Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට බෑ.... ඇත්ත කතාව....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා මම කියලා තියෙන දේට නෙවෙයි උත්තර දීලා තියෙන්නේ .

ඔයා කියන්නේ සිරිසේන + රනිල් සවුත්තුයි ඊට සාපේක්ෂව මහින්ද නරක අඩුයි කියලා.

ඒ ප්රකාශය ගැන කිසි විවාදයක් නෑ.

එත් නිතියේ ආධිපත්ය , මානව අයිතිවාසිකම්, ප්රකාශයනේ නිදහස ( ඒ වගේම් ආර්තිකය, රාජ්ය පරිපාලනය හා මුදල් පාලනය ) ගත්හම මහින්දගේ ආන්ඩුවත් අසාර්ථක ආන්ඩුවක්.මම කියන්නේ රනිල්,සිරිසේන ,මහින්ද හැමෝම අසාර්තක පාලක්යො කියන එක. එක්කෙනෙක් අසාර්තකයි කියන එකෙන් අනිත් එක්කෙනා සාර්තකයි කියලා අදහස් වෙන්නේ නෑ.

"මහින්ද පහුගිය ආණ්ඩු කලේ වෙච්ච වැරදි හදාගන්නතිව, ජනතවගේ අපේක්ෂාවන් තේරුම් ගන්නතිව කලින් විදියටම පාලනය කරොත් අපි කවුරුත් කැමති නැහැ"

ඒ වැරදි ආපහු නොවෙයි කියන්න තියෙන හේතුව මොකද්ද? අවම වශයෙන් මහින්ද තේරුමරගෙන තියෙනවද වුනු වැරදි මොනවද කියලා. කීත් නෝයාර්පැහැරගැනීම ගැන කතා කරන්කොට කිව්ව නිදහස් කිරිම වරදක්ද කියන එකෙන්ම තේරෙනවා වැරදි හදාගන්න තියෙන උනන්දුව. මහින්ද වටේ ඉන්නේ කලින් හිඅපු විමල්,අලුත්ගමගේ රත්තරන්,ප්රසන්න ඩබල ,ජොන්ස්ටන් වගේ අයමයි..

මේවාට පුලුවන් නම් උත්තර දෙන්න.

1)මහින්ද වැරදි තේරුම් ගත්තා හෝ වැරදි හදාගන්න බලාපොරොත්තුවෙනවා කියලා පෙන්වන්න එක සාක්ෂියක් පෙන්වන්න පුලුවන් නම්.

2)මහින්දගේ වටේ ඉන්න අයත් එක්ක රට ඉස්සරහට ගෙනි යන්න පුලුවන්ද?

3)අවම වශයෙන් මහින්දට බලය ආවොත්ය එයාගෙ උපදේශක බල්ලෙක් වගේ මරලා දාපු ඝාතකයාට නිදහස හම්බවෙන්නේ නෑ කියන එකවත් කියන්න පුලුවන්ද?

[QUOTE="other guy, post: 23547405, member: 502635"] [SIZE="3"]ඔයා මම කියලා තියෙන දේට නෙවෙයි උත්තර දීලා තියෙන්නේ . ඔයා කියන්නේ සිරිසේන + රනිල් සවුත්තුයි ඊට සාපේක්ෂව මහින්ද නරක අඩුයි කියලා. ඒ ප්රකාශය ගැන කිසි විවාදයක් නෑ. එත් නිතියේ ආධිපත්ය , මානව අයිතිවාසිකම්, ප්රකාශයනේ නිදහස ( ඒ වගේම් ආර්තිකය, රාජ්ය පරිපාලනය හා මුදල් පාලනය ) ගත්හම මහින්දගේ ආන්ඩුවත් අසාර්ථක ආන්ඩුවක්.මම කියන්නේ රනිල්,සිරිසේන ,මහින්ද හැමෝම අසාර්තක පාලක්යො කියන එක. එක්කෙනෙක් අසාර්තකයි කියන එකෙන් අනිත් එක්කෙනා සාර්තකයි කියලා අදහස් වෙන්නේ නෑ. "මහින්ද පහුගිය ආණ්ඩු කලේ වෙච්ච වැරදි හදාගන්නතිව, ජනතවගේ අපේක්ෂාවන් තේරුම් ගන්නතිව කලින් විදියටම පාලනය කරොත් අපි කවුරුත් කැමති නැහැ" ඒ වැරදි ආපහු නොවෙයි කියන්න තියෙන හේතුව මොකද්ද? අවම වශයෙන් මහින්ද තේරුමරගෙන තියෙනවද වුනු වැරදි මොනවද කියලා. කීත් නෝයාර්පැහැරගැනීම ගැන කතා කරන්කොට කිව්ව නිදහස් කිරිම වරදක්ද කියන එකෙන්ම තේරෙනවා වැරදි හදාගන්න තියෙන උනන්දුව. මහින්ද වටේ ඉන්නේ කලින් හිඅපු විමල්,අලුත්ගමගේ රත්තරන්,ප්රසන්න ඩබල ,ජොන්ස්ටන් වගේ අයමයි.. මේවාට පුලුවන් නම් උත්තර දෙන්න. 1)මහින්ද වැරදි තේරුම් ගත්තා හෝ වැරදි හදාගන්න බලාපොරොත්තුවෙනවා කියලා පෙන්වන්න එක සාක්ෂියක් පෙන්වන්න පුලුවන් නම්. 2)මහින්දගේ වටේ ඉන්න අයත් එක්ක රට ඉස්සරහට ගෙනි යන්න පුලුවන්ද? 3)අවම වශයෙන් මහින්දට බලය ආවොත්ය එයාගෙ උපදේශක බල්ලෙක් වගේ මරලා දාපු ඝාතකයාට නිදහස හම්බවෙන්නේ නෑ කියන එකවත් කියන්න පුලුවන්ද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom