මහින්දට යකා වැහෙයි ..... LOL

j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    ඉකුත් බදාදා (06) දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රශ්නය හදිසියේ සාකච්ඡාවට බඳුන් වූ අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ආවේගශීලීව හැසුරුණු බව වාර්තා වේ.
    එසේ ආවේගශීලීව හැසිරෙමින් ඔහු මෙසේ පවසා ඇත.
    "මේ කැබිනට් එකේ මට විරුද්ධව හතුරුකම් කළ අය ඕනෑ තරම් ඉන්නවා. මට ඕනෑ නම් ඒ අයට කැබිනට් ඇමැති පදවි නොදී ඉන්නත් තිබුණා. අද කැබිනට් මණ්ඩලයේ ඉන්නා එක් ඇමැතිවරයකුගේ සහෝදරියක් අනෝමා ෆොන්සේකා එක්ක එකතුවෙලා පොල් ගහන පින්තූරයකුත් මා ලඟ තියෙනවා.
    මට කුමන්ත‍්‍රණය කරපු අයට කැබිනට් ඇමැති කම් නොදුන්නා නම් දැනට සිටින කැබිනට් මණ්ඩලය මෙයින් භාගයක් වන්නට ඉඩ තිබුණා.
    එක එකාට දේශපාලන වශයෙන් ලකුණු දාගන්නට සමාවක් දෙන්නට මම සූදානම් නැහැ. අනෝමා ෆොන්සේකා හිනාවෙවී යන විදිය දැක්කාම ඇයට සැමියා බේරාගන්න අවශ්‍යතාවක් නැති බව හොඳටම පෙනී යනවා. ෆොන්සේකා මහත්මිය කරන්නේ ෆොන්සේකා වෙනුවට ඉදිරියට එන්නට මගක් සෙවීම.
    ජනාධිපතිවරයාගේ මෙම ආවේගශීලි ප‍්‍රකාශයත් සමඟ ශ‍්‍රීලනිප ඇමැතිවරුන් වික්‍ෂිප්තව සිටි බවද වාර්තා වේ.

    ඒ කියන්නේ මහින්දට විරුද්ධව ඡන්දේ ඉල්ලන එවුන්ට හෙන තරහයි කියන එක නේද? වෙන එකෙක් නැගිටිනවට කැමති නෑනේ. නොදකින් බල පෙරේතයා..... පිටට පෙන්නන්නේ මෘතෘ භූමියට ආදරේ දේශප්‍රේමියෙක් විදිහට. හිතේ තියෙන්නේ බලයට කෑදරකම....මේකෙන් පැහැදිළි වෙන්නේ සරත් ෆොන්සේකාව හිරේ දැම්මේ මහින්දගෙන් සමාව ගන්නවන්න හිතාගෙන....එහෙනම්.....
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    This is stupid,
    Anyway mahinda can't control sri lanka like china.Because this is sri lanka.
    When our ppl don't find to eat and drink mahinda will be down for sure.

    If we explore our recent political history then we can see that the mahinda is not
    the only president who knockoutted like this.

    He he! I also like to do politics and the hold the leadership,but now I never need to be
    the president.APPPO !
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    100% True machan......!!!

    චන්ද කාලෙ මහින්දට කැගහපු ගොඩක් දෙනෙක් අද එයාට බනිනවා. ඒත් එක්කෙනෙක් වත් ඒකට විරුද්ධව නෑගිටින්න බයේ ඉන්නෙ. ඒත් ඒවා වලට විරෑද්ධව මිනිස්සු නෑගිටින කාලය වෑඩි ඇතක නෙමේ!!!
    පාර්ලිමේන්තුවෙ ඉන්න අය ඉන්නෙත් ලෑබෙන වරදාන වලට වහවෑටිලයි, කලින් කරපු වෑරදි වලින් බේරිලා ඉන්නයි!!!

    :YES: