උඹට මේක තේරෙන්නේ නෑ. බයියෝ ෆෝම් කරන එකත් කලාවක්, උදේම ත්‍රෙඩ් එකක් දැම්මම මල පනින බයියෝ දවසෙම එක බම්ප් කරනවා
උන්ගේ කාලය ඩේටා කාගෙන, මම දාල මාරු වෙනවා.
හැබැයි මම අනුන්ගේ ත්‍රෙඩ් වලට රිප්ලයි දෙන්නේ නෑ. කාටද බන් ඕවට වෙලාව තියෙන්නේ.
රනිල්ට බැන්නොත් බයියොත් එකතුවෙනවා රනිල්ට බනින්න. කොහොමහරි අන්තිමට බයියෝ ටෝයියෝ ඇවිලෙන්න සලස්වල මම මාරු. මේකේ ඉන්නේ හද්ද දේශපාලන ගොන්නු ටිකක්.
මගේ ත්‍රෙඩ් වලට ටැග් දාන්න, බම්ප් කරන්න, රේටින්ග් දෙන්න වෙනම පිරිසක් නිර්මාණය කරගන්න මට පුළුවන් උනා. උන් දැන් මගේ මාකටින් ටීම් එක වගේ




කටුනායක යන්නේ නැද්ද අන්න ගහලයා එනවලු වහල්ලු පිරිල පොලවට වඳින ගාථාව කියන්නේ කව්ද දන්නේ නෑ
කටුනායක යන්නේ නැද්ද අන්න ගහලයා එනවලු වහල්ලු පිරිල පොලවට වඳින ගාථාව කියන්නේ කව්ද දන්නේ නෑ

හ්ම් ඔවු පොඩ්ඩක් එලියට බැහැල බලපන්කො
මිනිස්සු බලාගෙන ඉන්නෙ ජෙප්පෙක් ජනාධිපති කරන්න![]()


