මහින්දට සනීප නැහැ තමයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113

    මූ කියන එක හරි. ජෙප්පො අනිත් හැමදේම හරි ගස්සලා මේක කරානම් කමක් නෑ. ඒත් වෙන මුකුත් නොකර උන්ගෙ කුහක ගැලරියට ආතල් දෙන්න කරපු එකනම් වැරදි.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    අනුර ජනාධිපති කරපු එක යුද්දේ දිනුවටත් වඩා ලොකු ජයග්‍රහණයක් කිව්වනේ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අද පරිසරය අඳුරු වෙලා තියෙන්නෙ ඒකයි එහෙනං 🙁
    මේ ටිකේම වැස්ස..
    දෙවිවරු එහෙමත් කම්පා වෙනව ඇති.. එක පාරක් මුන්නේශ්වරම් ඇරිය නං හරි යනව බං ඕක.. යන්න අපහසුද දන්නෙ නෑ දැං
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඔකට ආරක්ශාව දොස්තරල අරහෙ මෙහෙ ඔන්නම් උ හොරාකපුවගෙන් වියදම් කරල ගන්න කියහන්
    ඔව් නෝමල් බේබි කියන්නේ අස්වැසුම ගන්න පොරක් නෙවෙයිනේ, දරුවෝ තුන්දෙනාට තාත්තා රජසැප දුන්නා වගේම තාත්තාගේ අන්තිම කාලේ තාත්තාට සැප දෙන්න උන් තුන්දෙනා දැනගන්න ඕනේ 😏
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    දැන් ඉතින් යුද්දේ එහෙම ඉවර කෙරේ NPP ආණ්ඩුව කියනවා නේ
    uba asa MR ta ne. u illane nahane bun nathan sup denna thiba. Udden wawagena kapu eka ne
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඔව් නෝමල් බේබි කියන්නේ අස්වැසුම ගන්න පොරක් නෙවෙයිනේ, දරුවෝ තුන්දෙනාට තාත්තා රජසැප දුන්නා වගේම තාත්තාගේ අන්තිම කාලේ තාත්තාට සැප දෙන්න උන් තුන්දෙනා දැනගන්න ඕනේ 😏
    Ube baba gucci hat dagena hitiya man dekka appochchatath ehema Salakanna berida
     
    • Like
    Reactions: Chimpanzee Putha

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    නැහැ බං උබ වගේ අඩු කුලේ හරකුන්ගේ ගේ සප් එක නම් MR ට එපා🙏🙏
    Udde kara. eka wikunam kawane, MR dan nahane uba asa wena ekek kiyapan. Namal ta nam sup dila goda gana amarui u 2.50 ekane.
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    දැන් ඉතින් යුද්දේ එහෙම ඉවර කෙරේ NPP ආණ්ඩුව කියනවා නේ


    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    :lol: :lol: :lol: :lol: :lol:

    Me kari ponnayi issara mahindata banne mehema. dan muge kibul kadulu pakayage