මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇය&#3538

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    This chart is missing :lol:

    sri-lanka-external-debt.png

    මචන් Debit to GDP chart එක ගත්තම external debit වල amount එක අදාල නෑ නේද ? අපි ණය ගත්තට ගෙවන්න පුළුවන් හැකියාව තියනවනම් අව්ලක් නෑ. අනෙක කාලෙට අනුව අද project එකක් කරන ගානයි කලින් කල ගානයි බැලුවම අද යන ගාන කොහොමත් වැඩි. ඒ නිසා මේ චාර්ට් එක තනියෙන් අරන් Analysis එකක් කරන්න බෑ
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    මචන් Debit to GDP chart එක ගත්තම external debit වල amount එක අදාල නෑ නේද ? අපි ණය ගත්තට ගෙවන්න පුළුවන් හැකියාව තියනවනම් අව්ලක් නෑ. අනෙක කාලෙට අනුව අද project එකක් කරන ගානයි කලින් කල ගානයි බැලුවම අද යන ගාන කොහොමත් වැඩි. ඒ නිසා මේ චාර්ට් එක තනියෙන් අරන් Analysis එකක් කරන්න බෑ
    That chart has no meaning without the income:)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රට ආර්ථික වශයෙන් පහල යනව. ජීවන තත්වය, සන්ස්කෘතිය පැත්තෙනුත් පහලට යනව. අපරාධ කාරයො නිදහසේ මිනී මරනව, උතුර වෙනම රටක් වෙන්න යනව. මේ පඹයයි, නපුන්සකයයි කරන වැඩ වලින් අපේ රට කවද ගොඩ ගන්න වෙයිද මන්ද.....

    :(:(:(:(:(

    ඔය විදියට මිනිස්සුන්ට අපහාස කරන එපා බන්. මොනව උනත් රටේ බුද්දිමත් බහුතරය පත්කරගත්ත නායකයොනෙ. :baffled::baffled:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    රට ආර්ථික වශයෙන් පහල යනව. ජීවන තත්වය, සන්ස්කෘතිය පැත්තෙනුත් පහලට යනව. අපරාධ කාරයො නිදහසේ මිනී මරනව, උතුර වෙනම රටක් වෙන්න යනව. මේ පඹයයි, නපුන්සකයයි කරන වැඩ වලින් අපේ රට කවද ගොඩ ගන්න වෙයිද මන්ද.....

    :(:(:(:(:(
    :(:(:(:(:(
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මෙන්න මේ දත්ත වැදගත් වේවි...

    10710526_1050104098365101_8338114186009751120_n.jpg

    12798929_1050104111698433_757758037594273653_n.jpg

    රනිල් මේ පාරත් නාගන්නවා.
    මේ ආණ්ඩුව පම්පෝරි ගහන විදියට හෙන ආර්ථික විශේෂඥයෝ බරගාණක් ඉන්නවා.
    පොනිලා,
    රවියා,
    සික්කා හර්ෂ
    වගේම
    මහබැංකුවේ අධිපතියා කියන එකාත් උන් අතරේ.
    ගිය ආණ්ඩුවට ඔය මොකෙවත් නෑ..ඒත් උන් ලස්සනට ගේම ගැහුවා.
    මිනිස්සුන්ට තේරෙන්නේ පහුවෙලා..
    ඔය 2009 ඉදල රාජ්‍ය ණය බෙදන විදිහ වෙනස් කරලා තමයි ණය අඩු කලේ නැත්නම් ණය අඩු කරලා නෙමෙයි ,ඕවා දන්නෝ දනිති
    ඔය දත්ත දාලා මිනිස්සු රවට්ටන්න එපා
    රජය ගත්ත ණය එවෙනුවට රාජ්‍ය සංස්ථා යටතට මාරු කරලා 12 % ත් 15 % අතර හැගුවා ,
    ජපානේ සහ අනෙක් රටවල් දාලා නොමග යවන්නත් එපා ,ඇත්තම කියනවානම් මහින්දට ආර්ථිකේ හැසිරවීමේ හොද කම තමයි මේ පෙන්න අරන් තියෙන්නේ ,මේ පටන් ගත්තා විතරයි
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අද පාර්ලීමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ කීවේ එක් දෙයක් පමණි. එනම් මංගල සමරවීර වරක් කීවා සේ ‘රනිල්ට බෑ’ යන්න පමණි. ආසියාවේ හොඳම මොළය යැයි සිය ගෝලබාලයින් විසින් තැකූ රනිල්ගේ කතාවෙන් උපුටා ගත් පහත එන කොටස ඔහුට ද නොදැනීම ඔහුගේ සමස්ත කතාවට ම- එනම් රාජපක්‍ෂලා ආර්ථිකය විනාශ කළාය යන චෝදනාවට ම එරෙහි දැවැන්ත ප්‍රතිතර්කයක් ගොඩනගනවා. අලුතින් ප්‍රාග්ධන බද්දක් හඳුන්වා දීම සාධාරණීකරණන රනිල් මෙහෙම කියනවා.

    “1987 වසරේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වර්ධනය ඉපැයීම් මත බදු අය කිරීම සිදු කළේ නෑ. කෙසේ වෙතත් පසුගිය දශකයේ දී රට තුළ විශේෂයෙන් සමාජයේ ඉහළ ස්ථරයන් තුළ පෞද්ගලික ප්‍රාග්ධනයේ අතිවිශාල වර්ධනයක් දැකිය හැකි වුණා. ඉඩම් මිල ඉහළ යෑම සහ කොටස් මිල ඉහළ යෑම මෙම විශාල ප්‍රාග්ධන වර්ධනයට හේතුවක් ලෙස සැලකිය හැකියි. මේ තත්ත්වය පසුගිය වසර 10 පුරා පැවැතුණා.”

    යු‍රෝපය, ඇමරිකාවේ හා සෙසු ලෝකය දරුණුත ම ආර්ථික කඩා වැටීමක තිබිය දී ලොව දරුණුතම ත්‍රස්ත සංවිධානයට එරෙහි යුද්ධයක් ද කරන අතර තුර රටේ දළ දේශීය නිෂ්දිතය ඩො. බිලියන 24 සිට 2014 දී ඩො.බිලියන 76කට තුන් ගුණයකින් වැඩිකළ මහින්ද යුගය ගැන රනිල් කියන්නේ ඇත්තක්. පහුගිය කාලේ රටේ ප්‍රාග්ධය පදනම විශාල ලෙස පුළුල් වුණා. මුළු සමාජ දේහය පුරාම මෙය විහිදුනා. මේක තේරුම් ගන්න ආර්ථික දැනුමක් අවශ්‍ය නැහැ. බලන්න අද රට පුරා අඩියෙන් අඩිය සුපිරි වෙළඳසැල් කීයක් හැදිල තියෙනව ද කියල. කොච්චර තිබ්බත් ඒ එකකින් භාණ්ඩයක් මිළඳී ගන්න අප‍ට සෑහෙන වෙලාවක් පෝලිමේ ඉන්න වෙනවා. මිනිස්සුන්ට සල්ලි තිබ්බෙ නැතිනම් මේවා මෙහෙම ඇරෙයි ද? ඒවා නොවැසී ති‍යෙයි ද? බලන්න පහුගිය කාලේ කී දෙනෙක් රෝද 2 හා 3 හා 4 වාහන ගත්ත ද කියල. වාහනයක් කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් යන අදහස සමාජයෙන් තුරන් වෙනකං මිනිස්සු වාහන ගෙනාවා. අද රනිල්ට තමන්ගේ දුබලතාව වහගන්න බදු ගහන්න ඉතිරි වෙලා තියෙන්නෙත් මේ පුළුල් වූ ආර්ථිකය. ඒත් ප්‍රශ්නය ම ඒකයි. සුපිරි ධනවතුන් වන රනිල්ලටත්, ලංකාවේ දුප්පතා දුප්පත් ලෙස තියාගන්න උත්සාහ කරන ජවිප වැනි සුළු ධනේශ්වර පක්‍ෂවලටත් එක අතකින් ඉවසන්න බැරී මේක, අනිත් අතින් පවත්වාගෙන යන්න ප්‍රඥාව නැත්තෙත් මේක.

