Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට නාම යෝජනා නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාර ප්‍රශ්නයක් නේ බං උඹ අහන්නේ. චන්දෙකදී විපක්ෂයක් ගෙදරට වෙලා ඉන්නවද?

ප්‍රශ්නේ තියන්නේ උන්ට චන්දෙ දෙනවද නැද්ද කියන එක.

ඒ කාලෙත් පය පවුල් පාලන කෙස් එක තිබ්බා. + තව ඒවා තියෙන්න ඇති.

කොහොමත් මහා ජනතාව යුද්දේ දින්නා කියලා උඹල කියන මහින්ද වගේම, යුද්දේ දිනන්න වැඩ කල සරත් ෆොන්සේකාටත් කැමති වුනා.

කොච්චර හොඳ-නරක කලත් ඉන්න පක්ෂ තරඟ වදිනවා නේ. ඕක අහන්න දෙයක් ද?

2000 න් පස්සේ ගමු. ඒ ඇති.

අනික මට ලොකු ඉතිහාසයක් විශ්ලේෂණය කරන්න ඕනේ නෑ. පහුගිය අවුරුදු 10ත් ඇති.

එහෙනම් මහින්දට දෙන්නද තිබ්බේ? මහින්දට දුන්නා නං මගේ චේතනාව මුදුන්පත් වෙනවද?

එකදිපතියෙක් ඕනේ නං ම්යිත්රිට කතිරේ ගහන්නේ නෑ නේ.

ඔහොම ඒවා තමා දැන් උඹලට කියන්නේ තියෙන්නේ.

ඔවු රනිල් නං හිරේ ගියේ නැති එක පුදුමයි. එත් ජනදිපතිවරනෙට ඉල්ලපු ෆොන්සේකා ගියා නේ.

ඒ ඇති මට.

ඇයි මහින්දම පිලි ගත්තේ ෆයිල් ටික එයා ගාව කියලා.

ඉතින් එහෙවු ෆයිල් තියන මිනිස්සු ළඟ තියාගෙන, ෆොන්සේකාව විතරක් ඇයි හිරේ දැම්මේ?

ඒ ෆයිල් තියන මිනිස්සුත් හිරේ දාන්න තිබ්බා නේද?

ෆොන්සේකාගේ කෙස් එක අපිට නං සාමාන්‍ය එකක් බං.

මිනිස්සු අලුතෙන් ඉපදිලා නෑ බං. ජන මතයක් උඹලගේ කතා වලින් වෙනස් කරන්න බෑ.

ඒ නිසා තමා අද මහින්ද ගෙදර ඉන්නේ.

මම නං චන්දෙ දුන්නේ අවුරුදු 6 ගැන හිතලා. පස්සේ ඒක 5ක් කරලා නේ.

ඒ උඹලා හිතාගෙන ඉන්නේ අපි දින 100 කට චන්දෙ දුන්නා කියලා.

අවුරුදු 10කට මහින්ද නොකළ දෙයක් මයිත්‍රී පාල මාස 6 "කෝ කලාද?" කියලා මහින්ද ගෙන්න හදන අහන්න උඹලට සදාචාරාත්මක අයිතිය මොකද්ද බං?

ඒක මයිත්‍රී ගෙන් අහන්න ඕනේ චන්දෙ දීපු අපි නේ! නැතිව උඹලා නෙවේ නේ!

දැන් අවුරුදු විසි ගානක ශ්‍රී ලංකා ආණ්ඩුවක් නිසා මම කැමති මේ පාර UNP ආණ්ඩුවකට. තවපරක් UNP ට චන්දෙ දෙනවද නැද්ද කියලා තීරණ කරන්නේ මේ අවුරුදු 5 දී.

මහින්දගේ ජාත්‍යන්තර සම්බන්දතා මොනවද, ඒවායින් රටට වෙච්චි යහපත විස්තර කරපංකෝ බලන්න. මොකද ඇත්තටම මම දන්නේ නෑ ඒ ගැන. සමහර විට අහන්න ලැබිලා නැති නිසා වෙන්න ඇති. සමහර විට මම ඒ ගැන කියවලා නැතිව ඇති.

ඇයි එහෙම වෙන්නේ?  එහෙම ඉන්න අවශ්‍ය නැහැ.

හැබැයි රට අරෙහෙම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ කියලා කතා නොකර ඉඳියි ඉස්සරහට.- ඉස්සරහට ඇතිවෙන තතවයත් එක්ක.

