Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට නාම යෝජනා නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාස 6කට කලින් වෙච්ච දේ කියන්නෙ? ලොකු මතකයක් නෑ. ඇයි මොකුත් බරපතල දෙයක් උනාද?ප්රශ්නය පැහැදිලි මදි.

2010 දී හිටියෙ නැත්තෙ හෙළ උරැමය සහ ස්රීලන්කා එකේ කොටස විතරයි. අනිත් ඔක්කොම හිටියෙ මහින්දට විරැද්ධ පිලේ නේද?

හෙළ උරැමේ නන් මහින්දව අත ඇරපු කාරණාව මේ සාක්ච්චාවට අදාල වෙන්නෙ නැති නිසා එ් ගැන මම කියන්න යන්නෙ නැහැ.

ඒ උනත් 2010 මහින්දව එලවන්න ගෙනාපු හේතු කාරණා 2015 දීත් ගෙනාවනේ. වෙනසක් තිබ්බෙ නැහැනේ? ඇයි එහෙම උනේ? කවුරැ හරි එතකොට මිනිස්සු 2010 දීත් කරගත්තෙ මෝඩ වැඩක් එහෙමද? 2010 දීම මහින්දව ගෙදර ඇරිය නන් හරිද?

උඹට රටවල් ණය ගන්න එක ගැන දැනුමක් නැහැ කියල තමයි මට පේනේන.

ලන්කාව මහින්දගෙ කාලෙදි විදේශ ණය ගත්තෙ අද වගේ එදිනෙදා වියදන් පියවගන්න නෙමෙයි. උඹ කියන්නෙ එදිනෙදා වියදම් පියවගන්න ණය ගත්තාට කමක් නෑ හැබැයි ඉදිකිරීම් වලට ගත්තොත් තමා වැරදි කියලද?

ණය ගෙවන්න හිටියේ ණය අරන් හදපු වියාප්රැතිවල ආදායමෙන්. අදිවේග මාර්ගය තමයි හොදම උදාහරනේ.

හේතුවක් නැතුව හිරේ දාන එක වැරදීනේ. එහෙම කරන්න අයිතියක් නැහැනේ කාටවත්. අැයි එහෙම කරන්නෙ? නඩුු දාලා ඔප්පු කරල හිරේ දාන්නකෝ....

රටේ ස්තාවරභාවය තියා ගන්න.

ආ ඒ කියන්නෙ මහින්දව එලවන එක තමා උඹලට තිබුන එකම උවමනාව. රටට කෙලඋනත් මහින්දට එලවන්න තමා ඕනි උනේ එකනේ කියන්නෙ. අනේ බන් උඹල වගේ මිනිස්සු.

නෑ නෑ බොරැ කියන්න එපා. මහින්දයාගෙ කාලෙ පටන්ගත්ත ව්යපෘති කරගෙන යන්නත් සල්ලි මදි උනේ නැහැ. දැන් තමයි එහෙම වෙලා තියෙන්නෙ. බොරැ කියන්න එන්න එපා.

උඹේ කතාවෙන් පේන්නෙ උඹ රටට හෙන ගැහුවත් කන්න බොන්න තියනවනන් කියල හිතන යූඇන්පී කාරයෙක් කියලයි. උඹලගෙ චින්තනේ බන් අවුල තියෙන්න. අනික තමයි උඹේ සාමාන්ය දැනීමේ තියෙන දුර්වලතාවය. ඒක ඉතින් අපිට හදන්න බැහැ.

2010-2015 කාලෙ ලන්කාව 7% හෝ ඊට ආසන්න අගයක ආර්තික වර්ධන වේගයක් පවත්වාගෙන ආවා. රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 විතර උනා. මේවා මහින්ද කරනවා කියපු ඉලක්ක. මීට කලින් රටේ මෙහෙම වගේ වර්ධනයක් තිබුනේ 1977-1985 විතර කාලේ.

[QUOTE="GuneBhai, post: 18534240, member: 385820"] [SIZE="4"][B]මාස 6කට කලින් වෙච්ච දේ කියන්නෙ? ලොකු මතකයක් නෑ. ඇයි මොකුත් බරපතල දෙයක් උනාද?ප්රශ්නය පැහැදිලි මදි. 2010 දී හිටියෙ නැත්තෙ හෙළ උරැමය සහ ස්රීලන්කා එකේ කොටස විතරයි. අනිත් ඔක්කොම හිටියෙ මහින්දට විරැද්ධ පිලේ නේද? හෙළ උරැමේ නන් මහින්දව අත ඇරපු කාරණාව මේ සාක්ච්චාවට අදාල වෙන්නෙ නැති නිසා එ් ගැන මම කියන්න යන්නෙ නැහැ. ඒ උනත් 2010 මහින්දව එලවන්න ගෙනාපු හේතු කාරණා 2015 දීත් ගෙනාවනේ. වෙනසක් තිබ්බෙ නැහැනේ? ඇයි එහෙම උනේ? කවුරැ හරි එතකොට මිනිස්සු 2010 දීත් කරගත්තෙ මෝඩ වැඩක් එහෙමද? 2010 දීම මහින්දව ගෙදර ඇරිය නන් හරිද?[/B][/SIZE] [SIZE="4"][B]උඹට රටවල් ණය ගන්න එක ගැන දැනුමක් නැහැ කියල තමයි මට පේනේන. ලන්කාව මහින්දගෙ කාලෙදි විදේශ ණය ගත්තෙ අද වගේ එදිනෙදා වියදන් පියවගන්න නෙමෙයි. උඹ කියන්නෙ එදිනෙදා වියදම් පියවගන්න ණය ගත්තාට කමක් නෑ හැබැයි ඉදිකිරීම් වලට ගත්තොත් තමා වැරදි කියලද? ණය ගෙවන්න හිටියේ ණය අරන් හදපු වියාප්රැතිවල ආදායමෙන්. අදිවේග මාර්ගය තමයි හොදම උදාහරනේ.[/B][/SIZE] [SIZE="4"][B]හේතුවක් නැතුව හිරේ දාන එක වැරදීනේ. එහෙම කරන්න අයිතියක් නැහැනේ කාටවත්. අැයි එහෙම කරන්නෙ? නඩුු දාලා ඔප්පු කරල හිරේ දාන්නකෝ.... [/B][/SIZE] [SIZE="4"][B]රටේ ස්තාවරභාවය තියා ගන්න. [/B][/SIZE] [SIZE="4"][B]ආ ඒ කියන්නෙ මහින්දව එලවන එක තමා උඹලට තිබුන එකම උවමනාව. රටට කෙලඋනත් මහින්දට එලවන්න තමා ඕනි උනේ එකනේ කියන්නෙ. අනේ බන් උඹල වගේ මිනිස්සු. [/B][/SIZE] [SIZE="4"][B]නෑ නෑ බොරැ කියන්න එපා. මහින්දයාගෙ කාලෙ පටන්ගත්ත ව්යපෘති කරගෙන යන්නත් සල්ලි මදි උනේ නැහැ. දැන් තමයි එහෙම වෙලා තියෙන්නෙ. බොරැ කියන්න එන්න එපා. උඹේ කතාවෙන් පේන්නෙ උඹ රටට හෙන ගැහුවත් කන්න බොන්න තියනවනන් කියල හිතන යූඇන්පී කාරයෙක් කියලයි. උඹලගෙ චින්තනේ බන් අවුල තියෙන්න. අනික තමයි උඹේ සාමාන්ය දැනීමේ තියෙන දුර්වලතාවය. ඒක ඉතින් අපිට හදන්න බැහැ. [/B][/SIZE] [SIZE="4"]2010-2015 කාලෙ ලන්කාව 7% හෝ ඊට ආසන්න අගයක ආර්තික වර්ධන වේගයක් පවත්වාගෙන ආවා. රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 විතර උනා. මේවා මහින්ද කරනවා කියපු ඉලක්ක. මීට කලින් රටේ මෙහෙම වගේ වර්ධනයක් තිබුනේ 1977-1985 විතර කාලේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom