Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට බෑ.... ඇත්ත කතාව....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමත් ඊලග චන්ද වලදී තවත් වැඩේ ඇනෙන ලකුණක් තමා මට මං පෙන්නේ..

චන්ද ක්‍රමය ගැන තාම නිශ්චිත එකගතාවයක් නෑ දේශපාලන පක්ෂ අතර. ඉදල ඉදල මහා දාර්ශනික ටෝක් දීල ගෙනාව ක්‍රමයෙන් නාගත්තා ගිය පාර චන්දෙදි.

අනික 19වන ව්‍යවස්ථා සංශෝදනය බලාත්මක වෙන්නේ ලබන පාර චන්දෙ ඉදන්. එතකොට ජනාධිපතිට මෙතරම්වත් බලතල නෑ. අගමැති සහ කැබිනට් එක බලවත් වෙනවා නිකන්ම. ඒ නිසා ලබන පාර පත් කර ගන්න ජනාදිපති කවුරු උනත් ඔහුට සහයෝගය දෙන සහ හරි මිනිසුන් ඉන්න කැබිනට් එකක් සහ ලොල් අපතයෙක් නොවන අගමැතියෙක් පත්කර ගන්න වෙනවා මිනිස්සු බුද්ධිමත්ව චන්දෙ දීල.

රටේ මහා ජාතිය එක මතයක නොහිටියොත් ආයෙම වරදාන, වරප්‍රසාද වලට ආණ්ඩු පිහිටුවන්න සුළු පක්ස වලට කඩේ යන්න උනොත් ආයෙම මේ විදියටම තමා වැඩේ සිද්ද වෙන්නේ.

එක එකාගේ පෞද්ගලික උවමනාවන් මත රටට හානිකර ගිවිසුම් (සිංගප්පුරු නිදහස් වෙළද ගිවිසුම වගේ) ගහන අපතයන් සහිත නොවන ආණ්ඩුවකුයි මිනිසුන්ට ඕනේ.....ඒ වගේම උදේ නීති දාල හවසට ඒවා වෙනස් කරන ගොන් රජයකිනුත් වැඩක් නෑ.

රජයක් මිනිසුන් අතර ජනප්‍රිය වියයුතු නැත. රජයකට ජනතාව බිය විය යුතුය.

රජයක් යනු රටක අභිවෘධිය වෙනුවෙන් ජනතාව යමක් ප්‍රතික්ෂේප කරයිද එය පොදු යහපත සදහා බලහත්කාරයෙන හෝ කරන බල යාන්ත්රනයකටය.

-ව්ලදිමීර් ඉලයිච් ලෙනින් - රජය කෘතිය-

[QUOTE="dath kimbula, post: 23546561, member: 329688"] [SIZE=3][COLOR=RoyalBlue]කොහොමත් ඊලග චන්ද වලදී තවත් වැඩේ ඇනෙන ලකුණක් තමා මට මං පෙන්නේ..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]චන්ද ක්‍රමය ගැන තාම නිශ්චිත එකගතාවයක් නෑ දේශපාලන පක්ෂ අතර. ඉදල ඉදල මහා දාර්ශනික ටෝක් දීල ගෙනාව ක්‍රමයෙන් නාගත්තා ගිය පාර චන්දෙදි.:rofl:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]අනික 19වන ව්‍යවස්ථා සංශෝදනය බලාත්මක වෙන්නේ ලබන පාර චන්දෙ ඉදන්. එතකොට ජනාධිපතිට මෙතරම්වත් බලතල නෑ. අගමැති සහ කැබිනට් එක බලවත් වෙනවා නිකන්ම. ඒ නිසා ලබන පාර පත් කර ගන්න ජනාදිපති කවුරු උනත් ඔහුට සහයෝගය දෙන සහ හරි මිනිසුන් ඉන්න කැබිනට් එකක් සහ ලොල් අපතයෙක් නොවන අගමැතියෙක් පත්කර ගන්න වෙනවා මිනිස්සු බුද්ධිමත්ව චන්දෙ දීල. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]රටේ මහා ජාතිය එක මතයක නොහිටියොත් ආයෙම වරදාන, වරප්‍රසාද වලට ආණ්ඩු පිහිටුවන්න සුළු පක්ස වලට කඩේ යන්න උනොත් ආයෙම මේ විදියටම තමා වැඩේ සිද්ද වෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]එක එකාගේ පෞද්ගලික උවමනාවන් මත රටට හානිකර ගිවිසුම් (සිංගප්පුරු නිදහස් වෙළද ගිවිසුම වගේ) ගහන අපතයන් සහිත නොවන ආණ්ඩුවකුයි මිනිසුන්ට ඕනේ.....ඒ වගේම උදේ නීති දාල හවසට ඒවා වෙනස් කරන ගොන් රජයකිනුත් වැඩක් නෑ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue] [/COLOR][/SIZE] [I][SIZE=3][COLOR=Blue]රජයක් මිනිසුන් අතර ජනප්‍රිය වියයුතු නැත. රජයකට ජනතාව බිය විය යුතුය.[/COLOR][/SIZE][/I] [I][SIZE=3][COLOR=Blue]රජයක් යනු රටක අභිවෘධිය වෙනුවෙන් ජනතාව යමක් ප්‍රතික්ෂේප කරයිද එය පොදු යහපත සදහා බලහත්කාරයෙන හෝ කරන බල යාන්ත්රනයකටය.[/COLOR][/SIZE][/I] [I][SIZE=3][COLOR=Blue]-ව්ලදිමීර් ඉලයිච් ලෙනින් - රජය කෘතිය-[/COLOR][/SIZE][/I] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom