මහින්දත් ප්‍රභාට කිව්වේ මිස්ටර් ප්‍රභාක&

monson

Well-known member
  • May 7, 2007
    25,763
    28,898
    113
    මහින්දත් ප්‍රභාට කිව්වේ මිස්ටර් ප්‍රභාක&

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමරතුංග මහත්මිය යාපනයේදී ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වූ කතාවකදී ඝානතයට ලක්වූ හිටපු එල්ටීටීඊ නායක වෙලුපිල්ලෙ ප්‍රභාකරන්ට 'මිස්ටර් ප්‍රහාකරන්'Mr.pabakaran යැයි ඇමැතීම ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පාක්ෂිකයන් විශාල මඩ ව්‍යාපාරයක් චන්ද්‍රිකා මහත්මියට එරෙහිව ගෙන යන නමුදු මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රභාකරන් ඇමැතුවේ මිස්ටර් ප්‍රභාකරන් ලෙස බව හෙළිවේ.

    ඔහු ඉංග්‍රීසි භාශාවෙන් පැවැතූ කතා බොහොමයක ප්‍රභාකරන් ගැන සඳහන් කරන්නේ මිස්ටර් ප්‍රභාකරන් ලෙසය. ඊට සක්ෂි කිහිපයක් පහත දැක්වේ.

    මෙහි පළමු සාක්ෂිය ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවියෙන් ලබා ගන්න ලදී.

    කෙසේ නමුත් ඉංග්‍රීසි භාෂාවේ ශිෂ්ඨ සම්පන්න භාෂා ව්‍යවහාරයේදී ඕනෑම වැඩිහිටි පිරිම්යකුට මහත්මයා (මිස්ටර්) යැයි ඇමැතීම සම්ප්‍රදාය වේ. අමරිකාවේදී ජනාධිපතිවරයා නිකම්ම මිස්ටර් ඔබාමා සේම, ප්‍රභාකරන්ද මිස්ටර් වේ.

    එම සම්ප්‍රදාය චන්ද්‍රිකා කුමාරතුංග මෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්ද ගරු කොට ඇත. මේ නොදන්න මේ රටේ ගෝත්‍රික ප්‍රජාව චන්ද්‍රිකා ප්‍රභාකරන්ට මහත්මයා කීම සහගහන ජාතික අපරාධයක් කොට ගෙන සිය මුග්ධභාවය පෙන්නුම් කරමින් සිටී.

    www-priu-gov-lk-3.jpg

    Link: http://www.priu.gov.lk/execpres/speeches/2005/20051128remarks_president_meeting_with_diplomatic.html

    www-priu-gov-lk-5.jpg

    Link: http://www.asiantribune.com/news/20...endship-prabhakaran-and-invites-him-immediate

    www-priu-gov-lk-4.jpg

    Link: http://archives.dailymirror.lk/2005/11/29/front/1.asp

    - http://www.lankadaily.com/latestnews/item/3753-2015-01-04-12-09-25
     
    Last edited:

    Sun-123

    Member
    Sep 11, 2014
    70
    15
    0
    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමරතුංග මහත්මිය යාපනයේදී ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වූ කතාවකදී ඝානතයට ලක්වූ හිටපු එල්ටීටීඊ නායක වෙලුපිල්ලෙ ප්‍රභාකරන්ට 'මිස්ටර් ප්‍රහාකරන්'Mr.pabakaran යැයි ඇමැතීම ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පාක්ෂිකයන් විශාල මඩ ව්‍යාපාරයක් චන්ද්‍රිකා මහත්මියට එරෙහිව ගෙන යන නමුදු මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රභාකරන් ඇමැතුවේ මිස්ටර් ප්‍රභාකරන් ලෙස බව හෙළිවේ.

    ඔහු ඉංග්‍රීසි භාශාවෙන් පැවැතූ කතා බොහොමයක ප්‍රභාකරන් ගැන සඳහන් කරන්නේ මිස්ටර් ප්‍රභාකරන් ලෙසය. ඊට සක්ෂි කිහිපයක් පහත දැක්වේ.

    මෙහි පළමු සාක්ෂිය ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවියෙන් ලබා ගන්න ලදී.

    කෙසේ නමුත් ඉංග්‍රීසි භාෂාවේ ශිෂ්ඨ සම්පන්න භාෂා ව්‍යවහාරයේදී ඕනෑම වැඩිහිටි පිරිම්යකුට මහත්මයා (මිස්ටර්) යැයි ඇමැතීම සම්ප්‍රදාය වේ. අමරිකාවේදී ජනාධිපතිවරයා නිකම්ම මිස්ටර් ඔබාමා සේම, ප්‍රභාකරන්ද මිස්ටර් වේ.

    එම සම්ප්‍රදාය චන්ද්‍රිකා කුමාරතුංග මෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්ද ගරු කොට ඇත. මේ නොදන්න මේ රටේ ගෝත්‍රික ප්‍රජාව චන්ද්‍රිකා ප්‍රභාකරන්ට මහත්මයා කීම සහගහන ජාතික අපරාධයක් කොට ගෙන සිය මුග්ධභාවය පෙන්නුම් කරමින් සිටී.

    www-priu-gov-lk-3.jpg

    www-priu-gov-lk-5.jpg

    www-priu-gov-lk-4.jpg

    - http://www.lankadaily.com/latestnews/item/3753-2015-01-04-12-09-25

    මිනිස් ජීවිත දස දහස් ගානක් බිලිගත් T.N.A චන්ද්‍රිකා රනිල් මුස්ලිම් වරුන් සිංහලයින් භේධ කරන්න හදන හකීම් සහ සෝම සමිඳුන්ගේ දේහය මතින් ගොඩ නැගූ හෙළ උරුමය පාවල දුන් චම්පික සහ ඉන්දියානු ඇඳුම් ඇඳගෙන රුකඩ නටන සිරිසේන සන්ධානයට චන්දය නොදී ඕනේ දෙයක් කරපියවූ.

    Nov 24, 2014
    789
    64
    0
    ඔව් මහින්ද සර් ප්රබාකරන්ට මිස්ට කිව්ව තමා. තොට මොකක්ද තියෙන ප්රශ්නෙ ? සාම සාකච්චා වලදි කතා කරද්දි ප්රබාකරන්ට බැනල හරියනවද ? ඒක තේරුං ගන්න බැරි තෝ අඩු මාසෙන් ඉපදුන අවජාතකයෙක් නිසා. තොට රටට කෙලවෙනව බලන්න දොලදුකක් තියෙන හින්ද. චන්ද්රිකා බැල්ලි ප්රබාකරන්ට මිස්ට කිව්වෙ සාම සාකච්චා වලට ගිහිංද ? එහෙ කොටි සතුටු කරන්න. ඔය බැල්ලි තමා එල් ටී ටී ඊ එකත් එක්ක එකතුවෙලා මයිත්රීපාල ලව්වා ඊලම දෙන සටනෙ ප්රදානිය.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    පව් බං මහින්දයගෙ බත් බැලයන්ට දැං ගොඩාක් රිදෙයි.:yes: