මහින්දට මඩ ගහන්නේ නෑ -මිලියන 350ක්

Feb 3, 2014
860
125
0
මහින්දට මඩ ගහන්නේ නෑ -මිලියන 350ක්

මහින්දට මඩ ගහන්නේ නෑ -මිලියන 350ක් කප්පමක් දෙන්න



මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගෑසිම නතර කිරිමටනම් තමන්ට රුපියල් මිලියන් 350ක් මුදලක් ලබාදෙන ලෙස ව්‍යාපාරිකයෙකුගෙන් කප්පමක් ලබාගැනිමට ඩීල් කුමාර හේවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ගත් උත්සහයක් අන්තිම මොහොතේ වැළැක්වි ගොස් තිබේ.
අදාළ ව්‍යාපාරිකය මහින්ද රාජපක්ෂ මහතාට අසිමාන්තික ලෙස ආදරය කරන අයෙකු වන අතර ඊට ප්‍රධාන හේතුව වි ඇත්තේ තමන්ගේ දෙමාපියෝ කොටි ත්‍රස්තවාදින්ගේ බෝම්බ ප්‍රහාරයකින් මිය යැමත්,මහින්ද රාජපක්ෂ මහතා කොටි ත්‍රස්තවාදින් සම්පුර්ණයෙන් අතුගා දැමිමත් නිසාය. අදාළ ව්‍යාපාරිකයා මහින්ද රාජපක්ෂට මෙන්ම විපක්ෂයේ මන්ත්‍රිවරුන් රැසකටද උදවු දෙන අතර ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයේන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය විමෙන් පසුව රටෙන් පිටව ගොස් සිට යලිත් මහා මැතිවරණයට මහින්ද රාජපක්ෂ ඉදිරිපත් විමත් සමග යලි දිඔවයිනට පැමිණ තිබේ.
ජනතා විමුක්ති පෙරමුණට අවස්ථා ගණනාවකදි මුල්‍යම ආධාර ලබාදි ඇති මෙම ව්‍යාපාරිකයා හමුවිමට පසුගියදා අනුර කුමාර දිසානායක ගොස් ඇත්තේ මහා මැතිවරණයට අදාළ ආධාරයක් ලබා ගැනිම සදහාය එම අවස්ථාවේ මෙම ව්‍යාපාරිකයා ඉතා කණ්ගාටුවෙන් කතාකරමින් අනුරට පවසා ඇත්තේ හිටපු ජනාධිපති තුමාට ඔහෝම මඩ ගහනවාට තමන් නම් පොඩ්ඩක්වත් කැමති නැති බවයි.
පසුව කතාබහ අවසන් කර හිමින් ලිස්සා ගිය අනුර පසුව තමන්ගේ ඩීල් කරුවෙකු හරහා අදාළ ව්‍යාපාරිකයාට පණිවිඩයක් එවා ඇති අනුර පවසා ඇත්තේ තමන්ට රුපියල් මිලියන් 350ක් මුදලක් ලබාදෙන්නේ නම් මහින්ද රාජපක්ෂට මඩ ගැසීම නතර කිරිමට තමන් සුදානම් බවයි.
පසුව වහාම ක්‍රියාත්මක වු අදාළ ව්‍යාපාරිකයා රුපියල් මිලියන් 350ක් මුදලක් අනුරට ලබාදිම සදහා අවශ්‍ය සියලු කටයුතු සකස් කර අනුරටම දුරකථන ඇමතුමක් දි තමන් මුණගැසෙන ලෙසට පණිවිඩයක්ද ලබා දි තිබේ.
නමුත් වාසනාවට අනුර මුණගැසිමට පෙර අදාළ ව්‍යාපාරිකයාට අහබු ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹදි මුණගැසි ඇති අතර එම අවස්ථාවේ අදාළ ව්‍යාපාරිකයා මෙම ගණුදෙනුව ගැන පවසා තිබේ.ගත්කටම මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ “පිස්සුද……..(නම) ඔයාගෙන් අනුර ඔය සල්ලි ටිකත් අරගෙන ඉට පස්සේ එක පෙන්නලා UNP එකේන් තව ටිකක් ඉල්ලගෙන මට තව වැඩියෙන් ගහයි……”
ඒ සමගම ඩිල් කුමාරට ඔන්න මෙන්න ලැබෙන්න තිබුනු රුපියල් මිලියන් 350ක මුදලට කෙලවි ගියා…..
http://www.lankanewsweb.today/archives/4333
 
Feb 3, 2014
860
125
0

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඔය මොනව කිව්වත්, මැද මූලන ගංකබරයාට චන්දේ දෙන්නේ නෑ
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ජබුක්
    :lol::lol::lol:

    ලනුවක් දෙන්නද උඹට ගොඩට එන්න නැත්නම් ඡන්දේ ඉවර වෙනකම් ඔහොම්ම ඉන්නවා ද? හැබැයි ඡන්දෙන් පස්සේ කොහොමත් උඹට ලිදේ තමයි. ඒක හින්ද කොට්ට පැදුරු ටික ඇතුලට එවන්නම්
     
    • Like
    Reactions: Mr. Shan

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    :lol: joke section eke dapan ban
    giphy.gif
     
    • Like
    Reactions: Mr. Shan

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ලනුවක් දෙන්නද උඹට ගොඩට එන්න නැත්නම් ඡන්දේ ඉවර වෙනකම් ඔහොම්ම ඉන්නවා ද? හැබැයි ඡන්දෙන් පස්සේ කොහොමත් උඹට ලිදේ තමයි. ඒක හින්ද කොට්ට පැදුරු ටික ඇතුලට එවන්නම්
    කැත කට් එක ඕයි..:lol::lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ලනුවක් දෙන්නද උඹට ගොඩට එන්න නැත්නම් ඡන්දේ ඉවර වෙනකම් ඔහොම්ම ඉන්නවා ද? හැබැයි ඡන්දෙන් පස්සේ කොහොමත් උඹට ලිදේ තමයි. ඒක හින්ද කොට්ට පැදුරු ටික ඇතුලට එවන්නම්
    :lol::lol:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ලනුවක් දෙන්නද උඹට ගොඩට එන්න නැත්නම් ඡන්දේ ඉවර වෙනකම් ඔහොම්ම ඉන්නවා ද? හැබැයි ඡන්දෙන් පස්සේ කොහොමත් උඹට ලිදේ තමයි. ඒක හින්ද කොට්ට පැදුරු ටික ඇතුලට එවන්නම්


    :lol::lol::lol:
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    වෙලාවට මේක දැම්මෙ. ත්ව පොඩ්ඩෙන් ජේ වී පී එකට චන්දෙ දෙනවා. දැන් ගිහිල්ල චූ කරලා නිදාගනින්. රට හරකා
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං උඹ කියපු හැම වචනයක්ම විශ්වාස කලා :( :(
    අපි හිතං හිටියෙ අනුර කියන්නෙ හොඳ දේශපාලකයෙක් කියල :( :(
    මේ වගේ දෙයක් පෙන්නල දුන්නට ස්තූතියි :( :(
    මාත් ජවිපෙට දෙන්න හිටියෙ උඹේ මේ ත්‍රෙඩ් එක දැකපු නිසා ඒ මහා අපරාධයෙන් වැලකුනා :no: :no:
    මං කුරුණෑගලට ගිහිං අප්පච්චිහ්ට ඡන්දෙ දානව :baffled: :baffled:
    ස්තූතියි :lol: :lol:
     

    Similar threads