මහින්දට_පිස්සු

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ත්‍රෙඩ් එක නැගල යනවනේ. බයිසන්ලා බැඳලා තියාගන්න පුළුවන් මහින්ද කියල දාන නුලකින් උනත්. පෝලිමේ එනවා. ශිරන්ති කිව්වත් එනවා හෝ ගාල... මරු :lol::lol:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උඹට මේක තේරෙන්නේ නෑ. බයියෝ ෆෝම් කරන එකත් කලාවක්:lol:, උදේම ත්‍රෙඩ් එකක් දැම්මම මල පනින බයියෝ දවසෙම එක බම්ප් කරනවා:P උන්ගේ කාලය ඩේටා කාගෙන, මම දාල මාරු වෙනවා.:lol: හැබැයි මම අනුන්ගේ ත්‍රෙඩ් වලට රිප්ලයි දෙන්නේ නෑ. කාටද බන් ඕවට වෙලාව තියෙන්නේ. :P
    රනිල්ට බැන්නොත් බයියොත් එකතුවෙනවා රනිල්ට බනින්න. කොහොමහරි අන්තිමට බයියෝ ටෝයියෝ ඇවිලෙන්න සලස්වල මම මාරු. මේකේ ඉන්නේ හද්ද දේශපාලන ගොන්නු ටිකක්. :P

    මගේ ත්‍රෙඩ් වලට ටැග් දාන්න, බම්ප් කරන්න, රේටින්ග් දෙන්න වෙනම පිරිසක් නිර්මාණය කරගන්න මට පුළුවන් උනා. උන් දැන් මගේ මාකටින් ටීම් එක වගේ :lol:


    ටිපිකල් ජෙපි මෙන්ටලිටි. උඹ ත්‍රෙඩ් දාන්නෙත් ජෙප්පෝ දේශපාලනේ කරනවා වගේ මයි. එකෙක්ටවත් වැඩක් නෑ.
    වෙලාවකට ජෙප්පෝ මහින්දට කඩේ ගිහින් පස්සේ මාරු වෙනවා. තව වෙලාවකට උන් සිරිසේනට කඩේ ගිහින් පස්සේ මාරු වෙනවා. තවත් වෙලාවක රනිල්ට කඩේ ගිහින් පස්සේ මාරු වෙනවා. හිටපු ගමන් රතු පස්වල වගේ සීන් එකක් අව්ලවලා මාරු වෙනවා.
    ඔය මොනවා වුනත් හැමදාම උන්ට චන්දෙ දාන්න ලක්ෂ 4ක් විතර ගොන්නු සෙට් එකක් වෙනම පිරිසක් නිර්මාණය කරගන්න ජෙප්පොන්ට පුළුවන් උනා. උන් දැන් ජෙප්පොන්ගේ මාකටින් ටීම් එක වගේ.
     
    Apr 10, 2019
    52
    5
    0
    අපේ ගමේ ඉන්නවා ජෙප්පො සෙට් එකක්. උන්ගෙ ගෙදර තමයි ඡන්දෙ කාලෙට ජේවීපී රැළි තියන්නෙ. අපරාදෙ කියන්න බෑ. අහළ පහළ ගෙවල් සේරම උන් එක්ක තරහයි. හරිම කුහක ආත්මාර්ථකාමී මිනිස්සසු ටිකක්. මම මෙහෙම කියන්නෙ හේතු සාධක ඇතුව. :)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,443
    113
    56652917_2280201428668989_5342526866219597824_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,443
    113
    මහින්ද ජනාධිපති වෙන්න කලින් වැඩ පටන් ගෙන තිබ්බ -

    Southern Expressway - 2004-12-31
    2004-12-31.jpg

    2004-12-03-2.jpg



    Katunayaka Expressway - 2004-12-31
    2004-12-03-003.jpg


    Nelum Pokuna - 2005-02-08
    2005-02-08.jpg


    Source: Google Earth

    එහෙම නිසා රනිල් - චන්ද්‍රිකා මෙහෙම පිස්සු කෙලියද ? :lol::lol::lol:

    බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය මහින්දත් විවෘත කරයි

    (ක්‍රිෂාන් ජීවක ජයරුක්)
    චීන රජයේ ණය ආධාර යටතේ අලුතින් ඉදි කළ මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) දෙවැනි වරට විවෘත කෙරිණි.

    ඒ වෙනුවෙන් මාතර ප්‍රධාන දුම්රිය ස්ථානයේ උත්සවයක් ද සංවිධානය කර තිබුණේය.එය ඉදිරිපස මාර්ගයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොඩි ඔසවා සරසා තිබුණි.

    මෙම දුම්රිය මාර්ගය ඉකුත් 08 වැනි දින ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු යහපාලන රජයේ ඇමතිවරුන්ගේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් නිල වශයෙන් විවෘත කරන ලදි.


    - http://www.lankadeepa.lk/latest_news/බෙලිඅත්ත-නව-දුම්රිය-මාර්ගය-මහින්දත්-විවෘත-කරයි/1-548609
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කටුනායක යන්නේ නැද්ද අන්න ගහලයා එනවලු වහල්ලු පිරිල පොලවට වඳින ගාථාව කියන්නේ කව්ද දන්නේ නෑ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කටුනායක යන්නේ නැද්ද අන්න ගහලයා එනවලු වහල්ලු පිරිල පොලවට වඳින ගාථාව කියන්නේ කව්ද දන්නේ නෑ

    ඇයි සඳුන් බුවා කිව්ව නේද එන්න වෙන්නේ නැහැ කියල