මහින්දට බඩු බනිස් වගේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    රත්තරන් ටොන් 350 දෙයියනේ..
    ටොන්


    ටොන්
    ටොන්
    ටොන්
    ටොන්
    ටොන්
    ටොන්
    ටොන්

    ටොන් පච කියන්නෙ මේවා වෙන්න ඕන. :yes:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ

    මේ අර ස්කයිප් කෝල් අරන් ගෙදර උන් වෙනස් කලා කිව්ව මෝඩ හුකන්නා නේද??

    :lol::lol:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,946
    1
    12,272
    113
    අදාළ නෑ නේ
    ටොන් 350:lol::lol::lol::lol:
    මේකා නිකන් බලන් හිටිය වගේ මේකෙ දාල තියෙන්නෙ :rolleyes::rolleyes::rolleyes:
    තව ලජ්ජා නැතුව කිරියට එනවනෙ ඉතිං :rolleyes::rolleyes::rolleyes: