මහින්දට මැලේසියාවට එන්න එපා කියලා මහින්දට මැලේසියාවට පැමිනීමෙන් වලකින ලෙස එරට රජය දන්වා ඇත.
A amasin Member Nov 11, 2012 11,743 767 0 44 Aug 25, 2016 #1 මහින්දට මැලේසියාවට එන්න එපා කියලා මහින්දට මැලේසියාවට පැමිනීමෙන් වලකින ලෙස එරට රජය දන්වා ඇත.
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Aug 25, 2016 #2 අම්මපා..... උඹ අතේ ද පණිවුඩේ එව්වේ මරා ට........ නැත්තං උඹේ.......
A amasin Member Nov 11, 2012 11,743 767 0 44 Aug 25, 2016 #3 dath kimbula said: අම්මපා..... උඹ අතේ ද පණිවුඩේ එව්වේ මරා ට........ නැත්තං උඹේ....... Click to expand... සීන් එක ඇත්ත.මැලේසියාවේ ටැමිල් අය ගොඩක් ඉන්නවා.එයාලා කොහොමත් මරාට එහෙට එන්න දෙන එකක් නෑ.ඒ අය ලංකාවේ ඉන්න ටමිල්ස්ලටත් වඩා දරුනුයි
dath kimbula said: අම්මපා..... උඹ අතේ ද පණිවුඩේ එව්වේ මරා ට........ නැත්තං උඹේ....... Click to expand... සීන් එක ඇත්ත.මැලේසියාවේ ටැමිල් අය ගොඩක් ඉන්නවා.එයාලා කොහොමත් මරාට එහෙට එන්න දෙන එකක් නෑ.ඒ අය ලංකාවේ ඉන්න ටමිල්ස්ලටත් වඩා දරුනුයි