[QUOTE="shenic, post: 18533791, member: 470894"] මාර ප්‍රශ්නයක් නේ බං උඹ අහන්නේ. චන්දෙකදී විපක්ෂයක් ගෙදරට වෙලා ඉන්නවද? ප්‍රශ්නේ තියන්නේ උන්ට චන්දෙ දෙනවද නැද්ද කියන එක. ඒ කාලෙත් පය පවුල් පාලන කෙස් එක තිබ්බා. + තව ඒවා තියෙන්න ඇති. කොහොමත් මහා ජනතාව යුද්දේ දින්නා කියලා උඹල කියන මහින්ද වගේම, යුද්දේ දිනන්න වැඩ කල සරත් ෆොන්සේකාටත් කැමති වුනා. කොච්චර හොඳ-නරක කලත් ඉන්න පක්ෂ තරඟ වදිනවා නේ. ඕක අහන්න දෙයක් ද? 2000 න් පස්සේ ගමු. ඒ ඇති. අනික මට ලොකු ඉතිහාසයක් විශ්ලේෂණය කරන්න ඕනේ නෑ. පහුගිය අවුරුදු 10ත් ඇති. එහෙනම් මහින්දට දෙන්නද තිබ්බේ? මහින්දට දුන්නා නං මගේ චේතනාව මුදුන්පත් වෙනවද? එකදිපතියෙක් ඕනේ නං ම්යිත්රිට කතිරේ ගහන්නේ නෑ නේ. ඔහොම ඒවා තමා දැන් උඹලට කියන්නේ තියෙන්නේ. ඔවු රනිල් නං හිරේ ගියේ නැති එක පුදුමයි. එත් ජනදිපතිවරනෙට ඉල්ලපු ෆොන්සේකා ගියා නේ. ඒ ඇති මට. ඇයි මහින්දම පිලි ගත්තේ ෆයිල් ටික එයා ගාව කියලා. ඉතින් එහෙවු ෆයිල් තියන මිනිස්සු ළඟ තියාගෙන, ෆොන්සේකාව විතරක් ඇයි හිරේ දැම්මේ? ඒ ෆයිල් තියන මිනිස්සුත් හිරේ දාන්න තිබ්බා නේද? ෆොන්සේකාගේ කෙස් එක අපිට නං සාමාන්‍ය එකක් බං. මිනිස්සු අලුතෙන් ඉපදිලා නෑ බං. ජන මතයක් උඹලගේ කතා වලින් වෙනස් කරන්න බෑ. ඒ නිසා තමා අද මහින්ද ගෙදර ඉන්නේ. මම නං චන්දෙ දුන්නේ අවුරුදු 6 ගැන හිතලා. පස්සේ ඒක 5ක් කරලා නේ. ඒ [B][U]උඹලා හිතාගෙන ඉන්නේ[/U][/B] අපි දින 100 කට චන්දෙ දුන්නා කියලා. :D අවුරුදු 10කට මහින්ද නොකළ දෙයක් මයිත්‍රී පාල මාස 6 "කෝ කලාද?" කියලා [B][U]මහින්ද ගෙන්න හදන[/U][/B] අහන්න උඹලට සදාචාරාත්මක අයිතිය මොකද්ද බං? ඒක මයිත්‍රී ගෙන් අහන්න ඕනේ[B][U] චන්දෙ දීපු[/U][/B] අපි නේ! නැතිව උඹලා නෙවේ නේ! :D දැන් අවුරුදු විසි ගානක ශ්‍රී ලංකා ආණ්ඩුවක් නිසා මම කැමති මේ පාර UNP ආණ්ඩුවකට. තවපරක් UNP ට චන්දෙ දෙනවද නැද්ද කියලා තීරණ කරන්නේ මේ අවුරුදු 5 දී. මහින්දගේ ජාත්‍යන්තර සම්බන්දතා මොනවද, ඒවායින් රටට වෙච්චි යහපත විස්තර කරපංකෝ බලන්න. මොකද ඇත්තටම මම දන්නේ නෑ ඒ ගැන. සමහර විට අහන්න ලැබිලා නැති නිසා වෙන්න ඇති. සමහර විට මම ඒ ගැන කියවලා නැතිව ඇති. ඇයි එහෙම වෙන්නේ? :D එහෙම ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි රට අරෙහෙම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ කියලා කතා නොකර ඉඳියි ඉස්සරහට.- ඉස්සරහට ඇතිවෙන තතවයත් එක්ක. :yes: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom