Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට නාම යෝජනා නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් වැරදියට තේරැන් ගන්න එපා. අපි උනත් ඉල්ලන්නේ රටට බුද්ධිමත්නායකත්වයක් තමයි. හැබැයි අපි උඹල වගේ මහින්ද බුද්ධිමත් නැහැ ඒ නිසා වෙන කෙනෙක් ඕනි කියන්නෙ නැහැ. අපි මහින්දව ඔ්නි කියන්නෙ නිකන් අහසින් කඩාපාත් උන උන් විදියට නෙමේ. අපිත් අව්රැදු ගානක් මේ රටේ ජීවත් උන මිනිස්සු විදියට.

උඹල කියනවා අපි ඉල්ලන්ෙ දර්ශනයක් නෙමේ පුද්ගලයකේ කියල. නැහැ ඒක වැරදී මචන් අපිත් ඉලලන්නේ දර්ශනයක් තමයි. මහින්ද චින්තනය කියන්නෙ ඒ දර්ශනයටයි. හැබැයි ඒකෙන් කියන්නෙ නැහැ මම මේකෙ තියන ඔක්කොටම කැමතී කියල. මහින්ද කියන්නෙ කියපු හුගක් දේවල් කරපු මිනිහෙක් නැතතන් අඩුම ගානේ කියපුවා කරන්න වත් උත්සහා ගත්ත කෙනෙක්. ඒකයි අපි ප්රායෝගික දේශපාලනයේ ප්රාෙයෝගික දේශපාලකයෙක් තෝරන් තියෙන්නෙ.

අනිත් කාරණාව උඹ සිරිසේනට යම් පැහැදිලි දර්ශනයක් ඇති මහින්දට වඩා බුද්ධියක් ඇති මනුස්සයෙක් විදිහට දකින්නෙ කොහොමද කියන එකයි. ඒක පොඩ්ඩක් පැහැදිලි කලා නන් වටිනවා. මොකද මම නන් සිරිසේනව එහෙම ලොකු දර්ශනයක් ඇති පුද්ගලයෙක් විදියට දකින්නෙ නැති නිසා. ඒ සිරිසේනගෙ පහුගිය දේශපාලන භාවිතාවත් එක්ක.

මහින්දට නාමල්ව රජ කරන්න බැහැනේ එහෙම. ඒකට චන්දෙ ඉල්ලන්න වෙනවනේ. උඹ හිතන්නෙ රටේ මිනිස්සු මෝඩයෝ කියලද? එහෙම දෙකේ කොලේට දාන එක වැරදිී මචන් රටේ චන්ද දායකයන්ව. උන් උඹලගෙ පැත්තට චන්දෙ දුන් නැති හේතුව හොයල බලපන්. එතකොට අවබෝධයක් ගන්න පුලුවන් මචන්.

[QUOTE="GuneBhai, post: 18537592, member: 385820"] [SIZE="4"][B]මචන් වැරදියට තේරැන් ගන්න එපා. අපි උනත් ඉල්ලන්නේ රටට බුද්ධිමත්නායකත්වයක් තමයි. හැබැයි අපි උඹල වගේ මහින්ද බුද්ධිමත් නැහැ ඒ නිසා වෙන කෙනෙක් ඕනි කියන්නෙ නැහැ. අපි මහින්දව ඔ්නි කියන්නෙ නිකන් අහසින් කඩාපාත් උන උන් විදියට නෙමේ. අපිත් අව්රැදු ගානක් මේ රටේ ජීවත් උන මිනිස්සු විදියට. උඹල කියනවා අපි ඉල්ලන්ෙ දර්ශනයක් නෙමේ පුද්ගලයකේ කියල. නැහැ ඒක වැරදී මචන් අපිත් ඉලලන්නේ දර්ශනයක් තමයි. මහින්ද චින්තනය කියන්නෙ ඒ දර්ශනයටයි. හැබැයි ඒකෙන් කියන්නෙ නැහැ මම මේකෙ තියන ඔක්කොටම කැමතී කියල. මහින්ද කියන්නෙ කියපු හුගක් දේවල් කරපු මිනිහෙක් නැතතන් අඩුම ගානේ කියපුවා කරන්න වත් උත්සහා ගත්ත කෙනෙක්. ඒකයි අපි ප්රායෝගික දේශපාලනයේ ප්රාෙයෝගික දේශපාලකයෙක් තෝරන් තියෙන්නෙ. අනිත් කාරණාව උඹ සිරිසේනට යම් පැහැදිලි දර්ශනයක් ඇති මහින්දට වඩා බුද්ධියක් ඇති මනුස්සයෙක් විදිහට දකින්නෙ කොහොමද කියන එකයි. ඒක පොඩ්ඩක් පැහැදිලි කලා නන් වටිනවා. මොකද මම නන් සිරිසේනව එහෙම ලොකු දර්ශනයක් ඇති පුද්ගලයෙක් විදියට දකින්නෙ නැති නිසා. ඒ සිරිසේනගෙ පහුගිය දේශපාලන භාවිතාවත් එක්ක.[/B][/SIZE] [SIZE="4"][B]මහින්දට නාමල්ව රජ කරන්න බැහැනේ එහෙම. ඒකට චන්දෙ ඉල්ලන්න වෙනවනේ. උඹ හිතන්නෙ රටේ මිනිස්සු මෝඩයෝ කියලද? එහෙම දෙකේ කොලේට දාන එක වැරදිී මචන් රටේ චන්ද දායකයන්ව. උන් උඹලගෙ පැත්තට චන්දෙ දුන් නැති හේතුව හොයල බලපන්. එතකොට අවබෝධයක් ගන්න පුලුවන් මචන්.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom