මහින්දට බෑ.... ඇත්ත කතාව....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මහින්දට බෑ.... ඇත්ත කතාව....

    මහින්දට බෑ.... ඇත්ත කතාව....

    mahinda-gotabhaya.jpg

    මම දේශපාලන ගැත්තෙක් නොවෙමි..... දේශපාලනයේ චරිත වන්දනයේ යෙදෙන්නෙක්ද නොවෙමි... නමුදු දේශපාලනය ගැන යථාර්ථවාදිව සිතන්නට පුරුදු වූ එකෙක්මි.... කියන්නට තියෙන දේ කට කෑවත් කීමට යත්න දරන්නෙකි....

    රනිල්ට බෑ යැයි කවුරුන් හෝ කියන්නේ නම් එය පුදුමයට කරුණක් නොවේ.... හැබැයි රනිල්ට මොකුත්ම බෑ යැයි කියන්නට බැරි රනිල්ට මිනිස්සු හිනස්වන්නට පුළුවන් නිසාය.... වර්තමාන දේශපාලනයේ හොද එකා කවුරුන්දැයි සොයන්නට බැරිය... හැබැයි එක පෙළට තියා මුං අතරින් මොකා හොඳ යැයි ද ඇහුවොත් ටක්කෙටම උත්තරයක් දිය හැකිය.... එහෙම බැලූවොත් අන්තිමයා රනිල්ය... එකට ඉන්නේ මහින්දය... එය පොළවේ තිබෙන දේශපාලනයයි... යහපාලනය උදෙසා ඡන්දය දීමට සුලැගිල්ල පාට කළවුන්ට දැන් හිරිකිතය... යහපාලන නඩයේ ගුදයට ඇගිල්ල ගැසුවා වැනි ජුගුප්සාවක් ඇති වන්නේය... ඊට වඩා තමන්ගේ ගුදයේ ඇගිල්ල ගසාගෙන බකං නිලාගෙන සිටියානම් හොඳ යැයි සිතති... දැන් දැන් මහින්දට පයින් ගැසූ උන්ම මහින්දට ආ වඩති.... මහින්ද ගෙදර යැවිමට හන්දියක් හන්දියක් ගානේ නටපු කසාවත දැන් දැන් මහින්ද හොඳ යැයි කියමින් මහින්ද වටා එක් රොක් වෙති.... තවමත් යහපාලනයට සුදු හුණු ගාන්නේ ඩොලර්වලින් යැපෙන, සට්ටම්බිකං කර ගතමනාව හොයා ගන්නා අතලොස්සක් පමණි...

    මේ සියල්ලටම හේතුව යහපාලන නඩයේ වැඩ බැරිකමය... අනාගැනීමය... නොරටුන්ට රට පාවාදීමය... දේශිය සංස්කෘතිය කොදු නාරටි බිදීමය... ආගමට අනන්‍යතාවයට පයින් ගැසීමය... රැඩිකල් වෙනසක් කියා රට විනාශ කර දැමීමය... වෙනසක් සිදු විය හැකි ආකාර දෙකකි.. එකක් හොඳටය.. අනෙක නරකටය.... මේ ආණ්ඩුව පත්වුණේම වෙනසක් කිරිමටය... අද ඒ වෙනස කර ඇත.. හැබැයි ඒ නරක අතටය....

    මහින්දට නැවතත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකි බවට නීතියේ සිදුරක් ඇතැයි මතයක් පැමිණ ඇත... ඒ නව ව්‍යස්ථාව අතීතයට බල නොපාන තර්කයක් ගෙන එමිනි..... මහින්දට ඉල්ලන්න පුළුවන්ද බැරිද යන්න වෙනමම කතාවකි.... හැබැයි මේ කතාවත් එක්ක අපට මතක් වන්නේ ලාම්පුතෙල් හා ගැරඩි අතර සම්බන්ධතාවයයි... ගැරඩින්ට ලාම්පුතෙල් වැටුණ හැටියේ ඉවක් බවක් නැතිව දගලති... අද යහපාලන නඩයට ද කුලප්පු වී බය වී ඇති සැටියකි.... ඔවුන් දිනපතාම හන්දියක් හන්දියක් ගානේ, පිළිකණු ගානේ දැන් දොඩවන්නේ එකම දෙයකි... ඒ මහින්දට බෑ කියාය.... ඒ කියන වාරයක් පාසා ඔවුන් අගවන්නේ ”මහින්දට අපි බයයි - මහින්දට ආවොත් අපට කෙළවෙනවා” කියාය.... මහින්දට බය නැත්තං කිව යුත්තේ ”උඹ වරෙංකෝ ඇවිත් බලමු” කියාය... ඒ වෙනුවට මහින්ද එන්න එපා යැයි ප‍්‍රාර්ථනා කරති.... තමන් ජනතාවගේ අභිලාෂයන් ඉටු කළේ නම් මොකා ආවත් ගේමට රෙඩි විය යුතුය... එක තැනකදී ”ගෝඨට තරග කරන්න බෑ” කියති... තවත් තැනකදී ”මහින්දට තරග කරන්න බෑ” කියති... ඒ කියන කියන වාරයක් පාසා ඔවුන් අගවන්නේ තමන්ගේ නොහැකියාවය... රාජපක්ෂලාට ඇති බයය... කෙටියෙන්ම කියන්නේ නම් ”අපිට මහින්දත් එක්ක බෑ - ගෝඨත් එක්ක බෑ - ඒ නිසා උන් නාවොත් හොඳය” කියන එකය...

    මහින්දට ඔවුන් බයය.... ගෝඨාට ඔවුන් බයය.... යථාර්ථය එයයි....

    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    The definition of insanity is doing the same thing over and over again and expecting different results-Albert Einstein
     
    Last edited:

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    862
    1,737
    93
    හිනා යන වැඩේ කියන්නේ 19 වන ආණ්ඩුක්‍රම සංශෝදනය අතීතයට බලපාන්නේ නැත්තම් 18 වන ව්‍යවස්ථා සංශෝදනයත් අතීතයට බලපාන්නේ නෑ.

    18 වන ව්‍යවස්ථා සංශෝදනය ගෙන්න කලින් ජනාධිපති වරයෙකුගේ ධුර කාලය දෙපාරකට සීමා කරලා තිබ්බේ. එතකොට තුන්පාරක් ජනාධිපති වෙන්න පුළුවන් වෙන්නේ 18 වන සංශෝදනයයි 19 වන සංශෝදනයයි සිදුවුණ කාලවකවානුව ඇතුලත ජනාධිපති වුන (ඊට පෙර ජනාධිපති තනතුරක් නොදැරූ) කෙනෙක්ට විතරයි. ඒ කියන්නේ හිටන් ට විතරයි. එකබද්දේ මේකෙනුත් නාගන්න යන්නේ. අන්තිමට රටේ අවාසනාවට හිටන් ට මැරෙනකම් ජනාධිපතිවරනෙට ඉල්ලන්න පුළුවන්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    මහින්ද නෙමෙයි උබද අර screw SL කියන එකාගේ FAKE රාජ්ජේ අයිතිකාරයා?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබට තේරෙන්නෙ නැති එකම දේ තමා ඒකාබඩ්ඩෙ ඇතුලෙ ගෝට පිල මහින්ද බැසිල් පිල කියල දෙකක් තියන බව . ඒ වගේම මහින්ද පිලෙන් ගැලවිලා ගෝට පිලට එකතුවෙන උන් නවත්තන්න මහින්දට විපක්ශ නායක කම මහින්දට ආයෙ ඉල්ලන්න වගේ දේවල් කියල කෙටිකාලීන ආතල් එකක් බයියන්ට දෙන බව .

    මහින්දටමේ පාණ්ඩුවත් එක්ක තරගයක් නෑ බන් . මහින්දට තරගෙ තියෙන්නෙ ඒකාබඩ්ඩ ඇතුලෙන්මයි . නාමල්ගෙ අනාගතේට තමා තරගෙ තියෙන්නෙ . මේ ආන්ඩුවත් එක්ක මහින්ද දුවන රේස් එක නිකන් නොන්ඩි අශ්වයෙක් එක්ක ලැම්බොගිනියක් තිබ්බ වගේ .
     
    • Wow
    Reactions: Giant

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට තේරෙන්නෙ නැති එකම දේ තමා ඒකාබඩ්ඩෙ ඇතුලෙ ගෝට පිල මහින්ද බැසිල් පිල කියල දෙකක් තියන බව . ඒ වගේම මහින්ද පිලෙන් ගැලවිලා ගෝට පිලට එකතුවෙන උන් නවත්තන්න මහින්දට විපක්ශ නායක කම මහින්දට ආයෙ ඉල්ලන්න වගේ දේවල් කියල කෙටිකාලීන ආතල් එකක් බයියන්ට දෙන බව .

    මහින්දටමේ පාණ්ඩුවත් එක්ක තරගයක් නෑ බන් . මහින්දට තරගෙ තියෙන්නෙ ඒකාබඩ්ඩ ඇතුලෙන්මයි . නාමල්ගෙ අනාගතේට තමා තරගෙ තියෙන්නෙ . මේ ආන්ඩුවත් එක්ක මහින්ද දුවන රේස් එක නිකන් නොන්ඩි අශ්වයෙක් එක්ක ලැම්බොගිනියක් තිබ්බ වගේ .

    විපක්ශ නායක කම ඉල්ලන්ඩ ඔනනෙ පොන්නය දෙමලට විපක්ශ නායක කමත් පිදුවනෙ ආයෙ මොනාද දොඩවන්නෙ??? :dull::dull:

    රේස් එකේ ලැම්බෝගිනිය පොන්න රනිල , නොන්ඩ් අශ්වය මහින්දද ලොල්, අර ගම්සබා චන්දෙදි ලැම්බෝගිනිය ස්ටාට් උනේ නැද්ද බන්.. :lol::lol::lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    2020 ජනආදිපතිවරණයට ඉදිරිපත් වියහැකි තරග කරුවන්

    1.මහින්ද (19 හුට්ටපාරේ හිලක් තිබ්බොත් :lol::lol:)

    2.ගොට

    3.සරත් ෆොන්සේකා

    4.මයිත්‍රී (කෑමේ රස දන්නවනේ දැන් )
    5.රාජිත / සජිත් (වික්කසිංහගේ පොදු අපේක්ෂක ඇමට අනුව )
    6.නගානන්ද මහතා

    7.මටිත්රිගේ මස්සිනා (නම මතක නැ අර ලංකාවේ නය ඔක්කොම ගෙවනවා කිව්වේ )

    ජෙප්පෝ සුපුරුදු පරිදි සිරිකොතේ වලන් සෝදනු ඇති :dull:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උබට තේරෙන්නෙ නැති එකම දේ තමා ඒකාබඩ්ඩෙ ඇතුලෙ ගෝට පිල මහින්ද බැසිල් පිල කියල දෙකක් තියන බව . ඒ වගේම මහින්ද පිලෙන් ගැලවිලා ගෝට පිලට එකතුවෙන උන් නවත්තන්න මහින්දට විපක්ශ නායක කම මහින්දට ආයෙ ඉල්ලන්න වගේ දේවල් කියල කෙටිකාලීන ආතල් එකක් බයියන්ට දෙන බව .

    මහින්දටමේ පාණ්ඩුවත් එක්ක තරගයක් නෑ බන් . මහින්දට තරගෙ තියෙන්නෙ ඒකාබඩ්ඩ ඇතුලෙන්මයි . නාමල්ගෙ අනාගතේට තමා තරගෙ තියෙන්නෙ . මේ ආන්ඩුවත් එක්ක මහින්ද දුවන රේස් එක නිකන් නොන්ඩි අශ්වයෙක් එක්ක ලැම්බොගිනියක් තිබ්බ වගේ .

    මොනාද බං උඹ කියන්නේ.... :rolleyes: මම කියන්නේ ඒ දේ ගැන නෙවෙයි....
    ඇයි මහින්ද එනවට අකමැති.... දැන් උන්ම කියනවානේ මහින්දගෙන් රට ගලවගත්ත කියල... එහෙමනං ආයෙත් මහින්ද ඉල්ලනවානං යහපාලනයට හොඳයිනේ.... මොකද මහින්දව මිනිස්සු ප‍්‍රතික්‍ෂෙප කරලනේ.... ඒක නෙවෙයි ඇත්ත.... යහපාලනය මිනිස්සුන්ට ගුණ්ඩුවක් දුන්නේ... අවුරුදු ගාණක් සාගින්නේ වේලි වේලි ඉදල බඩ කට පුරා කන්නයි මෛති‍්‍රව පෙරටු කරගෙන ගේමට බැස්සේ.... හැබැයි අන්තිමට මිනිස්සුන්ට දුන්නා රෙවෙන්න.... :lol: කැහි ගෑණි දීලා පට්ට පදිරි හොටු ගෑණියෙක් ගත්ත වගේ ලංකාවටම කෙළවිලා....
     
    EH7KZJn.jpg