    GDP.png

    රනිල් මෙහෙම කියනවා; “රාජපක්‍ෂ කළේ අපේ රට ණය උගුලක සිර කිරීම පමණයි. රාජපක්‍ෂ රෙජීමයේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට අපේ රට රුපියල් ට්‍රිලියන 9.5 ක ණය උගුලක හිරවෙලයි ඉන්නේ. අපේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 74.9 ක්.” රනිල් කියන්නේ ඇත්ත ද? මෙන්න දත්ත. 2001 දී අපේ ණය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්‍ෂව සියයට 103.2 යි. 2006 දී 87%යි. 2008 දී 81.4%යි. 2010 දී 81.9%යි. 2012 දී 79.2%යි. 2014 දී 75.5%යි. දැන් ඔබට පේනවා නේ ද රාජපක්‍ෂල ණය බර අඩුකරල ද වැඩි කරල ද කියල. 2001 දී සියයට 103 ක් වෙච්ච ණය බර ඔවුන් යන්න ගියේ වාර්තාගත ලෙස සියයට 75ට අඩුකරල.

    දැන් තියෙන ප්‍රතිශතය මහලොකු එකක් නෙමෙයි. ජපානය සියයට 226ක් ණයයි. සිංගප්පූරුව 111ක්. ජර්මනිය 76ක්. ඇමරිකාව 102ක්. ණය නෙමෙයි ප්‍රශ්නය. කැපවීම, දැනුම හා කළමනාකරණය. අපට ජනවාරි 08 අහිමි වුණේ රාජපක්‍ෂල විතරක් නෙමයි ඒ සියල්ල. මෙන්න මේකයි අපි ඒ කැරැල්ලට මෝඩයාගේ කැරැල්ල කියන්නේ.
    අනේ ගොනෝ වාහන ඕනවට වඩා ගෙන්න ඉඩ දීපු එකෙන් රටේ ආර්ථිකේ තව මාස 6 7 කින් වැටෙන විදහා බලා හිටපන් ,,
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔය 2009 ඉදල රාජ්‍ය ණය බෙදන විදිහ වෙනස් කරලා තමයි ණය අඩු කලේ නැත්නම් ණය අඩු කරලා නෙමෙයි ,ඕවා දන්නෝ දනිති
    ඔය දත්ත දාලා මිනිස්සු රවට්ටන්න එපා
    රජය ගත්ත ණය එවෙනුවට රාජ්‍ය සංස්ථා යටතට මාරු කරලා 12 % ත් 15 % අතර හැගුවා ,
    ජපානේ සහ අනෙක් රටවල් දාලා නොමග යවන්නත් එපා ,ඇත්තම කියනවානම් මහින්දට ආර්ථිකේ හැසිරවීමේ හොද කම තමයි මේ පෙන්න අරන් තියෙන්නේ ,මේ පටන් ගත්තා විතරයි

    උඹ ඔයතරම් විස්වාසෙන් කියනවනම් ඔයයේ ඇත්ත සෝස් එක්ක ඩොකියුමන්ට්ස් දාපන් බන් හැමෝටම බලාගන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ටොයියනි...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඔය 2009 ඉදල රාජ්‍ය ණය බෙදන විදිහ වෙනස් කරලා තමයි ණය අඩු කලේ නැත්නම් ණය අඩු කරලා නෙමෙයි ,ඕවා දන්නෝ දනිති
    ඔය දත්ත දාලා මිනිස්සු රවට්ටන්න එපා
    රජය ගත්ත ණය එවෙනුවට රාජ්‍ය සංස්ථා යටතට මාරු කරලා 12 % ත් 15 % අතර හැගුවා ,
    ජපානේ සහ අනෙක් රටවල් දාලා නොමග යවන්නත් එපා ,ඇත්තම කියනවානම් මහින්දට ආර්ථිකේ හැසිරවීමේ හොද කම තමයි මේ පෙන්න අරන් තියෙන්නේ ,මේ පටන් ගත්තා විතරයි
    :lol::lol::lol: ඇත්තම කියලා.බැරි උට්ටවල් කරගහගත්තෙ මොකටද.රටේ සංවර්ධනයත් එහෙමපිටින්ම නවත්තල තියෙද්දිත් ඇයි සල්ලි ඉතිරි වෙන්නෙ නැත්තෙ.ඇත්තම කතාව ආණ්ඩුවෙ උන්ට වැඩිකල පඩි ගෙවාගන්න බැරිකම නෙමෙයිද මේ.

