මහින්දට_උණුසුම් පිළිගැනීමක්
ඊයේ තිබිලා තියෙනවා වීරවිල පැත්තේ වැඩිහිටි නිවාසයක උත්සවයක්. මේ උත්සවය පැවත්විලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ගේ ප්රධානත්වයෙන්.
මෙතැනට ආපු මහින්ද රාජපක්ෂව පිළි අරන් තියෙන්නේ වෙනස්ම විදියට. ඒ අය යතුරුපැදි ඔක්කම අරන් ගිහින් රථ පෙළපාලියකුත් පවත්වලා. අච්චිලා ටිකක් එකතුවෙලා නටලත් එක්ක..බලන්නකෝ මේ වීඩියෝ එකෙන්..
වීරවිලට ආ හිටපු ජනපති මහින්දව අමුතු විදියට පිළිඅරන්