! මහින්ද! මිහින්ද!

මොකදට කියන්නේ මට තේරෙන්නේ නැත්තේ ඒකයි.

රටේ බහුතරයකගේ "අවශ්යතාවය" මහින්ද නං ඒක එහෙම වෙච්චාවේ.

මගේ මතය දරන්නේ සුළු තරය නං , අපිට ඒ වෙනුවෙන් කල හැක්කක් නෑ.

මිනිස්සුන්ට විඳින්න කර්ම තියනවා නං , අපේ ආගම අනුව ඒවා වෙනස් කරන්නත් අමාරුයි.

එහෙම කියලා මේ රට හැදෙනකන් කියලා මුළු ජීවිතේම නට නටා කැප කරන එකෙන්ක් නෙවේ බං මම.

ඒ මගේ හැටි. ඒකට කරන්න දෙයක් නෑ.

මම බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැත්තම් අතැරලාම දානවා.

මට ඕනෙම දෙක සීමාවක් තියනවා. සිංහල කම වෙනුවෙන් වුනත් කතා කරන්නේ සීමාවක් ඇතිව.

මම එහෙම හිතන්නේ නැත්තේ බුදු දහම හා සම්බන්ධව විතරයි.

ඉතින්... මම බලාපොරොත්තු වෙන දේ නැති තැන මං වේලි වේලි බලන් ඉන්නේ නෑ!

[QUOTE="shenic, post: 18533495, member: 470894"] මේක කැරකෙන්නේ එකම තැන. උඹයි මමයි ඇතුළු ගොඩක් මිනිස්සු මේ ගැන කතා කරලා ඇති ඕනේ තරම්. මට මේ ගැන විස්තර කරන්න බෑ බං කියලා කියලා කලින් මාස වල පිටු ගණන් කතා කරලා එපා වෙලා තියෙන්නේ. මහින්ද 2010 වෙනකම් කල කාර්ය ප්රසංසනීයයි කියලා පැත්තකින් තියමු. 2005-2010 කාලයේ වැරදි කළා නං එකත් අමතක කරලා දාමු. ok. 2010 - 2014 කාලයේ වෙච්චි රටේ බරපතල ආර්ථික, ප්රජාතන්ත්රවාදී පරිහානිය උඹලා මොන හේතුවකට ද සදර්නිකරණය කරන්නේ? තේරුමක් නෑ බං ඕවා උඹ එක්ක කතා කරලා. මම අදහස් වලින් උඹ කවුද කියලා දන්නවා නේ. :yes: යහපත් දේශපාලකයන් අනාගතේ පත් කරගන්න අරමුණෙන් තමා අපි කතිරයක් ගැහුවේ. මහින්දට ගහපු එවුන් ගෙන් ඇහුවම කියන්නේ "මහින්ද ඕනේ" කියලා විතරයි. ඇයි මහින්ද ඕනේ කියල ඇහුවත් උඹලා කියන්නේ බයිලා නේ බං? රනිල් + මෛත්රී ට පින්සිද්ද වෙන්න නේ බං මහින්ද අද එලියට වෙලා බෝධි පුජා තියන්නේ? රනිල් = මෛත්රී = මහින්ද වුනා නං අද මහින්ද ඇතුළු ඔක්කොම එවුන් හිරේ දාලා නේ? දැන් උඹ කියයි මොන වැරැද්දට ද හිරේ දාන්නේ කියලා. මිනිහෙක් බලේට අවට පස්සේ හේතු ද හදන්න බැරි? මහින්ද සරත් ෆොන්සේකාව දැම්ම වගේම දාන්න තිබ්බා. එහෙම කළා නං, මයිත්රී+රනිල් ත් මහින්ද වගේ ඒකාධිපති වාදයක් පටන් ගත්තා නම්, උඹලා අද කෑ ගහයි ද? ජන මාධ්ය මහින්ද ප්රමෝට් කරයි ද? මහින්දට චන්දෙ දීපු මිනිස්සු රැස්වීම තියයි ද? (1 පාරක් ක් තියයි ඕනේ නං :D) ඒ වගේ අද රටේ කොච්චර වෙනසක් වෙලා තියනවද? රනිල් හෝ මයිත්රිට එකාදිපති කමක් ගන්න නෙවේ අපි චන්දෙ දුන්නේ. උඹලා පතන්නේ ඒකාධිපති වාදයක්. කමක් නෑ තෝරාගෙන ඉන්නේ යහපන් මිනිහෙක් නං. එකයි උඹලගෙයි අපෙයි වෙනස. [B][U]හැම දේම මාස 6න් කරන්න පුළුවන් නං මහින්ද මොකටද අවුරුදු 10 හිටියේ?[/U][/B] [B][U]උඹලා මාස 6 කට බලාපොරොත්තු වෙන දේවල් වලට සාපේක්ෂව මහින්ද මොනාද අවුරුදු 10 කට කලේ?[/U][/B] යහපත් ජාත්යන්තර සම්බන්ධතා නැතිව මේ රටට කවදාවත් ගොඩ එන්න බෑ බෑ බෑමයි. උඹලා එකටත් හූ කියන එකනේ කරන්නේ! උඹලා කොච්චර මෝඩ ද බං? උඹලා ට තියන එකම විසඳුම මහින්ද! මහින්ද! මිහින්ද! මොකදට කියන්නේ මට තේරෙන්නේ නැත්තේ ඒකයි. ++++++++++++++++++++++ රටේ බහුතරයකගේ "අවශ්යතාවය" මහින්ද නං ඒක එහෙම වෙච්චාවේ. මගේ මතය දරන්නේ සුළු තරය නං , අපිට ඒ වෙනුවෙන් කල හැක්කක් නෑ. මිනිස්සුන්ට විඳින්න කර්ම තියනවා නං , අපේ ආගම අනුව ඒවා වෙනස් කරන්නත් අමාරුයි. එහෙම කියලා මේ රට හැදෙනකන් කියලා මුළු ජීවිතේම නට නටා කැප කරන එකෙන්ක් නෙවේ බං මම. ඒ මගේ හැටි. ඒකට කරන්න දෙයක් නෑ. මම බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැත්තම් අතැරලාම දානවා. මට ඕනෙම දෙක සීමාවක් තියනවා. සිංහල කම වෙනුවෙන් වුනත් කතා කරන්නේ සීමාවක් ඇතිව. මම එහෙම හිතන්නේ නැත්තේ බුදු දහම හා සම්බන්ධව විතරයි. ඉතින්... මම බලාපොරොත්තු වෙන දේ නැති තැන මං වේලි වේලි බලන් ඉන්නේ නෑ! [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom