මහින්දට වැරදුන තැන

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!

    කමක් නැද්ද ?
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    තෝ වගේ හිකනලෙක් අපිට වැඩක් නැහැ
    අපිට ඕනා මනුස්සකම තියෙන මිනිස්සු මිසක් තොපි වගේ වැඩක් නැති එවුන් නෙවෙයි
    පැහැර හැත්ත

    පව් රිදිල.
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    පව් රිදිල.
    රිදිල නෙවෙයි තොපිලට රිදෙන්න වදීවී උබලගේම උන්ගෙන්
    8 වෙනිදා ඡන්දෙන් පස්සෙ බලපන් unpකාරයෝ එකතුවෙලා
    ලොක්කලත් එකකම උබලගෙ සිරිකොත කුඩු පට්ටම් කරනවා
    සැකයක් නැහැ unpකාරයන්ව රැවට්ටුවට
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    256d4ih.jpg


    දැන් මේ රටේ යුද්ධයක් නැත. නමුත් දැන් පවතින්නේ පීඩිත පන්තිය තලා පොඩි කරගෙන නැගී සිටින ඒකාධිකාරී පවුල් පාලනයක් බව ඔබත් මමත් අප සියළු දෙනා දන්නා කරුණකි. මහින්ද රාජපක්ෂ යනු සැබෑම නිර්භීත නායකයෙකි. තිස් වසරක් තිස්සේ පැවති යුද්ධය නිම කිරීමට නායකත්වය දීම පමණක් නොව රට දියුණු කිරීමටද උර දුන් ඉහුගේ නරක කල එන්නට වැඩි කලත් ගතවන්නේ නැත. 2009 වසරේ යුද්ධය නිමා වීමත් සමඟ රටට අවශ්‍ය වූයේ ජනතාවගේ දුක දන්නා ආර්ථිකය සංවර්ධනය කල හැකි නායකයකු වුවත් යුධ ජයග්‍රහණයෙන් වියරු වූ ඡන්ද දායකයා යළිත් රාජපක්ෂයන්ම පත් කරනු ලැබුවේය. ජනතා වරමින් දෙවන වරටත් විධායකය අතට ගත් රාජපක්ෂයන් කලේ රටේ ජනතාවගේ අවශ්‍යතා සලකා බලා සහන සැපයීම නොව අසීමිත බලතල වලින් සමන්විත වූ 13 වෙනි ව්‍යවස්ථාව තමන්ගේ රුචිය පරිදි වෙනස් කර විධායකය තව තවත් ශක්තිමත් කර ගැනීමයි. එපමණක් නොව 2010 මැතිවරණයෙන් ජය ලැබීමත් සමග තමන්ගේ තරඟ කරුවා වූ යුද්ධයට පෙරමුණ දුන් සරත් ෆොන්සේකා මහතාද සියළු වරප්‍රසාද අවලංගු කර දේශපාලන සිරකරුවකු බවට පත් කරන ලදී. මහින්ද රාජපක්ෂයන් ජනපති කිරීමට උදවු දුන් ශ්‍රීපති සුරියආරච්චි වැනි මන්ත්‍රීවරුන්ගේ අවිනිශ්චිත මරණයන්, ලසන්ත වික්‍රමතුංග වැනි දක්‍ෂ මද්‍යවේදීන්ගේ හදිසි අභාවයන් වලට පවා රාජපක්ෂ රෙජිමය කෙරෙහි ඇස් යොමුවන්නට ගන්නේද මෙවන් වකවානුවකය. තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරු පැත්තකට දමා විපක්ෂයෙන් මුදලට හා තනතුරු වලට ආණ්ඩුවට එකතුවූ මන්ත්‍රීන් හට මුල්තැන දී සුරතලුන් සේ රාජපක්ෂයින් වටා තබාගැනීමද බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක්වන්නට විය. කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවන්හි පවා තමන්ගේ මතයට විරුද්ධ වූ ඕනෑම ඇමති වරයකුට කුඩම්මාගේ සැලකිලි දැක්වීමද රාජපක්ෂ පාලනයේ අවසානය තීන්දු කරන සාධකයක් වීමට වැඩි කලක් ගියේ නැත.
    අද වනවිට රටේ යුද්ධයක් නැත. නමුත් සියළු දෙනා දන්නා පරිදි පවත්නා පවුල් පාලනයෙන් රටට වන හානිය අති මහත්ය. එසේනම් එයට එරෙහිව නැගීසිටීමට තනි පක්ෂයකටද ශක්තිය නොමැති බැවින් ඔවුන් සියළු දෙනා ඒකමතිකව ගත් තීරණයෙන් විපක්ෂයේ ජනපති අපක්ෂකයා ලෙස පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කරුණු යෙදුනි. මෙතැන් පටන් අප රටේ පක්ෂ පාට සියල්ල එකක් වනු ඇත. මෙය එක් පක්ෂයකට විරුද්ධව තවත් පක්ෂයක් තරඟ වැදීමක් නොවේ. මෙය රටටම හෙණයක් වූ පවුල් පාලනයට විරුද්ධව සියළු පක්ෂ එක්ව පක්ෂ පාට අත්හැර ගත් පොදු තීරණයකි. 1951 සිට ප්‍රධාන පක්ෂ දෙකක් ලෙස බෙදී කුලල් කා ගත් කාලය ළඟදීම නිමාවනු ඇත.

    මේ වන විට තිබෙන දූෂිත පාලනයෙන් රටම මුදාගෙන ධර්ම රාජ්‍යයක් බවට පත් කිරීමේ පළමු පියවර අදින් ආරම්භ වුවා යයි සිතමු.

    - පසන්

    True :)
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    මෙන්න බලන්න මිතුරනේ කතාකරන විදිහ? මැර කම් දොරේ ගලනවා

    මෙය පරාජය කරමු ජනවාරි 8 , ජනවාරි 9 නිදහස් ශ්‍රිලංකාවක් දැකිමු !!!
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    රිදිල නෙවෙයි තොපිලට රිදෙන්න වදීවී උබලගේම උන්ගෙන්
    8 වෙනිදා ඡන්දෙන් පස්සෙ බලපන් unpකාරයෝ එකතුවෙලා
    ලොක්කලත් එකකම උබලගෙ සිරිකොත කුඩු පට්ටම් කරනවා
    සැකයක් නැහැ unpකාරයන්ව රැවට්ටුවට

    දැන් නම් හොදටම රිදිල
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113

    මහින්දයව බොරුවට යුද අදිකරනයකට ගෙනියනවා කියද්දි තමයි තොපිට අමාරුව.
    සරත් ෆොන්සේකා මහත්තයව හිරේ දාද්දි වචනයක් කිවේ නෑ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!

    හම්බයගේ රෙද්ද අස්සෙ රිංගල ඉදල දැන් එලියට බැහැල තියෙන්නේ...
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලොල් පව් යකෝ උබල...දැන් සැපද???:lol::lol::lol::lol:

    සැපයි තමයි යකෝ.:frown:.බලපං දැන් මහින්ද ඉන්න කාලේ වගේද ?:growl:
    රට සුඛිත මුදිත වෙලා.:cool:
    ඉරිසියාව තොගේ :growl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සැපයි තමයි යකෝ.:frown:.බලපං දැන් මහින්ද ඉන්න කාලේ වගේද ?:growl:
    රට සුඛිත මුදිත වෙලා.:cool:
    ඉරිසියාව තොගේ :growl:

    :rofl::rofl: ආයෙත් අහල පුදුම වෙනසක් දෙයියනේ...