මහින්දට Ice Bucket challenge කරලා - youtube video

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    මහින්දට Ice Bucket challenge කරලා - youtube video

    Malsha has Nominated Hirunika Premachandra , Minister Mervin Silva & President Mahinda Rajapaksa


    ALS අයිස් බකට් අභියෝගය සඳහා ආරාධනා කළ ඉරාජ් වීරරත්නට ස්තුතියි

    ALS අයිස් බකට් අභියෝගය යනු වතුර බාල්දියකින් නෑවීමට කරන අභියෝගයක්

    ලාබ නොලබන සත්ව සුබ සාධන අරමුදලක් වන ARANYANI අරමුදලට මම මෙමගින් 100USD ආධාර කරනවා

    මෙම අභියෝගයේදී පිරිසිදු වතුර භාවිතා නොකරන බව සළකන්න

     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    මේ මොන හුයන්නක්ද? මේ අයිස් වතුර නෙවෙයිනේ. නිකන්ම pool එකේ වතුර. ice bucket challenge කියන එකේ තේරුමවත් දන්නේ නැ . එතනත් ලංකාවේ එවුන් cheat කරනවා. ඉරාජ් නැවෙත් ice water නෙවෙයි.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උබලා ඔය කරන්නේ දැන හෝ නොදැන මභින්දට කඩේ යන එකම තමා.ඕකම තමා උන්ටත් වෙන්න ඕන.ඉරාජ් තමා ගේම් එක ස්ටාර්ට් කරේ..බලපන් අපේ රටේ මිනිස්සු මොන තරම් මෝඩද කියලා.මහින්ද හැම තිස්සෙම දිනන එක පුදුමයක් නෙමේ...:rofl:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙම අභියෝගයේදී පිරිසිදු වතුර භාවිතා නොකරන බව සළකන්න:rofl:


    මෙයා ඔහොම කියන්නේ හොද වතුර පාවිච්චි කරොත් මිනිස්සු බණින හින්දා..මම දැක්කා ඉරාජ් ගේ FB wall එකේ කට්ටිය බැනලා තියෙනවා(මෙයත් ඒක දකින්න ඇති..)එතකොට මොළේ තියෙන එකෙක්ට අහන්න පුළුවන් මේ මෝඩ ගෑණි පූල් එකට වතුර පුරවන්නේ වැහි වතුර වලින්ද කියලා..ඒත් කවුරුත් තාම එහෙම අහලා නැහැ..:rofl:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉරාජ් ගේ කඩේයාම™ උපරිමයි
    මු පොඩ්ඩක් මුණ දාගන්න පුලුවන්නම් ගු බාල්දියක් උනත් නාවි

    මහින්ද ගොනා වගේ නාවිද දන්නේ නැහැ
    නැවොත් නම් පුදුම වෙන්නේ දෙයක් නැහැ

    වතුර නැති මිනිස්සුන් අඩනකොට කොහෙවත් හිටපු වුන්ට ආදාර දීලා
    සත්ව සුබ සාධන අරමුදලකට වතුර නන එක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්

    ඔක කරන මිනිස්සු කරන්නේ ගොඩක් ප්‍රසිද්දිය නිසා තමයි
    සතුන්ට ඔච්චර ආදරෙයි නිසා නෙමයි
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,260
    113
    මෙම අභියෝගයේදී පිරිසිදු වතුර භාවිතා නොකරන බව සළකන්න:rofl:


    මෙයා ඔහොම කියන්නේ හොද වතුර පාවිච්චි කරොත් මිනිස්සු බණින හින්දා..මම දැක්කා ඉරාජ් ගේ FB wall එකේ කට්ටිය බැනලා තියෙනවා(මෙයත් ඒක දකින්න ඇති..)එතකොට මොළේ තියෙන එකෙක්ට අහන්න පුළුවන් මේ මෝඩ ගෑණි පූල් එකට වතුර පුරවන්නේ වැහි වතුර වලින්ද කියලා..ඒත් කවුරුත් තාම එහෙම අහලා නැහැ..:rofl:

    :lol:ekanam aththa.lankawe inne godakma mati harak.ewage deyak therum ganna molayak naha.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mekiwa mama iskole yana dawas wala dakala thiyenewa,thawa nangi kenekuth innawada koheda.issara mehema katha naha.dan balahanko hati jarawa kaala kaala.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දේශපාලුවෝ කොහෝමත් නානව, බාල්දි පෙරලගන්නවනේ මචං ඉතින් මේක අලුත් දෙයක් වෙයිද උන්ට
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔය එක එක සංවිධාන වලට සල්ලි දෙන වෙලාවෙ ලංකාවෙ වතුර නැතුව දුක් විදින දුප්පත් මිනිස්සුන්ට සල්ලි වලට වතුර ටිකක් දුන්න නම් මොකද වෙන්නෙ...

    සේරම දන්නෙ ෂෝ එකට ඕව කරන්න තමයි...


    කාලකන්නි හැත්ත:angry::angry::angry:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔය අයිස් වතුර නාන ලන්කාවේ සියලුම දේශපාලුවන්ගේ ඔලුගෙඩි වල frostbite ඇවිල්ල කෙලවෙලා යන්න කියල ප්‍රාර්තනා කරනව
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඉරාජ් ගේ කඩේයාම™ උපරිමයි
    මු පොඩ්ඩක් මුණ දාගන්න පුලුවන්නම් ගු බාල්දියක් උනත් නාවි

    මහින්ද ගොනා වගේ නාවිද දන්නේ නැහැ
    නැවොත් නම් පුදුම වෙන්නේ දෙයක් නැහැ

    වතුර නැති මිනිස්සුන් අඩනකොට කොහෙවත් හිටපු වුන්ට ආදාර දීලා
    සත්ව සුබ සාධන අරමුදලකට වතුර නන එක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්

    ඔක කරන මිනිස්සු කරන්නේ ගොඩක් ප්‍රසිද්දිය නිසා තමයි
    සතුන්ට ඔච්චර ආදරෙයි නිසා නෙමයි

    :yes: