ජයග්‍රාහකයෙක් වුණාම සෙනඟ ඉස්සරහට එන්න එපායැ.
සුබපැතුම් නැති, උත්සව නැති ඇල් මැරිච්ච ජයග්‍රහණයක්.
මනමාලයා නැති මඟුල් ගෙදරක්.
මිනිස්සු ඇත්ත දන්න බව මහින්ද දන්නවා.
සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්.


Ube aspenne nadda?? kan ahenne nadda??awulak nee ubala monawa kiwuwath ape rate hela sinhala bhawudda aya merata beraganna kawadath ennawa




eke un dalatibbe denna tama (SF ta Uparima) 50% ekak eyi kiyala dan muuu pacha kiyananwa

Mehemath Lokayak. Oya GONA WITHARADA YAKO RATA BERA GATHTHE? OKATA KISI DEYAK BA AIR FORCE EKAI NAVY EKAI NATHNAM.. 