මහින්දට_උණුසුම් පිළිගැනීමක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,267
    113
    මහින්දට_උණුසුම් පිළිගැනීමක්

    වීරවිලට ආ හිටපු ජනපති මහින්දව අමුතු විදියට පිළිඅරන්


    ඊයේ තිබිලා තියෙනවා වීරවිල පැත්තේ වැඩිහිටි නිවාසයක උත්සවයක්. මේ උත්සවය පැවත්විලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන්.

    මෙතැනට ආපු මහින්ද රාජපක්ෂව පිළි අරන් තියෙන්නේ වෙනස්ම විදියට. ඒ අය යතුරුපැදි ඔක්කම අරන් ගිහින් රථ පෙළපාලියකුත් පවත්වලා. අච්චිලා ටිකක් එකතුවෙලා නටලත් එක්ක..බලන්නකෝ මේ වීඩියෝ එකෙන්..




     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    Meh video eke thiyena dance eka dakkama.. 2012 lankaawe thibba t20 world cup ekata natanne ara maara lassana kello tika genawe kohenda kiyala hithaganne pluwan :lol::lol::lol::lol:

    152619174-dancers-perform-during-the-icc-world-t20-gettyimages.jpg


    cheerleaders.jpg


    mahinda udde arunama kisi deyak hariyata karae nae ooooiiii :lol::lol::lol: