මහින්දද? සරත්ද? කේ.පීද? අහින්සක අම්මලා තාත්&#3

butter cake

Member
Sep 29, 2010
111
8
0
ඔව් උබේ කථාවෙත් ඇත්තක් තියෙනවා , ෆොන්සේකා දේශපාලනයට සම්බන්ධ නොවුනනම් කවදාවත් ඔය හිරේ දැමිල්ල වෙන්නෑ , මුලු ටෙන්ඩර් මණ්ඩලයම හොරෙන් කලත් හිරේ දාන්නෑ , මොකද ඒ වෙනකොට ඔහු වීරයෙක් නිසා , ඒ උනාට වරද්දාගත්ත තැනක් තියෙනවා ඒක තමයි , ගොන් ජෙප්පන්ට අහුවුනු එක ,කේ.පීලගේ ප්‍රශ්ණය මේකයි , සුදුකොඩි , චැනල් 4 වීඩියෝ වලින් අමාරුවේ වැටිල ඉන්න අපි මුන්ට දඬුවම් දුන්න ගමන් දෙමළ හැතිකරේම කෑගහන්න ගන්නව. ඔය ප්‍රශනය විසදුන ගමන් මුන් ඔක්කොටම ශොටෙක දෙනවා.. බලන් ඉන්න.

විර‍යෙක් වෙන්න ඔනෙ නැහැ, මහින්ද්ට ජො‍යින් උනා නම් ඔන හොරෙක්ට අව්ලක් නැහැ, බලපන් දැන් ජොනි‍යා , මහින්දව මරන්න පැලැන් කරත් අව්ලක් නැහැ, රජාට හවුල් වෙලා ඔහුගෙ ගුන ගැ‍යුවනම්, ඌට මොන චොදනාවක්වත් නැහැ,දෙමළ උන් කැගහන හින්දාද කෙ.පි. ට දඩුවම් කරන්නෙ නැත්තෙ, හික්z බ‍යිලා නොගහා හිටපන් බන්..ප්‍රබාකරන් මැරුව එකෙ කෙ.පි. ට දඩුවම් කරන එක කජ්ජක්ද? කෙ.පි. ට දදුවම් කරන්නෙ නැහැ, කෙ.පි . සහොදර සමාගමට ධන ආකර‍යක් බන්.
 
sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ඒත් SF කරගත්ත ලොකුම වැරද්ද sl politics ජහ ජරාවක් කියල දැන දැන ඒකට ආපු එකයි.....:(:(

    .

    11.gif
    11.gif
     
    .::TJediri::.

    Banned
    Oct 8, 2010
    15
    7
    0
    විර‍යෙක් වෙන්න ඔනෙ නැහැ, මහින්ද්ට ජො‍යින් උනා නම් ඔන හොරෙක්ට අව්ලක් නැහැ, බලපන් දැන් ජොනි‍යා , මහින්දව මරන්න පැලැන් කරත් අව්ලක් නැහැ, රජාට හවුල් වෙලා ඔහුගෙ ගුන ගැ‍යුවනම්, ඌට මොන චොදනාවක්වත් නැහැ,දෙමළ උන් කැගහන හින්දාද කෙ.පි. ට දඩුවම් කරන්නෙ නැත්තෙ, හික්z බ‍යිලා නොගහා හිටපන් බන්..ප්‍රබාකරන් මැරුව එකෙ කෙ.පි. ට දඩුවම් කරන එක කජ්ජක්ද? කෙ.පි. ට දදුවම් කරන්නෙ නැහැ, කෙ.පි . සහොදර සමාගමට ධන ආකර‍යක් බන්.

    කවද්ද හුත්තො ජොනිය මහින්දව මරන්න හැදුවෙ..
     
    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0

    කවද්ද හුත්තො ජොනිය මහින්දව මරන්න හැදුවෙ..

    CID terminates probe

    The CID informed the Colombo Chief Magistrate that they are terminating investigations into the case where it was alleged that a suspect connived with former UNP Parliamentarian Johnston Fernando to assassinate President Mahinda Rajapaksa.

