මහින්දට_පඩිසන්_දීම

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මහින්දට_පඩිසන්_දීම

    මහින්දට පඩිසන් දුන්නේ දළදා හමුදුරුවෝ වැඩ සිටින මහා පින් බිමේ, මහානයක හාමුදුරුවන්ටත් මර්සිය දමා, ගොන් බඩු ගෙන්වා, පුණ්‍ය භූමිය කෙලෙසා Night රේස් පැද්දවීමේ පාපය යැයි සිහල බෞද්ධයෙකු ලෙස මට සිතේ..:)
     

    medamulana

    Member
    Nov 22, 2014
    115
    14
    0
    ගමේ බයියගේ වැඩ බලන් ඉදපන් බන්..මොන සන්දාන ගැහුවත් මහින්ද පරදවන්න බෑ කාගේ හිතෙත් ඕක තියනවා..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට හරි වචනෙ මොකක්ද :rolleyes:

    මම දන්නේ පොඩි කලේ ඉදලා පඩිසන් දෙනවා කියලා.
    එත් එකත් හරිද කියලා දන්නේ නැහැ.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ගමේ බයියගේ වැඩ බලන් ඉදපන් බන්..මොන සන්දාන ගැහුවත් මහින්ද පරදවන්න බෑ කාගේ හිතෙත් ඕක තියනවා..

    පඩිසන් නෙමේ පටිසන් නේද??
    avatar498469_2.gif
    දුක තමා එරෝ:rofl::lol::lol: