මහින්දට වරදියි..!! මෛත්‍රී බේරෙයි..!!!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙනම් ගල් මූසලයෝ මේකත් උබේ fake එකකින්ම කරපු ජිල්මාර්ට් එකක් වෙන්න ඇති..මහින්දගේ ලොවන උන්නේ තොපි ජිල්මාර්ට් උගන්න දෙයක් නැහැනේ..:rofl::rofl::rofl::P
    අරක එඩිට් කරපු එකක් බං.. බලපං ටයිප් කරපු විදිය..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරා ඔය ගුරුකම් අරවා මෙව්වා කරන එක නම් ඇත්ත.. එකපාරක් බිල්ලට ඇතෙකුත් මැරුවෙ..

    හැබැයි ඉතිං අත්ලෙ තෙල් ගාගෙන අරූගෙ ශර්ට් එක ඇල්ලුවම තෙල් පාර හිටිනවනේ.. වෙන්න බෑ මේක නම්..:yes:
     

    astar

    Member
    Dec 1, 2014
    93
    8
    0
    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ගේ පවුලේ සියලු දෙනා ජනවාරි 9වැනිදා අලුයම 1.30ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් 0469 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුවටද ඒ හරහා සහ එස්.කිව් 0012 ගුවන්යානයෙන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරටද පලායෑම සඳහා දෙසැම්බර් 08වැනිදා පස්වරුවේ ගුවන් ප්‍රවේශපත් වෙන් කරවාගෙන තිබේ.

    මෙසේ වාණිජ පන්තියේ ගුවන් ටිකට් පත් 4ක් වෙන්කරගෙන ඇත්තේ මෛත්‍රී ගේ බිරිඳ වන ජයන්ති පුෂ්පකුමාරි, දියණියන් වන චතුරිකා සහ ධරණි සමඟින් පුත් දහම්ය.

    මේ සඳහා සිංගප්පූරු ගුවන් සේවා වෙත මුදලින් රුපියල් 2,216,000ක් ගෙවා තිබෙන්නේ සුපර් ලින්ක් ට්‍රැවල් ඒජන්සිය හරහාය.

    ඇමරිකානු තානාපති කාර්යාලය මගින් මෛත්‍රීපාල සහ පවුලේ සියලු දෙනා වෙත වසර 10ක් දක්වා ඇමරිකාවට ඕනෑම වාර ගණනක් පැමිණීමට හැකිවන හැකිවන සේ මල්ටිපල් වීසා නිකුත්කර ඇත්තේ 2014 ඔක්තෝබර් 28වැනිදා බව ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍රවල සඳහන්ය.
     

    astar

    Member
    Dec 1, 2014
    93
    8
    0
    පොදු අපේක්ෂාව

    චන්ද්‍රිකා :- පළි ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + දෙමළ ජාතිවාදයට සහය දීම
    රනිල් :- විජාතික ඉත්තා + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + දෙමළ ජාතිවාදයට සහය දීම
    my3:- පළි ගැනීම
    SF :- පළි ගැනීම
    සෝභිත :- විජාතික ඉත්තා + දෙමළ ජාතිවාදයට සහය දීම
    රතන :- විජාතික ඉත්තා
    සම්බන්ධන් :- යුද්ධයෙන් බැරිවූ ඊළම ලබා ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + පළි ගැනීම
    මනෝගනේෂන් :- යුද්ධයෙන් බැරිවූ ඊළම ලබා ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + පළි ගැනීම

    මෙම කණ්ඩායමේ අවසාන පොදු අපේක්ෂාව සිංහල දෙමල තරුණ ජීවිත බිලිගත් යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂගෙන් පළි ගැනීමත්, දෙමල ජාතිවාදයේ අවශ්‍යතාවය ඉටු කෙරීමත්ය. පොදු අපේක්ෂකයා ඉදිරිපත් කර ඇත්තේ මෙම පොදු අපේක්ෂාව ඉටුකර ගැනීමටය.
    එය ඉටුකර ගැනීමට ඇති බාධාව වන මහින්ද රාජපක්ෂ පෙරළා දමා, හැකිනම් ඔහු යුධ අධිකරණයකට ගෙන ගොස් දඩුවම් කර, අපිට විරුද්ධවූ උඹලගේ නායකයාට වෙච්ච දේ තමයි උඹලටත් වෙන්නෙ කියා සිංහලයාගේ පිට කොන්ද කඩා ඔවුන් අත්මාභිමානයක් නොමත් නිවට ජාතියක් බවට පත් කිරීමය.
    අඳුරු යුද්ධය නිමකර, සංවර්ධන මාවතේ ඉදිරියට රට ගෙනයන මහින්ද රාජපක්ෂ නම් මේ අසමසම නායකයා රැකගනිමු. ඔහුට සහයවෙමු.
     

    astar

    Member
    Dec 1, 2014
    93
    8
    0
    ෆොන්සේකාගේ පක්ෂයෙන් තවත් කෙනෙක් මහින්දට එක් වෙයි

    සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ වයඹ පළාත් සභා මන්ත‍්‍රී විශ‍්‍රාමික කර්නල් ආර්.එල් රත්නායක මහතා අද ආණ්ඩු පක්‍ෂයට එක්වුණා.
    ඒ, අද පැවති වයඹ පළාත් සභා රැස්වීමේ දී විශේෂ ප‍්‍රකාශයක් කරමින්.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය නියෝජනය කරමින් වයඹ පළාත් සභාවට මන්ත‍්‍රීවරුන් තිදෙනෙක් තේරීපත් වුණා. ඒ අනුව වයඹ පළාත් සභාවේ මුස්ලිම් කොංග‍්‍රසය සමග ආණ්ඩු පක්‍ෂයට හිමි ආසන සංඛ්‍යාව 37ක් දක්වා ඉහල ගියා. මෙම වෙනසත් සමග විපක්‍ෂයට හිමි ආසන සංඛ්‍යාව 15ක්.

    - See more at: http://nethfm.com/article/47954#sthash.df7b92FM.dpuf
     
    Nov 24, 2014
    789
    64
    0
    තවත් රටට විරුද්දව බුරන බල්ලෙක්. ජනාදිපතිතුමාට හූනියම් කරල මයිත්රීට කෙලවන්න පිස්සු නෑ. එතුමන්ල බල්ලන්ව ගනං ගන්නෑ. පයින් ගහල පන්නන්නෙ. දැන් උම්බ මේකෙම කියල තියනව මයිත්රීපාල කියන අවජාතක දේශද්රෝහිය හදි හූනියම් විශ්වාස කරන්නෑ කියල. අපේ මුතුන් මිත්තො අවුරුදු දහස් ගානක් තිස්සෙ අමාරුවෙන් හොයාගෙන රැකගෙන ආපු දැනුමට ගරහන අවජාතකයෙක්ව නේද උම්බල ජනාදිපතිකරවගන්න හදන්නෙ. හිතල බලපං එහෙව් එකෙක් රටේ ජනාදිපතිවුනොත් අපේ රටට යන කලදසාව මොකක්ද කියල.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1510779_625440034233548_3465209573532847484_n.jpg