ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතික තීරණය ජනපතිට පුළුවන් කිසිදු ව්‍යවස්ථානුකූල බාධාවක් නෑ තරග කිරීමට හා පත්වීමට අයිතිය තිබෙනවා ජනපති කැමැති ඕනෑම දිනක මැතිවරණය කැඳවන්න පුළුවන්