මහින්දට යකා වැහෙයි ..... LOL
____________________________________________
කැබිනට් රැස්වීමේදී මහින්දට යකා වැහෙයි
2010 ඔක්තෝබර් 09 වෙනි සෙනසුරාදා, 12:21
ඉකුත් බදාදා (06) දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ ප්රශ්නය හදිසියේ සාකච්ඡාවට බඳුන් වූ අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආවේගශීලීව හැසුරුණු බව වාර්තා වේ.
එසේ ආවේගශීලීව හැසිරෙමින් ඔහු මෙසේ පවසා ඇත.
"මේ කැබිනට් එකේ මට විරුද්ධව හතුරුකම් කළ අය ඕනෑ තරම් ඉන්නවා. මට ඕනෑ නම් ඒ අයට කැබිනට් ඇමැති පදවි නොදී ඉන්නත් තිබුණා. අද කැබිනට් මණ්ඩලයේ ඉන්නා එක් ඇමැතිවරයකුගේ සහෝදරියක් අනෝමා ෆොන්සේකා එක්ක එකතුවෙලා පොල් ගහන පින්තූරයකුත් මා ලඟ තියෙනවා.
මට කුමන්ත්‍රණය කරපු අයට කැබිනට් ඇමැති කම් නොදුන්නා නම් දැනට සිටින කැබිනට් මණ්ඩලය මෙයින් භාගයක් වන්නට ඉඩ තිබුණා.
එක එකාට දේශපාලන වශයෙන් ලකුණු දාගන්නට සමාවක් දෙන්නට මම සූදානම් නැහැ. අනෝමා ෆොන්සේකා හිනාවෙවී යන විදිය දැක්කාම ඇයට සැමියා බේරාගන්න අවශ්‍යතාවක් නැති බව හොඳටම පෙනී යනවා. ෆොන්සේකා මහත්මිය කරන්නේ ෆොන්සේකා වෙනුවට ඉදිරියට එන්නට මගක් සෙවීම.
ජනාධිපතිවරයාගේ මෙම ආවේගශීලි ප්‍රකාශයත් සමඟ ශ්‍රීලනිප ඇමැතිවරුන් වික්ෂිප්තව සිටි බවද වාර්තා වේ.