උඹලට හිතෙන්නෙ නැද්ද දැන් මේ යන විදිහට මහින්දයා හෙන භයානක තත්වෙක ඉන්නෙ කියල.
රාජපක්ෂලා දන්නවා ඊළඟ චන්දෙන් කොහොමත් පරදිනවා කියලා.
අපේ රටේ ඉන්නෙ හරි සංවේදී මිනිස්සු. චන්දෙ ලං වෙලා මහින්දයට ගෙදරින්ම ෂොට් එක දුන්නොත් අනුකම්පා චන්ද කැම්පේන් එකක් කරන්න පුළුවන්.
ඉතිහාසෙ දැක්කම තේරෙනවනෙ රාජ්ය බලය ගන්න පුත්තු පිය රජවරුන්ට කරපු දේවල්.
ඒ හින්දා මටනම් හිතෙන්නෙ මහින්ද කාරයා දැන් ගෙදරින් දෙන තේ එකක්වත් බොන්න නරකයි.