මහින්දට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වරෙන්කො.. අත්විදලා බලහන්.. උබට තෙරෙයි ලොල්ලද කොල්ලද කියලා.. අත අරින්න නම් එපා. උබලා වගේ පොපාලා එකසිය ගානට ඉන්නවා ලිස්ට් එකේ.. :lol::lol::lol::lol::lol:

    සොරි බන් මම උඹ වගේ කොල්ලෝ ගහන්නේ නෑ. :lol::lol::lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,639
    7,975
    113
    Kotahena
    මඩ 100යි.. වැඩ බැරි ආණ්ඩුව!
    නැගිටපියව් බයේ බෑ...!
    දිනු ඊළම අනතුරේ!
    ටෝයියනි අවදි වෙයව්..! JPEG හදපියව්! මඩ ගහපියව්!

    මඩ වලින් දිනපු ආණ්ඩුව.. වැඩ කොරනවා වෙනුවට මඩ වලින් ම දුවන්න හදන්නේ?
    ඇයි වැඩ බැරිද?
    හරියට වැඩ කරානං ඔච්චර මඩ ගහන්න ඕනෙද ෆේස් බුක් එකේ පඩියට අරගෙන?
    හරියට වැඩ කරානං මඩ වදින්නේ නැහැ..!
    වැඩ බැරි ආණ්ඩුවට පැවැත්මක් නැහැ..
    තව මල්පෝච්චි කියක් අස් කොරන්ඩ වෙයිද චන්දෙ ගන්න?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මාරු වෙන්න නම් එපා දෙයියො.. ඔය ලපටි පුකට හොද හොද බටර් මා ලග තියනවා.. :P:P:P:P

    බටර් ටික පරිස්සන් කරලා තියාගනින් ළඟ එන චන්දෙන් පස්සේ උඹේ පස්ස පැත්තේ ගාගන්න :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මඩ 100යි.. වැඩ බැරි ආණ්ඩුව!
    නැගිටපියව් බයේ බෑ...!
    දිනු ඊළම අනතුරේ!
    ටෝයියනි අවදි වෙයව්..! JPEG හදපියව්! මඩ ගහපියව්!

    මඩ වලින් දිනපු ආණ්ඩුව.. වැඩ කොරනවා වෙනුවට මඩ වලින් ම දුවන්න හදන්නේ?
    ඇයි වැඩ බැරිද?
    හරියට වැඩ කරානං ඔච්චර මඩ ගහන්න ඕනෙද ෆේස් බුක් එකේ පඩියට අරගෙන?
    හරියට වැඩ කරානං මඩ වදින්නේ නැහැ..!
    වැඩ බැරි ආණ්ඩුවට පැවැත්මක් නැහැ..
    තව මල්පෝච්චි කියක් අස් කොරන්ඩ වෙයිද චන්දෙ ගන්න?

    උඹලගේ මහින්දගේ මහලොකු ආණ්ඩුව මිනිස්සුන්ට දැනෙන්න වැඩ කරානන් ඇයි බන් මහින්ද පැරදුනේ? :D:D:D
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඔකුන්ගේ නුවණ හැදි මිටේ දිග කියන්නේ නිකංයැ. මෝඩ හුත්ති
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    කොහේ ඔය ගියේ අනේ.. සිගිති ඔයාට මම රස කැමකුත් දෙන්නම්.. කො රික්වෙස්ට් එක. එවන්නකො.. ලැප් එකේ වෙබ් කැම් එකක් එහෙම තියනවා නේ..
    Ai namala ubata puke arinne web cam on karagenada?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹලගේ මහින්දගේ මහලොකු ආණ්ඩුව මිනිස්සුන්ට දැනෙන්න වැඩ කරානන් ඇයි බන් මහින්ද පැරදුනේ? :D:D:D

    කරපු වැඩ වලිනුත් ගසා කෑව කියල බොරැ කියපු නිසානේ..... උඹලගේ උන් කවද්ද රටට හොද දේකට එකග උනේ... යුද්දෙටත් බැන බැන හිටපු උන්නෙ උඹලා....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කරපු වැඩ වලිනුත් ගසා කෑව කියල බොරැ කියපු නිසානේ..... උඹලගේ උන් කවද්ද රටට හොද දේකට එකග උනේ... යුද්දෙටත් බැන බැන හිටපු උන්නෙ උඹලා....

    අප්පට සිරි එහෙමද? ඒ කියන්නේ මහින්ද පැරදුනේ විපක්ෂේ බොරු වලට මිනිස්සු රැවටුන නිසාද? එක්කෝ මහින්ද කරපු බොරු මිනිස්සුන්ට තේරුණ නිසාද?? :P:P:P