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඔය 2009 ඉදල රාජ්‍ය ණය බෙදන විදිහ වෙනස් කරලා තමයි ණය අඩු කලේ නැත්නම් ණය අඩු කරලා නෙමෙයි ,ඕවා දන්නෝ දනිති
    ඔය දත්ත දාලා මිනිස්සු රවට්ටන්න එපා
    රජය ගත්ත ණය එවෙනුවට රාජ්‍ය සංස්ථා යටතට මාරු කරලා 12 % ත් 15 % අතර හැගුවා ,
    ජපානේ සහ අනෙක් රටවල් දාලා නොමග යවන්නත් එපා ,ඇත්තම කියනවානම් මහින්දට ආර්ථිකේ හැසිරවීමේ හොද කම තමයි මේ පෙන්න අරන් තියෙන්නේ ,මේ පටන් ගත්තා විතරයි

    එහෙනම් මාසේට කෝටි ගනන් වියදම් කරලා බිල්ඩිම් වලට කුලී ගෙවන්නේ මොකටද..? එතකොට මුන් චන්දෙට කලින් ඔව්වා දැනගෙන නෙමෙයිද පොරොන්දු දුන්නේ..
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඔය 2009 ඉදල රාජ්‍ය ණය බෙදන විදිහ වෙනස් කරලා තමයි ණය අඩු කලේ නැත්නම් ණය අඩු කරලා නෙමෙයි ,ඕවා දන්නෝ දනිති
    ඔය දත්ත දාලා මිනිස්සු රවට්ටන්න එපා
    රජය ගත්ත ණය එවෙනුවට රාජ්‍ය සංස්ථා යටතට මාරු කරලා 12 % ත් 15 % අතර හැගුවා ,
    ජපානේ සහ අනෙක් රටවල් දාලා නොමග යවන්නත් එපා ,ඇත්තම කියනවානම් මහින්දට ආර්ථිකේ හැසිරවීමේ හොද කම තමයි මේ පෙන්න අරන් තියෙන්නේ ,මේ පටන් ගත්තා විතරයි

    උබ facts නැතිව දේවල් කිව්වා කියල වැඩක් නෑ බන්. අපි මේ කියන්නේ මහින්ද ගැනවත් රනිල් ගැනවත් නෙවෙයි. දැන් රටට වෙලා තියන වින්නැහිය ගැන,
    උබම හිතල බලපන් 2014 අන්තිමට උබ ගත කල life එකයි දැන් උබ ගතකරන life එකයි අතර වෙනස. අර අඩු කරපු හාල්මැස්සොන්ගේ ගාන එහෙම උබ පොඩ්ඩක් අහල බලපන් දැන්.
    අද ඉදන් Tax වැඩි කරනවා තවත්. මැතිවරණ වේදිකාවල කිව්ව දේවල් නෙවේ නේ බන් ඕව.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    This chart is missing :lol:

    sri-lanka-external-debt.png

    ණය ගත්ත මිල තනියම ඔතන දාලා උබ මොන විදියේ මී හරකෙක්ද කියලා පෙන්නන්න එපා බන් , දාපන් ගත්ත ණය , නිශ්පාදන ආදායම් , සංවර්ධන වියදම් , ණය බේරීම් හා හිඟ මුදල් , එහෙම දැම්මොත් උඹ ජබොක්

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/