    The CID said they are terminating investigations on the advice of the Attorney General and sought a date to file the report. The Magistrate allowed the application of the CID.

    The CID had earlier told the Magistrate that they sought the sanction of the Defense Minister to further detain and question the suspects who allegedly connived with the former UNP Parliamentarian Johnston Fernando to assassinate President Mahinda Rajapaksa.

    The CID had initiated investigations on a complaint made by the IGP and the suspects were arrested and are being questioned under detention by the CID.

    The suspect Sivaraja, Subha Krishnan, Nadaraiasingham Subash alias Stephen alias Janu, Linton, Sandirashan and Varadharajan are being question under detention at the CID.

    The CID had said Nadarajasingham Subash is the nephew of Batticaloa District Parliamentarian Jeyananda Moorthy and had been working as his personal assistant.

    The CID investigations had revealed that one of the suspects had met Parliamentarian Jonston Fernando and had allegedly conspired with him to assassinate President Mahinda Rajapaksa.

    The suspects were funded by the LTTE cadre Rajan of Malaysia who had send around one million rupees to Jonston Fernando. It was also revealed that Linton Sandiresan Vardharaja had met Jonston Fernando at the Minister’s house at Madiwela on the advise of the LTTE hierarchy.

    Parliamentarian Jonston Fernando had allegedly shown a place at Gregory’s Road and another place at Kirillopone to the suspects as places to which President Mahinda Rajapaksa visits constantly, CID said.

    http://www.dailymirror.lk/index.php/news/5890-cid-terminates-probe.html
     
    • Like
    Reactions: Srilankan1

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අසාධාරණ‍ය වෙනුවෙන් කටපි‍යාගෙන ඉන්නව කි‍යන්නෙ ෂෙප් න්‍යා‍ය නෙද? ගොඩක් අ‍ය දැන් කරන්නෙ නොදැක්කා වගෙ ඉන්න එක තමා .ලංකාවෙ සමහරුන්ට හරි‍යන්නෙ උඩින් බණ කි‍යලා, අර‍යා ආවානම් මෙහෙම කරනවා අරම කරනාවා කි‍යලා තමන් ගෙම දෙන දෙශපාලන‍ය තාමා, ක්‍රි‍යාවන් ගැන බලන්නෙ නැහැ කටින් පිටවෙන වචන‍යක් අල්ල ගෙන කරපු සමස්ත සෙව‍යම නොසලකා හරිනවා,
    මචං අසාධාරණයට එරෙහිව කතා කරන්නේ එලකිරි එකේ ත්‍රෙඩ් දාලද??? එලකිරි එකේ නැත්තම් අනිත් පැත්තට සපොර්ට් කරන එකෙකුට බැනලද?????

    ලංකාවේ දේශපාලනය කුනු ගොඩක් කියල කවුරුත් දන්නව...
    උඹට මම වගේ ශේප් නොවී ඒක හදන්න ඕනිනම්, දේශපාලන විද්‍යාව වගේ ඉගෙන ගෙන පොලිටික්ස් කරහන්. නිකං බොරුවට ෆේක් හදාගෙන ඇවිල්ලා කෑ ගහන්නේ නැතුව...
    මම මගේ පාඩුවේ ශේප් එකේ ඉන්නම්.... ;)
     
