මහින්දට වරදියි..!! මෛත්‍රී බේරෙයි..!!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,202
    12,198
    113
    Ohio, USA
    මහින්දට වරදියි..!! මෛත්‍රී බේරෙයි..!!!

    මරාගේ මතුරපු තෙල් සෙල්ලම වැරදුනු හැටි!!!!!

    මෙහි ඇති වීඩියෝව හොඳින් නරඹන්න. නාම යෝජනා බාර දීමෙන් පසු පිටතට පැමිණෙන මැදමූලන මරා ට මෛත්‍රීපාල හමුවේ. එහිදී මරා මෛත්‍රීපාලගේ අතට අත දී ආචාර කිරීමට අත දික්කරගෙන සිටින නමුත් මෛත්‍රී අතට අත නොදී ආයුබෝවන් කියා දෑත් එක් කොට ආචාර කරමින් එහෙමම සිටී. එවිට මැදමූලන මරාද ආයුබෝවන් ආචාරයම කර උරහිසට තට්ටුවක් දමයි.

    මේ සිදුවීම සාමාන්‍යයක් ලෙස පෙනුනද මෙහි පසුබිමේ ඇති සත්‍ය කතාව මෙයයි.

    මැදමූලන මරා වනාහී හදි හූනියම් අණ වින කොඩිවින ආදී මිථ්‍යා විශ්වාසයේ ගිලුනු නූගත් ගං කබරයෙකි. එනිසාම නිකම් අත් දෙක වනමින් සැහැල්ලුවෙන් ජිවත්වීමට හැකියාව තිබියදී ඔහු නිරන්තරයෙන්ම අතේ වශී බෝලයක් මිරිකමින් වධ විඳී. මෙවන් මිත්‍යා විශ්වාස නිසාම අද මෛත්‍රී හමුවූ විට ඔහුට වින කිරීම සඳහා ගුරුකමක් කරගෙන ආවේය. එම ගුරුකම අනුව මරාගේ අතේ මතුරන ලද කුමන හෝ තෙල් වර්ගයක් ගා ගෙන ඒ අත මෛත්‍රීට දී මෛත්‍රීගේ අතේ පෙර කී තෙල් ගෑවුනු විට මෛත්‍රීට කෙළවෙනවා යැයි ඔහුගේ යද්දෙස්සෝ ඔහුට උපදෙස් දී ඇත. කෙසේ වෙතත් අරලිය ගහ මන්දිරයේ දැන් මැදමූලන මරාට හිතවත් අයට වඩා රටට හිතවත් පිරිස වැඩි නිසා මේ කුමන්ත්‍රණය ගැන මෛත්‍රීට පෙර දා රාත්‍රියේම පණිවුඩය ලැබිණ. පණිවුඩ කරු කියා සිටියේ “අනේ මෛත්‍රී සර් අපේ ලොක්කා හෙට ඔබ තුමාට අතට අත දීමට එනවා මොනවාදෝ මතුරපු තෙලකුත් ගාගෙන එනිසා මොනම හේතුවකටවත් අතට අත දෙන්න නම් යන්න එපා“ කියාය. මෛත්‍රී මිත්‍යා විශ්වාස අදහන්නේ නැති නමුත් සූදානම් ශරීරය වඩා හොඳ බැවින් මැදමූලන මරා අතට අත දෙන්නට වලිකද්දී ඈත සිටම දෑත් බැඳගෙන ආචාර කෙළේය. වැඩේ වැරදී ගිය මරා උරහිසට තට්ටුවක් දී ඒ තෙල් ටික මෛත්‍රී ගේ කමිසයේ ගා යන්නට ගියේය.

    මෙහි ඇති වීඩියෝවෙන් මේ කතාව තහවුරු කර ගත හැකිය.

    ඉන්පසුව එහිදී අපූරු දෙබසක්ද සිදුවිය. ඒ ජනාධිපති අපේක්ෂක මෛත්‍රී ගේ නිල නියෝජිතයා ලෙස පත් කර ඇති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මැදමූලන මරා අතරය.

    “ඔයගොල්ලෝ අපේ ලේකම් ගත්තට ඔන්න අපිත් ඔයගොල්ලන්ගේ ලේකම්ව ගත්තා“ මරා විජයදාසට පැවසීය.

    “සර්ලාට එයා කෝටි ගාණක් වටිනවා වුනාට අපිට එයාව සත පහක් වත් වටින්නේ නැති නිසා තමයි අපි දුන්නේ“ විජයදාස රාජපක්ෂ පිළිතුරු දුන්නේය.

    “අපේ එක්කෙනත් අපිට සත පහක් වත් වටින්නේ නැති නිසා තමයි අපිත් ඔයාලට දුන්නේ“ යි මරාද ඇරියේ නැත.

    “ඒ වුනාට සර් අපිට එයාව ජනාධිපති අපේක්ෂකයා කරලා දිනවන්න පුළුවන් කෙනෙක්. සර්ල ගත්ත කෙනා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී අපේක්ෂක කමකට දාල බලන්න, ඒත් දිනන්න බෑ.“ විජයදාස රාජපක්ෂද තම තර්ක කිරීමේ දක්ෂතාවය පෙන්වමින් පිලිතුරු දුන්නේය.

    කිසිවක් නොකී මරා යන්නට ගියේය

    • Like
    Reactions: ruwantheekshana

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    මට මරා දින්නත් එකයි, මෛත්‍රීයා දින්නත් එකයි, උන්ගේ අම්ම දින්නත් එකයි වේසියේ............!:P
    මට ඕනේ තොපිට රිද්දන්න!!:yes: අම්බානක රිද්දන්න විතරයි!!!!!:D:D
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    තෙල් ගාන්න ඕනනම් අර වැඳගෙන අත් දෙක අල්ලන්න තිබ්බනෙ බන්?:rolleyes::rolleyes::rolleyes::P [ මට හිතෙන හැටි තමයි ඉතින්]:yes:

    සෝවියට්‌ සංගමයේ නිර්මාතෘ වී. අයි. ලෙනින් නම් ඡන්දය ගැන කීවේ මෙහෙමයá "පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යනු අවුරුදු කිහිපයකට වරක්‌ මහජනතාව සූරාකෑම සඳහා ඒ ජනතාව අතුරින්ම කෙනකු තෝරා පාර්ලිමේන්තුවට යෑවීම ය. එකී පහත් වැඩේට යොදා ගන්නා 'විභාගය' වූ කලී මැතිවරණය ය...."

    a-pissing-swing.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    Oka aththa wenna athi.mokada mahinda owa godak wishwasa karanawa..ara athe nitharama yantharayak thiyan inne..habayi owa maha boru dewal owata karanna puluwan deyak naha..
     
    Feb 3, 2014
    860
    125
    0
    මහින්ද පල් හොරා වගේ ලක්ෂ ගණන් දෙන්න උන්ට සල්ලි නැතුව ඇති පොන්ස්..:rofl::P

    nA58q92.jpg
    [/CENTER]
    තොපිනේ මල් සොන්නයෝ තොපේ එකඋන්ට් එකකින්ම මැසේජ් කරගෙන බොරුවට දන්නේ.. EXCITE කියන්නේ උඹලගෙම එකෙක් නේ අම්මි.... මෙහ බලහන් තොපේ මහා එක ලැජ්ජයි ඔඉ... උඹලා මේ නිසාද fake හදන් එන්නේ...:angry:
    10856032_671731399593218_1960574267_o.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තොපිනේ මල් සොන්නයෝ තොපේ එකඋන්ට් එකකින්ම මැසේජ් කරගෙන බොරුවට දන්නේ.. EXCITE කියන්නේ උඹලගෙම එකෙක් නේ අම්මි.... මෙහ බලහන් තොපේ මහා එක ලැජ්ජයි ඔඉ... උඹලා මේ නිසාද fake හදන් එන්නේ...:angry:
    10856032_671731399593218_1960574267_o.jpg

    එහෙනම් ගල් මූසලයෝ මේකත් උබේ fake එකකින්ම කරපු ජිල්මාර්ට් එකක් වෙන්න ඇති..මහින්දගේ ලොවන උන්නේ තොපි ජිල්මාර්ට් උගන්න දෙයක් නැහැනේ..:rofl::rofl::rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක නෙමේ බන් ඇත්ත කතාව,ආණ්ඩුවෙ ලේකම් unp එකට ගියාම එකෙ ඉන්න පම්පියො ඔක්කොම ඌට පොදු අපේක්ශක කමත් දීල කර උඩත් තියා ගන්නව,:lol::lol::lol: unp කියන්නෙ වද පක්ශයක් ජනාධිපතිවරන දෙකකට දාන්ඩ එක පිරිමියෙක් නැ.:lol::lol::lol: ඉන්න තරමක් ඉන්නෙ පම්පියො:P:P

    එත් unp ලේකම් අපේ පැත්තට ආවම අපි දෙන්නෙ නිකන් ඇමති කමක් විතරයි,අපි ඒ තරන් ශක්තිමත්.:cool::cool: වෙනස තේරුම් ගනිල්ල.:yes:

    කොහෙ හරි දඩාවතේ යන බැල්ලියක් unp එකට ආවම unp ගොබ්බයො ඌට පොදු අපේක්ශක කමත් දීල,&කත් ලොවල,කරෙත් තියා ගන්නව.අපි නම් දඩාවතේ යන එවුන් බල්ලට ගනන් ගන්නෙ නැ,:cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනික අපි දැක්ක උබලගෙ සිරිසේනට උන වැඩේ මැතිවරන කාර්යාලයෙදි මහින්ද ලගට ගියාම,සිරිසේන කොර බන් $ හතයි,:P:P

    මහින්ද සිරිසේනගෙ පිටට තට්ටුවකුත් දාල ආවෙ දැක්කනෙ හැමොම පදිරි,සිරිසේනට පොලව පලාගෙන යන්ඩ හිතෙන්ඩ ඇති.
    :lol::lol::lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අනික අපි දැක්ක උබලගෙ සිරිසේනට උන වැඩේ මැතිවරන කාර්යාලයෙදි මහින්ද ලගට ගියාම,සිරිසේන කොර බන් $ හතයි,:P:P

    මහින්ද සිරිසේනගෙ පිටට තට්ටුවකුත් දාල ආවෙ දැක්කනෙ හැමොම පදිරි,සිරිසේනට පොලව පලාගෙන යන්ඩ හිතෙන්ඩ ඇති.
    :lol::lol::lol:

    Hik hik pora wedagena innawa President yanakam pau choo kolla
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඔක නෙමේ බන් ඇත්ත කතාව,ආණ්ඩුවෙ ලේකම් unp එකට ගියාම එකෙ ඉන්න පම්පියො ඔක්කොම ඌට පොදු අපේක්ශක කමත් දීල කර උඩත් තියා ගන්නව,:lol::lol::lol: unp කියන්නෙ වද පක්ශයක් ජනාධිපතිවරන දෙකකට දාන්ඩ එක පිරිමියෙක් නැ.:lol::lol::lol: ඉන්න තරමක් ඉන්නෙ පම්පියො:P:P

    එත් unp ලේකම් අපේ පැත්තට ආවම අපි දෙන්නෙ නිකන් ඇමති කමක් විතරයි,අපි ඒ තරන් ශක්තිමත්.:cool::cool: වෙනස තේරුම් ගනිල්ල.:yes:

    කොහෙ හරි දඩාවතේ යන බැල්ලියක් unp එකට ආවම unp ගොබ්බයො ඌට පොදු අපේක්ශක කමත් දීල,&කත් ලොවල,කරෙත් තියා ගන්නව.අපි නම් දඩාවතේ යන එවුන් බල්ලට ගනන් ගන්නෙ නැ,:cool::cool:

    ඌෂ්නෙට චූ යද්දි දැවිල්ලයි නේද බන්. දවස දෙකකින් විතර ඔය ගතිය ඇරිලා යයි. ටිකක් වැඩිපුර වතුර බීපන් මචන් :yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,202
    12,198
    113
    Ohio, USA
    මට මරා දින්නත් එකයි, මෛත්‍රීයා දින්නත් එකයි, උන්ගේ අම්ම දින්නත් එකයි වේසියේ............!:P
    මට ඕනේ තොපිට රිද්දන්න!!:yes: අම්බානක රිද්දන්න විතරයි!!!!!:D:D

    ha
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මැදමූලන මරා වනාහී හදි හූනියම් අණ වින කොඩිවින ආදී මිථ්‍යා විශ්වාසයේ ගිලුනු නූගත් ගං කබරයෙකි.patta talk 1
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    තොපිනේ මල් සොන්නයෝ තොපේ එකඋන්ට් එකකින්ම මැසේජ් කරගෙන බොරුවට දන්නේ.. EXCITE කියන්නේ උඹලගෙම එකෙක් නේ අම්මි.... මෙහ බලහන් තොපේ මහා එක ලැජ්ජයි ඔඉ... උඹලා මේ නිසාද fake හදන් එන්නේ...:angry:
    10856032_671731399593218_1960574267_o.jpg

    උබම fake හදල උබම ආතල් ගන්නව
    පවු
    :rofl: