මහින්දට බලය දෙන්න ජනතාව මග බලාගෙන ඉන්නේ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙරට මීළඟ ජනාධිපතිවරයා පත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අයෙකු බවත් එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

    එමෙන්ම මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ගන්නේද පොදුජන පෙරමුණ බවත් හෙතෙම පැවසීය.

    මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මේ රටේ බලය ලඟදීම අත්පත් කර ගන්නා බව ද පැවසූ ඔහු මහින්ද රාජපක්ෂ මහතාට බලය ලබා දීමට ජනතාව සූදානමින් සිටින බවද කියා සිටියේය.

    ලේකම්වරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමිනි.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    වේස බයියෝ බලය දෙයි කියල බයට වෙන්න ඇති මල පෙරේත නාකි හුත්තා චන්ද තියන්න ඉඩ දෙන්නේ නැත්තේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .

    280026470_1043895593000140_5611308842229568196_n.jpg
     
    • Like
    Reactions: Xi Jinping

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දවල්ද දන්නෑ. සාගර කියන එකා මහ මෝඩ කැ#යෙක්
    ඒ උබ දන්නා තරම. දේශපාලකයෝ නෙමේ බන් මෝඩ. මිනිස්සු තමා මෝඩ
    බලපන් බිලියන ගණන් හොරා කාල මිනි මරලා තාම කිසිම කෙස් එකක් නැතුව ඉන්නවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    මෙරට මීළඟ ජනාධිපතිවරයා පත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අයෙකු බවත් එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

    එමෙන්ම මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ගන්නේද පොදුජන පෙරමුණ බවත් හෙතෙම පැවසීය.

    මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මේ රටේ බලය ලඟදීම අත්පත් කර ගන්නා බව ද පැවසූ ඔහු මහින්ද රාජපක්ෂ මහතාට බලය ලබා දීමට ජනතාව සූදානමින් සිටින බවද කියා සිටියේය.

    ලේකම්වරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමිනි.
    Wenna puluwan, mokada baiyo horakamata dassai, wena ekek dinnath baiyo dinna widiyata result eka wikurthi kirime sambawithawa wadi, eka nisa baiyo confidence athuwa ohoma kiyanne...
    Lol
     
    • Like
    Reactions: SLK_sri

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,382
    2,428
    113
    ඒ උබ දන්නා තරම. දේශපාලකයෝ නෙමේ බන් මෝඩ. මිනිස්සු තමා මෝඩ
    බලපන් බිලියන ගණන් හොරා කාල මිනි මරලා තාම කිසිම කෙස් එකක් නැතුව ඉන්නවා
    ලංකාවේ උංගෙ ඇටිටියුඩ් හදන්න හරි අමාරුයි. ඒකයි මෙහෙම
     
    • Like
    • Sad
    Reactions: Cypress and HAneo