මිනිස්සුන්ට දැන් තේරිල තියෙන්නෙ, සොරි තමයි අනුර!
Uchiha_Nimnora Well-known member Nov 28, 2024 684 801 93 Sep 14, 2025 #1 මිනිස්සුන්ට දැන් තේරිල තියෙන්නෙ, සොරි තමයි අනුර! Reactions: Bart_Allen and Hasistranger
Walter White Well-known member Nov 20, 2019 43,587 124,974 113 දෙහිවල Sep 14, 2025 #2 හදවත් හොරා, කැරි මයිනා Reactions: Chimpanzee Putha, Bart_Allen and Uchiha_Nimnora
Amith0424 Well-known member Oct 27, 2010 14,267 24,427 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Sep 14, 2025 #3 ආයෙ අහන්න දෙයක්ද චීන්නුන්ගෙ හදවතේ නායකය..
2osama Well-known member Oct 25, 2010 81,556 72,764 113 මාලඹේ Sep 14, 2025 #4 අනුර හාන හෑම දැක්කම මිනිසුන්ට මහින්දගේ කාලේ මතක් වෙනවා ඇති Reactions: Nidarshana_k
Uchiha_Nimnora Well-known member Nov 28, 2024 684 801 93 Sep 14, 2025 #5 2osama said: අනුර හාන හෑම දැක්කම මිනිසුන්ට මහින්දගේ කාලේ මතක් වෙනවා ඇති Click to expand... ඒක තමා කිසි වැඩකට ඇති දෙයක් කරාද ඕකා, ආයෙත් සිංහයව ගේන්න කාලෙ හරි
2osama said: අනුර හාන හෑම දැක්කම මිනිසුන්ට මහින්දගේ කාලේ මතක් වෙනවා ඇති Click to expand... ඒක තමා කිසි වැඩකට ඇති දෙයක් කරාද ඕකා, ආයෙත් සිංහයව ගේන්න කාලෙ හරි
samruka Well-known member Jul 6, 2007 2,909 519 113 Sri Lanka Sep 14, 2025 #6 Ane good , hadawath one na colombo welin geyak deepan athi Reactions: Uchiha_Nimnora