    උබ කි‍යන්නෙ මෙකෙත් කතා නොකර ඉන්නද? හැම එකාටම් දෙශපාලනෙ කරන්න බැහැ බන්, අනික ඔ‍ය දෙශපාලක‍යො කි දෙනෙක් දැන් පොලිටිල් ස‍යන්ස් කරපු උන්ද? අසාදාරණ‍ය වෙනුවෙන් අපි අපෙ මත‍ය කි‍යනවා, අසාදාරණ‍යට ලක්වු පාර්ශව‍යට තමා වෙදනාව දැන්නෙන්නෙ.
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ඔව් උබේ කථාවෙත් ඇත්තක් තියෙනවා , ෆොන්සේකා දේශපාලනයට සම්බන්ධ නොවුනනම් කවදාවත් ඔය හිරේ දැමිල්ල වෙන්නෑ , මුලු ටෙන්ඩර් මණ්ඩලයම හොරෙන් කලත් හිරේ දාන්නෑ , මොකද ඒ වෙනකොට ඔහු වීරයෙක් නිසා , ඒ උනාට වරද්දාගත්ත තැනක් තියෙනවා ඒක තමයි , ගොන් ජෙප්පන්ට අහුවුනු එක ,කේ.පීලගේ ප්‍රශ්ණය මේකයි , සුදුකොඩි , චැනල් 4 වීඩියෝ වලින් අමාරුවේ වැටිල ඉන්න අපි මුන්ට දඬුවම් දුන්න ගමන් දෙමළ හැතිකරේම කෑගහන්න ගන්නව. ඔය ප්‍රශනය විසදුන ගමන් මුන් ඔක්කොටම ශොටෙක දෙනවා.. බලන් ඉන්න.

    මචන් උඹ කියන විදිහට දේශපාලනයට ඇවිල්ලා විරුද්ධව සටන් කරපු නිසාද වැරදි එලියට දැම්මේ. ඒ පෑත්තේ ඉන්නකොට මොන වැ‍රැද්ද කලත් හරිද? එතන පොඩි වැ‍රැද්ද තියෙනවා නේද මචන්? වැ‍රැද්දක් කලා නම් මොන පැත්තේද ඉන්න එක අනුව සාධාරණී කරණය කරන්න බෑ නේද?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචන් උඹ කියන විදිහට දේශපාලනයට ඇවිල්ලා විරුද්ධව සටන් කරපු නිසාද වැරදි එලියට දැම්මේ. ඒ පෑත්තේ ඉන්නකොට මොන වැ‍රැද්ද කලත් හරිද? එතන පොඩි වැ‍රැද්ද තියෙනවා නේද මචන්? වැ‍රැද්දක් කලා නම් මොන පැත්තේද ඉන්න එක අනුව සාධාරණී කරණය කරන්න බෑ නේද?

    මෙහෙමනේ මචන් යුද්ධය දිනන්න සහය උනු හමුදාපතිව කවදාවත් හිරේදාන්නෑනෙ හමුදා නිළදාරියෙක් විදියටම හිටියනම් , දේශපාලනයට ආවම සේරම කෙස් වුනේ , වැරදි හොයන්න ගත්තේ..
    හමුදා සේවයේ ඉද්දිම දේශපාලනයත් බැස්සනේ , ඕක කිව්වේ ටිල්වින් සිල්වාමනේ
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    මෙහෙමනේ මචන් යුද්ධය දිනන්න සහය උනු හමුදාපතිව කවදාවත් හිරේදාන්නෑනෙ හමුදා නිළදාරියෙක් විදියටම හිටියනම් , දේශපාලනයට ආවම සේරම කෙස් වුනේ , වැරදි හොයන්න ගත්තේ..
    හමුදා සේවයේ ඉද්දිම දේශපාලනයත් බැස්සනේ , ඕක කිව්වේ ටිල්වින් සිල්වාමනේ

    උඹ මම අහපු ප්‍රශ්නේට උත්තර දුන්නේ නෑ නේ මචන්..... දැන් උඹ කියන විදිහට රජය පැත්තේ ඉන්නවනම් මොන වැ‍රැද්ද කලත් අවුලක් නෑ... වැරදි හොයන්නේ අනිත් පැත්තට ගියොත් විතරයි.... එහෙමද?

    ෆොන්සේකා උනත් වැ‍රැද්දක් කලා නම් ඒ දවස් වලම දඩුවම් දෙන්න ඕනේ නේද?

    මචන් ටිල්වින් සිල්වා කියපු කතාවක් වැඩක් නෑ... මොකද මම කොහොමත් උන්ට සහය දක්වන්නේ නෑ....