Jathiyak Jammayak ,Agamak Tiya gatta nisa thamai Lankawa Mechchara diyunu wela Tiyenne![]()
ඔය දියුනු රටවල් ඔක්කොම ජාතිය ජන්මය තියාගෙන එන රටවල් තමා ..උදාහරනය ඇමරිකාවම ගමු. උන් උන්ගේ තියන ටික උනත් ඉතිහාසයට ආදරෙයි. ඒක ප්රමෝට් කරනවා මිසක් කවදාවත් තමන්ට වැරදුනු තැන් ප්රමෝට් කරන්නෙ නෑ. කවදාවත් දැකලා තියනවද වියට් නාම් හෝ ජැපෑන් යුද්ද වල සතුරන්ව වීරයෝ කරලා ගහපු චිත්රපටි. උන් කවදාවත් ඉඩතියයිද ප්රොතෙස්ට්රන්ත හරි කතෝලික හරි ස්මාරකයක් , පල්ලියක් ඉදිකිරීමකට වෙනත් ආගමක කෙනෙක් විරුද්ධ වෙන්න


