මහින්දට සනීප නැහැ තමයි

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    elakiri eke ponna pakayo 2,3 innawa. wesa ganu wage methana adanawa pol, bithara , hal walatai. unta mathaka naha ratata kelewe kawuda kiyala. huthige puthala. paw piti hadi gawena ona okunge.
    Na ban @2osama kiyanne @P Starlin ma tama
    Osamage parana dewal adinna gaththama u Ponna starlin eken enawa
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    නාමල් පුතාට අස්වෑසුම දාල දෙමු ද?

    තාත්තට සලකන්න වත් සල්ලි නෑලුනෙ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    :lol: :lol: :lol: :lol: :lol:

    Me kari ponnayi issara mahindata banne mehema. dan muge kibul kadulu pakayage
    වැඩිපුර 50/= දුන්නනම් වචනෙ වෙනස් කරගන්න ඇහැකි..
    ඒ කියන්නෙ 5050/=ක්.. ඒ උගේ වෘත්තිය බන්

    දැන් අවුරුදු ගානක ඉඳලා කාලා බීලා ඇඳලා ඉන්නෙ මේ නිසා
     
    • Haha
    Reactions: mr.h0ydr0

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    " යුද්දේ නතර කරන්න ලොකු මෙහෙවරක් කරපු කෙනෙක්,
    අපේ දේශපාලන ප්‍රතිපත්ති වලින් මං ලෝක හොරෙක් කියල කියලා තියෙනවනේ !" ආයි හොරා කිව්වා :baffled:
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    ethakota me rate samahara palatha wala hospital ekakatawath ambulance nae. eka hodada ?
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Normally I would agree. But in my mind, Mahinda has lost all moral right to to be entitled a even a cent from public funds.

    Get Namal to purchase a full time private ambulance, he can afford it from the USD 1000 million he moved from Dubai to Seychelles, as per CBK
     
    Last edited:
    • Like
    Reactions: your_love