ජේවීපී එකෙන් ඔද වැඩිලද ඉන්නේ?70ක් වහල්ලු වගෙ ඉදල තාමත් හාමුල දැක්කම දෙකට නැමෙනව ඔටො නෙද, යකො අවුරුද්දට කොටි 5ක් විතර ගන්න පුලුවන් ඔකෙන් රටට වැඩක් කරන්න පුලුවන්, මෙ පකය ඉන්නව මදිවට repair වලටත් කොටි 4ක් අවුරුදු දෙකට වියදම් කරල
අවුරුද්දට කෝටි 5ක් ගන්නද බන් ඔහොම ලැජ්ජ වෙන්නේ? ලංකාවේ කෝටියක් විතර ඉන්නව හම්බ කරන උන්. එකෙක්ගෙන් මාසෙකට රුපියල ගානේ එකතු කරත් අවුරුද්දට කෝටි 12ක් එනව. කෝටි 5ක්?
නිකන් රටක අදායම් වියදම් සිල්ලර විදිහට ඔහොම හදන්න යන්නේ track උන්. ඔය ගොන් part වලින් වෙන්නේ නාමලය සමග බයියෝ form වෙන එක. උබ කතා කරන විදිහටම තේරෙනවා එච්චර ලොකු තේරුමක් නෑ කියල
Last edited:
balan inna tiyenne
