මහින්දට මාර ත්‍රේට් එකක් තියෙන්නෙ.

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    උඹලට හිතෙන්නෙ නැද්ද දැන් මේ යන විදිහට මහින්දයා හෙන භයානක තත්වෙක ඉන්නෙ කියල.

    රාජපක්ෂලා දන්නවා ඊළඟ චන්දෙන් කොහොමත් පරදිනවා කියලා.

    අපේ රටේ ඉන්නෙ හරි සංවේදී මිනිස්සු. චන්දෙ ලං වෙලා මහින්දයට ගෙදරින්ම ෂොට් එක දුන්නොත් අනුකම්පා චන්ද කැම්පේන් එකක් කරන්න පුළුවන්.

    ඉතිහාසෙ දැක්කම තේරෙනවනෙ රාජ්‍ය බලය ගන්න පුත්තු පිය රජවරුන්ට කරපු දේවල්.

    ඒ හින්දා මටනම් හිතෙන්නෙ මහින්ද කාරයා දැන් ගෙදරින් දෙන තේ එකක්වත් බොන්න නරකයි.


    RIqwy6L.jpg
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ubage gedettama enawa me wage adahas pathurawanawata. man meka Namal ta tweet karanawa YO Yo wa mention karala.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ubage gedettama enawa me wage adahas pathurawanawata. man meka Namal ta tweet karanawa YO Yo wa mention karala.
    ගෙදෙට්ට එන්න නෙමේ තියෙන්නෙ, තෑග්ගක් දෙන්න ඕන අවදානම පෙන්නලා දුන්නට.
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    අපේ රටේ ඉන්නෙ හරි සංවේදී මිනිස්සු. චන්දෙ ලං වෙලා මහින්දයට ගෙදරින්ම ෂොට් එක දුන්නොත් අනුකම්පා චන්ද කැම්පේන් එකක් කරන්න පුළුවන්.
    Meknm hariyana ekak na dan.:nerd:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව් ඔකට මැරෙන වෙලාවට වතුර උගුරක්වත් නතිවෙන්න ඕන රටට කරපු විනාසෙට

    මහින්දයට ගෙදරින්ම ෂොට් එක දුන්නොත් rate minissu kiribath kai
    ------ Post added on Dec 26, 2021 at 7:34 PM
     
    • Like
    Reactions: hasithayad